විද්‍යා අංශය5.4.1.:සත්තව රාජධානියේ ශ්වසන ව්‍යුහ වල විවිධත්වය

5.4.1.:සත්තව රාජධානියේ ශ්වසන ව්‍යුහ වල විවිධත්වය

5.4.1.:සත්තව රාජධානියේ ශ්වසන ව්‍යුහ වල විවිධත්වය

5-පාඩම

සතුන්ගේ වායු හුවමාරුව

  1. සතුන්ගේ ශ්වසන වායු හුවමාරු වන අක්‍රිය පරිවහන ආකාරය කුමක්ද?
  • සරල විසරණය

 

සතුන්ගේ ශ්වසන වායු වල අවශ්‍යතාව හා විවිධ සතුන්ගේ ශ්වසන වායූන් ගේ අවශ්‍යතාවයේ පරිනාමය

2.සෑම දේහ සෛලයක්ම බාහිර පරිසරය සමග ප්‍රමාණවත් තරම් සමීප වන සරල සතුන් කවුද?

  • නිඩාරියා
  • පැතලි පණුවා

 

3.සරල විසරණය මගින් දේහ පෘශ්ඨ හරහා සිදුකර ගන්නා වායු හුවමාරුව එම සතුන්ට ප්‍රමාණවත් වන්නේ ඇයි?

  • සරල දේහ ස්වරෑපයක් තිබීම,ශක්ති අවශ්‍යතාව අවම වීම

 

4.විශාල දේහ දරන සතුන්ගේ ශක්ති අවශ්‍යතාව අධික වීමත් දේහ ස්වරෑපය සංකීර්ණ වීමත් නිසා වායු හුවමාරුව කාර්‍යක්ශමව සිදු කිරීමට අපොහොසත් වන්නේ ඇයි?

  • දේහ සෛල වලින් වැඩි ප්‍රමාණයක් ම බාහිර පරිසරය සමග සෘජුවම නොගැටීම දේහ පෘශ්ඨ හරහා සිදුවන වායු හුවමාරුවට ප්‍රමාණවත් නොවීමයි.

 

5.සතුන්ගේ දේහ තරම හා සංකීර්ණත්වය වැඩිවත්ම පෘශ්ඨ /පරිමා අනුපාතයට වන්නේ කුමක්ද ?

අඩුවේ

 

6.කාර්‍යක්ශමව වායු හුවමාරුවකට විශාල පෘශ්ඨ ක්ශේස්ත්‍ර ඵලයක් ලබාදීමට හැකිවන පරිදි ශ්වසන පෘශ්ඨ පරිනාමය වී ඇත්තේ කෙසේද ?

  • නැමීම් හා ශාඛනය වීම් සහිතව ශ්වසන පෘශ්ඨ පරිණාමය වී ඇත

 

7.ජලයේදී හා වාතයේ දී කාර්‍යක්ශමව O2 ලබාගැනීමට පරිණාමය වී ඇති ශ්වසන පෘශ්ඨ මොනවාද?

  • ජලයේ- ජලක්ලෝම
  • වාතයේ – ශ්වාස නාල් හා පෙනහැලි වැනි ශ්වසන පෘශ්ඨ

 

ශ්වසන පෘශ්ඨ වල ලාක්ෂණික ලක්ෂණ

8.ශ්වසන පෘශ්ඨ වල ලක්ෂණ සදහන් කර එය එසේ පැවතීමට හේතු සදහන් කරන්න.

  • තෙත්ව හා වායු වලට පාරගම්‍යව පැවතීමට – වායු වලට ද්‍රාවණය වීමෙන් ගමන් කල හැකිය
  • ඉතා තුනී පෘශ්ඨයක් විය යුතුය – කාර්‍යක්ශමව විසරණය වන්නේ කෙටි දුරකට පමණි.
  • විශාල පෘශ්ඨ ක්ශේස්ත්‍ර ඵලයක් තිබිය යුතුය- ජීවීන්ගේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් වායු පරිමාවක් හුවමාරුව කර ගැනීමට සදහා
  • හොඳ රුධිර සැපයුමක් තිබිය යුතුය- එමගින් ත්වීව්‍ර විසරණය අනුක්ක්‍රමණ්‍යක් පවත්වා ගැනීමට

සතුන්ගේ විවිධ ශ්වසන පෘශ්ඨ

9.පහත දක්වා ඇති ශ්වසන වියුහ දරණ සතුන් නම් කරන්න.

    • දේහ පෘශ්ඨ – නිඩාරියාවන් ,පැතලි පනුවන්,ගැඩිවිලන්
    • බාහිර ජලක්ලෝම – කරදිය ඇනලීඩාවන්,
    • අභ්‍යන්තර ජලක්ලෝම – ඉස්සා,මත්ස්‍යයන් කූනිස්සන්
    • ශ්වාස නාල පද්ධතිය – කෘමීන්
    • පෙනහැලි – ක්ෂීරපායි(මිනිසා),උරගයින් ,පක්ෂීන්
    • සම- උභය ජීවීන්
    • පත් පෙනහැලි – ගෝනුස්සාන්,මකුළුවන්

Phylum Cnidaria

Unit 5-3: Phylum Platyhelminthes – Webquest Notes – The Biology Classroom

How Does A Lungfish Breathe

PPT - Gas Exchange PowerPoint Presentation, free download - ID:9638668

Nasidoe 🌺 on Twitter: "Insects do breath, they just dont have lungs or a  central respiratory system. Instead they have regularly spaced holes in  their exoskeleton called spiracles. These spiracles feed to arachnid Reptiles Gas Exchange

 

 

 

 

 

  •  

 

  •  

 

 

 

මෙතනට පාඩම copy කර paste කරන්න.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom