05. ගුරුත්වකර්ෂණ ක්ෂේත්‍ර

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

05.02- සූර්යයා වටා ග්‍රහ වස්තුවල චලිතය සහ ගුරුත්වජ විභවය

පාඩමේ සටහන Download කරගන්න. සූර්යයා වටා ග්‍රහ වස්තුවල චලිතය සූර්‍යයා වටා ග්‍රහ වස්තුවල චලිතය දීර්ඝ වශයෙන් අධ්‍යනය කර කෙප්ලර් නම් වූ විද්‍යාඥයා විසින් පහත දැක්වෙන නියම...

05.03 – පෘථිවිය වටා චන්ද්‍රිකා වල චලිතය

චන්ද්‍රිකාවල චලිතය,ශක්තිය ආදිය පිලිබඳව මෙහිදි හදාරනු ලබේ...

05.02.04-වියෝග ප්‍රවේගය

පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් මිදීම සදහා වස්තුවකට දිය යුතු අවම ප්‍රවේගය වියෝග ප්‍රවේගය හෙවත් වියෝවීමේ ප්‍රවේගය ලෙස හැදින්වේ.

05.01.00 – නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය

මෙම කොටසේදී නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය හා ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය පිළිබද අධ්‍යනය කෙරේ.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.