සාමාන්‍ය පෙළවැල් පොළිය (ප්‍රතිශත)

වැල් පොළිය (ප්‍රතිශත)

1. සුළු කරන්න

2. 5% වාර්ෂික වැල්පොලි අනුපාතිකයකට රු.5 000 ණයට ගත් අයකු වසරකට පසු ගෙවිය යුතු පොලිය කියද ?

3. 12% වාර්ෂික වැල්පොලි අනුපාතිකයකට රු. 12 000 ක් බැංකුවක තැන්පත් කල අයෙකුට වසරකට පසු ලැබෙන මුළු මුදල සොයන්න.

4. 15% වාර්ෂික වැල්පොලි අනුපාතිකයකට රු. 4 000 ක් මූල්‍ය ආයතනයක තැන්පත් කල

අයෙකුට ලැබෙන මුළු මුදල කීයද ?

5. 18% වාර්ෂික වැල්පොලි අනුපාතිකයකට රු.20 000 ක් ණයට ගත් අයෙකු වසර 2 කට

පසු ගෙවිය යුතු මුදල කියද ?

6.

I) රු.10 000 මුදලක් 10% ක වාර්ෂික වැල්පොලියකට සමන් ණයට ගනි.ඔහු වසර 2 කට පසු ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල කීයද ?

II) සමන් මෙම ණය මුදල 10% සුළු පොලී අනුපාතිකයකට ණයට ගත්තේ නම් ඔහුට ලැබෙන වාසිය කීයද ?

පිලිතුරු

1.

I)  1125

II)  320     

III)  1620    

IV)  24 000   

V) 12 544   

VI) 39 675

2.

පොලිය  =  5000 × 5÷100

          =  රු. 250

3.

  1. ලැබෙන පොලිය     =  12 000 ×

                  =   රු. 1440/-

ලැබෙන මුළු මුදල  =  රු. 12 000 + 1440

                      =  රු. 13 440/-

4.

පළමු වසරේ පොලිය = 20 000 ×

                       = රු.3600/-

දෙවන වසරට ලැබෙන පොලිය = (20 000 + 3600) ×18/100

                                       =  රු. 4248/-

දෙවන වසර අවසානයේ ගෙවිය යුතු මුළු මුදල  = රු.23 600 + රු. 4248

= රු. 27 848/-

5.

 ලැබෙන පොලිය  = රු. 4 000 ×

                     = රු. 600/-

 වසර අවසානයේ ලැබෙන මුළු මුදල  = රු. 4 000 + රු. 600

                                         = රු. 4 600/-

6.

 I) පළමු වසරට ගෙවිය යුතු පොලිය = රු. 10 000 × 10÷100

                                          = රු. 1 000/-

 පළමු වසර අවසානයේ ගෙවිය යුතු මුළු මුදල = රු. 10 000 + රු. 1 000

                                                = රු 11 000

දෙවන වසරට ගෙවිය යුතු පොලිය = රු. 11 000 ×

                                                = රු. 1 100/-

දෙවන වසර අවසානයේ ගෙවිය යුතු මුළු මුදල = රු. 11 000 + රු. 1 100

                                = රු. 12 100

II)  ඔහුට වාර්ෂිකව ලැබෙන පොලිය  = රු.10 000 ×

                                                 = රු. 1 000/-

ඔහු වසර දෙකකදී ගෙවිය යුතු මුළු මුදල = රු.2 000/-

ඔහු වසර දෙකකදී ගෙවිය යුතු මුළු මුදල = රු. 10 000 + 2 000

                              = රු. 12 000/-

එම නිසා ඔහු වැල් පොලි ක්‍රමය වෙනුවට සුළු පොලි ක්‍රමය භාවිතා කරේ නම්

ඔහුට අත්වෙන වාසිය,    

                                     =රු. 12 100 – රු. 12 000

  = රු. 100/-

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet