සාමාන්‍ය පෙළදර්ශක හා ලඝුගණක අතර සම්බන්ධය

දර්ශක හා ලඝුගණක අතර සම්බන්ධය

උදාහරණ :- 1) 32 = 9 නම්,

                   log39 = 2 (ලඝු තුනේ පාදයට 9 = 2)

                 2) 51 = 5 නම්,

                     log55 = 1 (ලඝු පහේ පාදයට පහ = 1)

                  3) 103 = 1000 නම්,

                       log101000 = 3 (ලඝු දහයේ පාදයට දහස = 3)

ලඝුගණක නීති

loga(mn) = logam + logan

loga(m/n) = logam – logan

logamr = rlogam

  1. පහත දර්ශක ආකාරයෙන් දී ඇති ප්‍රකාශන ලඝුගණක ආකාරයෙන් දක්වන්න.

අනු අංකය

දර්ශක ආකාරය

ලඝුගණක ආකාරය

I)

33 = 27

 

II)

63 = 216

 

III)

27 = 128

 

IV)

35 = 243

 

V)

43 = 64

 

VI)

54 = 625

 

VII)

252 = 625

 

VIII)

29 = 512

 

IX)

2-2 = \frac14

 

X)

5-3 = \frac1{125}

 
  1. පහත ලඝුගණක ආකාරයෙන් දී ඇති ප්‍රකාශන දර්ශක ආකාරයෙන් දක්වන්න.

අනු අංකය

ලඝුගණක ආකාරය

දර්ශක ආකාරය

I)

log2 64 = 6

 

II)

log7 49 = 2

 

III)

log101000 = 3

 

IV)

log2 256 = 8

 

V)

log4 16 = 2

 

VI)

log4 64 = 3

 

VII)

log10 100 = 2

 

VIII)

loga a = 1

 

IX)

log5 (\frac1{125}) = -3

 

X)

log2 (\frac18) = -3

 

XI)

log2 (\begin{array}{l}\frac1{64}\\\end{array}) = -6

 

XII)

log4 (\frac1{16}) = -2

 

පිළිතුරු

  1. I) log327 = 3

II) log6216 = 3

III) log2128 = 7

IV) log3243 = 5

V) log464 = 3

VI) log5625 = 4

VII) log25625 = 2

VIII) log2512 = 9

IX) log2(\frac14) = -2

X) log5(\frac1{125}) = -3

  1. I) 26 = 64

II) 72 = 49

III) 103 = 1000

IV) 28 = 256

V) 42 = 16

VI) 43 = 64

VII) 102 = 100

VIII) a1 = a

IX) 5-3 = \frac1{125}

X) 2-3 = \frac18

XI) 2-6 = \begin{array}{l}\frac1{64}\\\end{array}

XII) 4-2 = \frac1{16}

 

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet