ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය
- යම් විපර්යාසයක ඒකක කාලයක් තුලදී සිදුවන වෙනස්වීම, ශීඝ්‍රතාවය ලෙස හදුන්වයි.
- මේ අනුව රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය ලෙස හදුන්වන්නේ ඒකක කාලයකදී සිදුවන රසායනික ප්‍රතික්‍රියා විපර්යාසයේ ප්‍රමාණයයි.
- මෙහිදී විපර්යාසයක් ලෙසින් පියවි ඇසට නිරීක්ෂණය වන විපර්යාසයක් භාවිතා කල යුතුය.
උදා: අවක්ෂේපයක් ඇතිවීම.
වර්ණ විපර්යාසයක් ඇතිවීම.
ඝන ද්‍රවයක් ද්‍රව බවට පත් වීම.
උෂ්ණත්ව විපර්යාසය.
පීඩන විපර්යාසය.
වායුවක් සෑදීම.
- මෙම විපර්යාස යොදා ගනිමින් ශීඝ්‍රතාවය මැනිය හැකි ප්‍රධාන ක්‍රම 2 කි.
-
-
-
- ඒකක කාලයකදී සිදු වූ විපර්යාසය.
- නිශ්චිත විපර්යාසයක් වීමට ගතවන කාලය.
-
-
- මෙම කුමන ආකාරවයන් වුවද ශීඝ්‍රතාවය මැනීම කළ හැකිය.
- ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මැනීමේදී එය ප්‍රතික්‍රීයක අඩු වීම හෝ ප්‍රතිඵල සෑදීම විපර්‍යාසය ලෙස මනී.ප්‍රතික්‍රියක වැය වීමකදී එය (-) ලෙසද, සෑදීමකදී එය (+) ලෙසද හදුන්වයි.
- නියත පරිමා යටතේ පරීක්ෂණය සිදුකරන විට nαc නිසා සාන්ද්‍රණයෙන්ද මෙය ප්‍රකාශ කළ හැකිය.එවිට ශීඝ්‍රතාවයේ ඒකක moldm-3s–1 වේ.
- ප්‍රතික්‍රීයක ශීඝ්‍රතාවය එක් එක් ප්‍රතික්‍රීයක හා ප්‍රතිඵල බවට සාපේක්ෂව මැනිය හැකිය.
3\mathrm A+\mathrm B\;\rightarrow2\mathrm C
A වැයවීමේ ශීඝ්‍රතාවය,
=\frac{-\triangle\mathrm{nA}}{\triangle\mathrm t}=\frac{-\triangle\mathrm{CA}}{\triangle\mathrm t}
B වැයවීමේ ශීඝ්‍රතාවය,
=\frac{-\triangle\mathrm{nB}}{\triangle\mathrm t}=\frac{-\triangle\mathrm{CB}}{\triangle\mathrm t}
C සෑදීමේ ශීඝ්‍රතාවය,
=\frac{-\triangle\mathrm{nC}}{\triangle\mathrm t}=\frac{-\triangle\mathrm{CC}}{\triangle\mathrm t}
- ප්‍රතික්‍රියා\;ශීඝ්‍රතාවය\;\;\;=\;\;\;\;\frac{ප්‍රතික්‍රියාව\;සිදු\;වූ\;ප්‍රමාණය}{ගත\;වූ\;කාලය}\;
උදා:
\;3\mathrm A\;+\;\mathrm B\;\;\;\rightarrow\;\;2\mathrm C\;
ප්‍රතික්‍රියාවේ,
A වැයවීමේ ශීඝ්‍රතාවය X mol dm-3 s-1 නම් B වැයවීමේ ශීඝ්‍රතාවය හා C සෑදීමේ ශීඝ්‍රතාවය ගණනය කරමු.
A වැයවීමේ ශීඝ්‍රතාවය = \mathrm X\;\mathrm{mol}\;\mathrm{dm}^{-3}\;\mathrm s^{-1}
1 s වලදී 1dm3 ක ප්‍රතික්‍රියා වන A මවුල ගණන = \mathrm X\;\mathrm{mol}
1 s වලදී 1dm3 ක ප්‍රතික්‍රියා වන B මවුල ගණන = \frac{\mathrm X\;\mathrm{mol}}3
⸫ B වැයවීමේ ශීඝ්‍රතාවය = \frac{\mathrm X\;\mathrm{moldm}^{-3}\mathrm s^{-1}}3
1 s වලදී 1dm3 ක සෑදෙන C මවුල ගණන = \frac{2\mathrm X\;\mathrm{mol}}3
⸫ C සෑදීමේ ශීඝ්‍රතාවය = \frac{2\mathrm X\;\mathrm{moldm}^{-3}\mathrm s^{-1}}3
1 s වලදී 1dm3 සිදුවන ප්‍රතික්‍රියා ප්‍රමාණය = \frac{\mathrm X\;\mathrm{mol}}3
⸫ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය = \frac{\mathrm X\;\mathrm{moldm}^{-3}\mathrm s^{-1}}3
- මේ අනුව එක් එක් ප්‍රතික්‍රියක වලට හා ප්‍රතිඵල වලට සාපේක්ෂව ශීඝ්‍රතාවයන් සෑම විටම එකිනෙක සමාන නොවේ. ඒවා රදා පවතින්නේ ඒවායේ ස්ටොයිකියෝමිතික සංගුණකය මතයි.
- එමෙන්ම සෑම ප්‍රතික්‍රියකයකට සාපේක්ෂව ශීඝ්‍රතාවය එහි ස්ටොයිකියෝමිතික සංගුණකයෙන් බෙදූ විට එය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට සමාන වේ.
\mathrm{Aa}\;\;\;+\;\;\;\mathrm{Bb}\;\;\;\rightarrow\;\;\;\;\mathrm{Cc}
\begin{array}{l}\mathrm{ප්}\mathrm{රතික්}\mathrm{රියා}\;\mathrm{සීඝ්}\mathrm{රතාවය}\;=\;\frac{\triangle\mathrm{CA}}{\triangle\mathrm t\times\mathrm a}\end{array}
\begin{array}{l}\mathrm{ප්}\mathrm{රතික්}\mathrm{රියා}\;\mathrm{සීඝ්}\mathrm{රතාවය}\;=\;\frac{\triangle\mathrm{CB}}{\triangle\mathrm t\times\mathrm b}\end{array}
\begin{array}{l}\mathrm{ප්}\mathrm{රතික්}\mathrm{රියා}\;\mathrm{සීඝ්}\mathrm{රතාවය}\;=\;\frac{\triangle\mathrm{CC}}{\triangle\mathrm t\times\mathrm c}\end{array}