No menu items!

13.03.00 – විද්‍යුත් රසායනික කෝෂ

ධාරාවක් ලබාගත හැකි වන පරිදි අර්ධ කෝෂ 2ක් සම්බන්ධ කිරීමෙන් රසායනික කෝෂයක් ලැබේ.

13.02.00 – සමතුලිතතාවේ පවතින ඉලෙක්ට්‍රෝඩ

පාඩමේ සටහන Download කරගන්න. 1)ලෝහ - ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩ ලෝහයක අයන ද්‍රාවණය තුළ එම ලෝහයම අර්ධ වශයෙන් ගිල්වීමෙන් සාදාගන්නා ඉලෙක්ට්‍රෝඩයකි . a) Cu ඉලෙක්ට්‍රෝඩය - Cu(s)|Cu2+(aq) Cu2+  ද්‍රාවණය...

13.01.00 – විද්‍යුත් රසායනය

පාඩමේ සටහන Download කරගන්න. ප්‍රබල විද්‍යුත් විච්ඡේද්‍ය ජලයේ දී සම්පූර්ණයෙන්ම අයන වලට වෙන් වේ. උදා :      ප්‍රබල අම්ල -        HCl , HNO3 , H2SO4             ප්‍රබල භෂ්ම...

12.05 – ද්‍රාව්‍යතා ගුණිතය (Ksp)

අවශ්‍යතා 3 ක් සම්පූරණ කරන ලද ස්වරූපයේ රසායනික ප්‍රභේදයක සංතෘප්ත ද්‍රාවණයක ප්‍රමාණාත්මක හා ගුණාත්මක ලක්ෂණ පිළිබඳ විචල්‍යකි.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥