01. ඒකීය පරිමාවක් තුළ අන්තර්ගත වායු ප්‍රමාණය වායු සාන්ද්‍රණය ලෙස අර්ථ දැක්වේ.
\frac{\mathrm n}{\mathrm v}=\mathrm c
පරිපූර්ණ වායුවක් සඳහා,
\begin{array}{rcl}\mathrm{PV}&=&\mathrm{nRT}\\\mathrm P&=&\frac{\mathrm{nRT}}{\mathrm V}\\\mathrm P&=&\mathrm{CRT}\end{array}
R නියත බැවින්,
\begin{array}{rcl}\mathrm C&\propto&\frac{\mathrm P}{\mathrm T}\end{array}
එනම්, වායුවක සාන්ද්‍රණය එහි පීඩනයට අනුලෝමව සමානුපාතික වන අතර එහි නිරපේක්ෂ උෂ්ණත්වයට ප්‍රතිලෝමව සමානුපාතික වේ.
02. වායුවක මවුල ප්‍රමාණය n ,
\begin{array}{rcl}\mathrm n&=&\frac{\mathrm m}{\mathrm M}\end{array}
බැවින් එය පරිපූර්ණ සමීකරණයට ආදේශයෙන්,
\begin{array}{rcl}\mathrm{PV}&=&\mathrm{nRT}\\\mathrm{PV}&=&\frac{\mathrm m}{\mathrm M}\mathrm{RT}\\\mathrm M&=&\frac{\mathrm{mRT}}{\mathrm{PV}}\end{array}
මෙමගින් හඳුනා නොගත් වායුවක් සඳහා මවුලික ස්කන්ධය ගණනය කළ ගත හැකිය.
03. වායු සාම්පලය සඳහා
\begin{array}{rcl}\mathrm d&=&\frac{\mathrm m}{\mathrm V}\\\mathrm{PV}&=&\mathrm{nRT}\\\mathrm{PV}&=&\frac{\mathrm m}{\mathrm M}\mathrm{RT}\\\mathrm{PM}&=&\frac{\mathrm m}{\mathrm V}\mathrm{RT}\\\mathrm{PM}&=&\mathrm{dRT}\\\mathrm d&=&\frac{\mathrm{PM}}{\mathrm{RT}}\end{array}
R නියත බැවින්,
\begin{array}{rcl}\mathrm d&\propto&\frac{\mathrm{PM}}{\mathrm T}\end{array}
එනම් වායුවක ඝනත්වය පිීඩනයට හා මවුලික ස්කන්ධයට අනුලෝමව සමානුපාතික වන අතර ,එහි නිරපේක්ෂ උෂ්ණත්වයට ප්‍රතිලෝමව සමානුපාතික වේ.
වැඩිදුර අධ්‍යනයට ,