අනුයාත පද දෙකක් අතර අනුපාතය සමාන වන සංඛ්‍යා රටා ගුණෝත්තර ශ්‍රේණී ලෙස හදුන්වයි.
ගුණෝත්තර ශ්‍රේණියක මුල් පද n වල ඓක්‍යය,
1. පහත දී ඇති ගුණෝත්තර ශ්‍රේණි වල පළමු පදය හා පොදු අනුපාතය සොයන්න.
I) 3,6,12…
II) -2,6,-18…
III) 4,20,100…
IV) 5,-10,20…
V) 8,24,72…
2. පහත ගුණෝත්තර ශ්‍රේණි වල ඊළඟ පද දෙක සම්පූර්ණ කරන්න.
I) 3,6,12…
II) 5,15,45…
III) 4,20,100…
IV) 10,30,90…
V) 5,30,180…
3. a හා r දෙන ලද පහත ගුණෝත්තර ශ්‍රේණි වල මුල් පද 4 ලියා දක්වන්න.
I) a = 10, r = 2
II) a = -3, r = 3
III) a = 10, r = -2
IV) a = 5, r = 4
V) a =8, r = 3
4. 5,10,20… ගුණෝත්තර ශ්‍රේණියේ 6 වන පදය බලයක් ලෙස ලියන්න.(පිළීතුර දර්ශක ආකාරයෙන් තබන්න.)
5. පහත දී ඇති ගුණෝත්තර ශ්‍රේණි වල ඉදිරියෙන් දක්වා ඇති පදයෙහි අගය බලයක් ඇසුරින් දක්වන්න.
I) 2,4,8… ගුණෝත්තර ශ්‍රේණියේ 10 වන පදය
II)3,6,12,24… ගුණෝත්තර ශ්‍රේණියේ 8 වන පදය
III) 3,-6,12,-24… ගුණෝත්තර ශ්‍රේණියේ 8 වන පදය
IV) 10,-20,40… ගුණෝත්තර ශ්‍රේණියේ 8 වන පදය
V) 4,12,36… ගුණෝත්තර ශ්‍රේණියේ 5 වන පදය
6. -3,-9,-27… ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය සොයන්න.
7. 4,8,16,32… ගුණෝත්තර ශ්‍රේණියේ 7 වන පදය සොයන්න.
8. 20, -60 යනු ගුණෝත්තර ශ්‍රේණියක අනුයාත පද 2කි.එහි පොදු අනුපාතය සොයන්න.
9. 24,72 යනු ගුණෝත්තර ශ්‍රේණියක දෙවන හා තුන්වන පදය වේ.මෙම ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පදය හා හතරවන පදය සොයන්න.
10. 2,6,18… ගුණෝත්තර ශ්‍රේණියේ හත්වන පදය එම ශ්‍රේණියේම පස්වන පදය මෙන් කී ගුණයක්ද?
පිළිතුරු
1.
I) a = 3, r = 2
II) a = -2, r = -3
III) a = 4, r = 5
IV) a =5, r = -2
V) a= 8, r = 3
2.
I) 24, 48
II) 135, 405
III) 500, 2500
IV) 270, 810
V) 1080, 6480
3.
I) 10, 20, 40, 80
II) -3, -9, -27, -81
III) 10, -20, 40, -80
IV) 5, 20, 80, 320
V) 8, 24, 72, 216
4. 5 × 25
5.
I) T10 = 210
II) T8 = 3 x 27
III) T8 = 3 x (- 2)7
IV) T8 = 10 x (-2)7
V) T5 = 4 x 34
6. r = 3
7. T7 = 256
8. r = -3
9.
මුල් පදය = 8
හතර වන පදය = 216
10. 9 ගුණයක්
ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.