න්‍යාස පිළිබඳව වූ සංකල්පය පළමුවෙන්ම ඉදිරිපත් කරන ලද්දේ 1854 දී බ්‍රිතාන්‍ය ජාතික ගණිතඥයෙකු වන ආතර් කේලී (Arthur Cayley) විසිනි.
දත්ත සමූහයක් අර්ථකතනය කිරීමේ ආකාරයක් ලෙස න්‍යාස භාවිතා කරයි.
පහත උදාහරණය සලකා බලමු.
- සමන්,ලසිත් හා රුචිර ක්‍රිකට් තරඟයක පළමු හා දෙවන ඉනිම් වළදී ලබාගත් ළකුණු ප්‍රමාණය පහත දැක්වේ.
මෙය පහත ලෙස න්‍යාසයක් ලෙසින් දැක්විය හැකිය.
මෙහි ත්‍රස් දිශාවට තිබෙන දත්ත සමූහය පේළි (Rows) ලෙසත් සිරස් දිශාවට තිබෙන දත්ත සමූහය තීර (columns) ලෙසත් හදුන්වනු ලබයි.
- පේළි න්‍යාසයක තීර ගණන 3කි. එහි ගණය ලියන්න.
- තීර න්‍යාසයක පේළි ගණන 2කි. එහි ගණය ලියන්න.
- සමචතුරස්‍ර න්‍යාසයක පේළි ගණන 2කි. ගණය ලියන්න.
- න්‍යාසයේඑ වර්ගය සඳහන් කරන්න.
i)\begin{pmatrix}1&2&4\end{pmatrix}
ii)
iii)
iv)
v)
vi)
පහත න්‍යාස එකතු හෝ අඩු කරන්න.
i)
ii)
iii)
iv)
v)
6.
I)
II)
7.
I)
II)
III)
IV)
8.
9.
10.
11.
12.
13.
14.
15.
III) \begin{pmatrix}1&3\end{pmatrix}
ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.