No menu items!

පථ

මූලික පථ 4කි.

1.අචල ලක්ෂ්‍යයකට නියත දුරකින් චලනය වන ලක්ශ්‍ය‍යක පථය වෘත්තයක් වේ.

2.අචල ලක්ෂ්‍ය‍ දෙකකට සම දුරින් චලනය වන ලක්ෂ්‍ය‍යක ගමන් මාර්ගය (පථය) එම ලක්ෂ්‍ය‍ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකයයි.

3.

සරල රේඛාවකට සම දුරින් ගමන් ගන්නා විචල්‍ය ලක්ෂ්‍ය‍යක පථය වනුයේ එම රේඛාවට දෙපසින් වූ සමාන්තර රේඛා දෙකකි.

4.

‍‍ඡේදනය වන සරල රේඛා දෙකකට සම දුරින් චලනය වන ලක්ෂ්‍ය‍යක පථය එම සරල රේඛා දෙක ඡේදනය වීමෙන් සෑදෙන කෝණවල සමච්ඡේදකය වේ.

අභ්‍යාසය 01

,

අභ්‍යාසය 02

පිලිතුරු

අභ්‍යාසය 01

 

 

(7)

 

https://www.youtube.com/watch?v=CtdhXFBQQd8&t=1

අභ්‍යාසය 02

 

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.