පාඩමේ සටහන Download කරගන්න.
අධිමාත්‍ර මූලද්‍රව්‍ය, ඒවායේ කෘත්‍ය, ඌනතා ලක්ෂණ
1.ශාක වලට C අවශෝෂණය කරගන්නා ආකාරය කුමක්ද?
2.ශාක CO2 ලබාගන්නා ප්‍රභවය කුමක්ද?
3.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයක් සඳහන් කරන්න.
- ශාකයේ අඩංගු කාබනික අණු වල ප්‍රධාන සංඝටකයකි.
4.එම මුලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණයක් සඳහන් කරන්න.
5.ශාකවලට O අවශෝෂණය කර ගන්නා ආකාරය කුමක්ද?
6.ශාක එය ලබාගන්නා ප්‍රභව මොනවාද?
- වායුගෝලීය වාතය
- පාංශු ද්‍රාවණය
7.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයක් සඳහන් කරන්න.
- ශාකයේ අඩංගු කාබනික අණුවල ප්‍රධාන සංඝටකයකි.
8.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණයක් සඳහන් කරන්න.
9.ශාක වලට H අවශෝෂණය කරගන්නා ආකාරය කුමක්ද?
10.ශාක H2O ලබාගන්නා ප්‍රභවය කුමක්ද?
පාංශු ද්‍රාවණය
11.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයක් සඳහන් කරන්න.
- ශාකයේ අඩංගු කාබනික අණු වල ප්‍රධාන සංඝටකයකි.
12.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.
- වර්ධනය ඌන වීම.
- මැලවීම.

13.ශාක වලට N අවශෝෂණය කරගන්නා ආකාර මොනවාද?
14.ශාක එය ලබාගන්නා ප්‍රභවය කුමක්ද?
15.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයන් සඳහන් කරන්න.
- ඇමයිනෝ අම්ලවල, ප්‍රෝටීනවල, න්‍යෂ්ටික අම්ලවල, නියුක්ලියෝටයිඩවල, හරිතප්‍රදවල, එන්සයිමවල සහ සහඑන්සයිමවල සංඝටක වීම.
16.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.
- කුරු වර්ධනය
- උග්‍ර හරිතක්ෂය විශේෂයෙන් වියපත් පත්‍රවල

17.ශාක වලට K අවශෝෂණය කරගන්නා ආකාරය කුමක්ද?
18.ශාක එය ලබාගන්නා ප්‍රභවය කුමක්ද?
19.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයන් සඳහන් කරන්න.
- පූටිකා ක්‍රියාකාරිත්වය
- බොහෝ එන්සයිමවල සහසාධක
20.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.
- පත්‍ර මායිම් කහ දුඹුරු වීම.

- කඳන් දුර්වල වීම.
- මුල්වල දුර්වල විකසනය.
21.ශාක වලට Ca අවශෝෂණය කරගන්නා ආකාරය කුමක්ද?
22.ශාක එය ලබාගන්නා ප්‍රභවය කුමක්ද?
23.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයන් සඳහන් කරන්න.
- සෛල බිත්තියේ හා මධ්‍ය සූස්තරයේ සංඝටකයක් වීම.
- පටල ව්‍යූහය හා පාරගම්‍යතාව පවත්වා ගැනීම.
- සංඥා ගමන් කිරීම.
24.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.
- ළපටි පත්‍ර හැකිළීම.

- අග්‍රස්ථ අංකුර මිය යෑම.
25.ශාක වලට Mg අවශෝෂණය කරගන්නා ආකාරය කුමක්ද?
26.ශාක එය ලබාගන්නා ප්‍රභවය කුමක්ද?
27.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයන් සඳහන් කරන්න.
- ක්ලෝරොෆීල් අණුවල සංඝටකයකි.
- බොහෝ එන්සයිම වර්ග සක්‍රිය කිරීම.
28.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.
- මේරූ පත්‍රවල නාරටි අතර හරිතක්ෂය.

29.ශාක වලට P අවශෝෂණය කරගන්නා ආකාර මොනවාද?
30.ශාක එය ලබාගන්නා ප්‍රභවය කුමක්ද?
31.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයන් සඳහන් කරන්න.
- ATP න්‍යෂ්ටික අම්ල, පොස්පොලිපිඩ වල සංඝටකයකි.
32.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.
- නිරෝගී පෙනුම ඇති නමුත් ඉතා සෙමෙන් විකසනය.
- කඳන් තුනීවීම.
- නාරටි දම් පාට වීම.

- මල් හා ඵල හටගැනීම අඩාල වීම.
33.ශාක වලට S අවශෝෂණය කරගන්නා ආකාරය කුමක්ද?
34.ශාක එය ලබාගන්නා ප්‍රභවය කුමක්ද?
35.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයන් සඳහන් කරන්න.
- සමහර ඇමයිනෝ අම්ල හා ප්‍රෝටීන වල සංඝටකයකි.
36.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.
- ළපටි පත්‍ර වල හරිතක්ෂය.
