07. මුදල් හා මූල්‍ය ආයතන

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

07.01 – මුදල්

මෙම කොටස යටතේ ගනුදෙනු පහසුකර ගැනීමට මුදල් භාවිතයේ වැදගත්කම පිළිබඳ විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.

07.02 – ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය

මෙම කොටස යටතේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වර්ධනය ට සහාය වන මූල්‍ය ආයතන පිළිබඳව විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිලිබදව අවබෝධයක් ලබාගත හැක.

07.03 – ශ්‍රී ලංකා මහ බැංකුව

මෙම කොටස යටතේ ශ්‍රී ලංකාවේ මහබැංකුවේ කාර්යභාරය පිළිබඳවත් වාණිජ බැංකු පවත්වාගෙන යන විවිධ තැන්පතු සහ සපයන ණය පිළිබඳවත් වාණිජ බැංකු සපයන සේවා ව්‍යාපාර වල ක්‍රියාකාරීත්වයට දක්වන දායකත්වය පිළිබඳවත් විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබඳව අවබෝධයක් ලබාගත හැක

07.04 – ගණුදෙනු කල හැකි ලියවිලි

මෙම කොටසේ යටතේ ගනුදෙනු කල හැකි ලියවිලි මගින් ව්‍යාපාරයන්හි ගනුදෙනු පහසු කර ගත හැකි ආකාරය පෙන්වා දෙන විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.

07.05 – චෙක්පත් රේඛනය

මෙම කොටස මගින් චෙක්පත් රේඛනය මගින් ගනුදෙනු පහසුකරගත හැකි ආකාරය පිළිබඳ විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකයක් මගින් ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.
Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet