No menu items!
ජීව විද්‍යාව5. සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය5.9.3 - මිනිසාගේ ගාත්‍රා සැකිල්ලේ ව්‍යුහය හා කෘත්‍යය අන්වේෂණය කරයි.

5.9.3 – මිනිසාගේ ගාත්‍රා සැකිල්ලේ ව්‍යුහය හා කෘත්‍යය අන්වේෂණය කරයි.

 

මානව ගාත්‍රා සැකිල්ලේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය

1. උර මේඛලාවේ වැදගත්කම සදහන් කරන්න.

    • උරමේඛලාව හරහා උත්තර ගාත්‍රය දේහයේ බඳට සන්ධි මගින් සම්බන්ධ වෙයි.
    • උරමේඛලාව මගින් උත්තර ගාත්‍රය ආක්ෂක සැකිල්ලට සම්බන්ධ කරයි.

 

2. ගාත්‍රා සැකිල්ලේ කොටස් දක්වන්න.

 

පූර්ව ගාත්‍රය (Special Note)

3. පූර්ව ගාත්‍රය පිළිබඳව විස්තර කරන්න.


 

අපර ගාත්‍රය (special Note)

4. අපර ගාත්‍රය පිළිබඳව විස්තර කරන්න.


 

5. මේ වක්‍රතා මඟින් ඉටුවන කෘත්‍යන් මොනවාද?

    • ඍජු ඉරියව්වෙන් ඇවිදින විට දේහයේ බර පාදය ඔස්සේ සමානව ව්‍යාප්ත කිරීමට.
    • එකතැන සිටින විට දේහයේ බර පාදය ඔස්සේ සමානව ව්‍යාප්ත කිරීමට.

 

 

 

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.