Accounting08. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර08 - ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර

08 – ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර

 

ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර

අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන වර්ග 02 කට වෙන්කර හඳුනාගත හැකිය.

    1. ලාභ අරමුණු කර ගත් ව්‍යාපාර
    2. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර

 

ඒ අනුව ලාභ අරමුණු කර නොගත් ව්‍යාපරක් යනු,

ලාභ ඉපයීමේ පරමාර්ථයෙන් තොරව වෙනත් සමාජ සුභසාධන අරමුණු ඉටු කර ගැනීම සඳහා පිහිටුවා ගත් සංවිධාන වේ. එවැනි සංවිධාන වල අරමුණු කිහිපයක් පහත දැක්වේ.

 

ඇතුලත්වීමේ ගාස්‍තු

  • ලාභ අරමුණු කර නොගත් සංවිධාන වල සාමාජිකත්වය ලබා ගැනීමේදී එක් වරක් පමණක් අය කරන ගාස්තු ඇතුලත් වීමේ ගාස්තු නම් වේ.
  • එය ආදායම් ගිණුමකි.

 

II. ආදායමක් ලෙස හදුනා ගැනීම

    ඇතුලත්වීමේ ගාස්තු ගිණුම – හර

       ආදායම් හා වියදම් ගිණුම – බැර

II. ආදායමක් ලෙස හඳුනා ගන්නා ප්‍රමාණය

      ඇතුළත් වීමේ ගාස්තු ගිණුම – හර

 

අභ්‍යාස වලදී විශේෂයෙන් සදහන් කර නොමැති අවස්ථා වලදී ඇතුලත් වීමේ ගාස්තු ලද වර්ෂයේ ආදායමක් ලෙස හඳුනා ගත යුතුය.

  • ආදායම් හා වියදම් ගිණුම උපචිත පදනම මත පිළියෙල කෙරේ.
  • ලාභ ඉපයීමේ පරමාර්ථයෙන් තොරව ක්‍රියාත්ම වුවද මෙම සංවිධාන වලට අරමුදල් අවශ්‍ය වේ. එම අරමුදල් සපයා ගැනීම සදහා විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙනු දැකිය හැකිය.

පහත සදහන් අමතර තොරතුරු සපයා ඇත.

I. වත්කම් හා වගකීම් ගිණුමේ ශේෂයන්

 

II. වර්ෂය තුලදී යෞවන සමාජ අරමුදල වර්ධනය කර ගැනීම සදහා සංගිත ප්‍රසංගයක් පවත්වන  ලදී.

III. ලී බඩු පිරිවැය මත 10%ක් හා ක්‍රීඩා උපකරණ හීනවන ශේෂ ක්‍රමය මත 20% බැගින් වාර්ෂිකව ක්ෂය කරයි.

IV. යෞවන සමාජය පසුගිය වර්ෂයේ යාවජීව සාමාජික මුදල් ක්‍රමය හදුන්වා දුන් අතර එහිදී සාමාජික මුදල් වර්ෂ 4ක් තුල සමානුපාතිකව කපා හැරීමට තීරණය කරන ලදී.      

අවශ්‍ය වන්නේ,

    1. සංගීත ප්‍රසංග ගිණුම
    2. සාමාජික මුදල් ගිණුම
    3. යාවජීව සාමාජික මුදල් ගිණුම
    4. 2021.03.31 දිනෙන් අවසන් වර්ෂය සදහා ආදායම් හා වියදම් ගිණුම
    5. 2021.03,31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශය

 

පිළිතුරු :

 

 

 

 

 

 

 

 

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.