No menu items!
ගණිතයI පත්‍රයකේන්ද්‍රික ඛන්ඩවල පරිමිතිය

කේන්ද්‍රික ඛන්ඩවල පරිමිතිය

අරය r වන වෘත්තයක චාප දිග

උදාහරණ

  c = 2r\mathrm\pir = 2\times\frac{22}7\times7\times\frac{90}{360} = 11cm (වෘත්තයකින් 90° කොටසක් නිසා)

අභ්‍යාසය 01

1. චාප දිග සොයන්න

2. චාප දිග සොයන්න

අභ්‍යාසය 02

1. චාප දිග සොයන්න

     

2. චාප දිග සොයන්න                          

 

අභ්‍යාසය 03

1. චාප දිග 11 cm සහ පරිමිතිය 53 cm වන කේන්ද්‍රික ඛණ්ඩයක අරය සොයන්න.

2. මෙහි චාප දිග 22 cm නම් රූපයේ පරිමිතිය සොයන්න

3. මෙහි චාප දිග 22 cm නම් පරිමිතිය a ඇසුරින් ප්‍රකාශ කරන්න.

4. මෙම කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය සොයන්න

අභ්‍යාසය 04

1. අරය 7 cm වූ අර්ධ වෘත්තට සම්බන්ධ වූ සමචතුරස්‍රයක් සහිත කම්බි රාමුවක් පහත දැක්වේ. එහි චාප දිහ 22 cm නම් රාමුව සැකසීමට අවශ්‍ය කම්බි වල අවම දිග සොයන්න.

2. පහත දැක්වෙන ඉඩමේ වටේ දිග සොයන්න

පිලිතුරු

අභ්‍යාසය 01

1. c = 2r\mathrm\pir = 2\times\frac{22}35\times7\times\frac{90}{360} = 55cm

2. 22 cm ( ඉහත ලෙසම සමීකරණ යොදන්න)

අභ්‍යාසය 02

1. 39 cm

2. 108 cm

(ඉහත ලෙසම සමීකරණ යොදන්න )

අභ්‍යාසය 03

1. 21cm          

(අරය r නම්,

චාප දිග + 2r = පරිමිතිය

 11 + 2r = 53

r = 21)

2. 50cm (* රූපයේ අර්ධ වෘත්තයට බැඳි ත්‍රිකෝණයේ පාදය හැරුණු කොට අනෙක් පාද දෙක සමාන බව සලකුණු කරන්න)

c = 2r\mathrm\pir

22= 2\times\frac{22}7\times7\times\frac{180}{360}

r = 7cm

 එමනිසා, අර්ධ වෘත්තයට බැඳි පාදයේ

දිග = 14 cm

( පරිමිතිය 14 + 14 + 22 = 50 cm )

3. 2a + 22 cm

(පරිමිතිය = චාප දිග + 2\timesඅරය)          

4. 50 cm

c = 2r\mathrm\pir = 2\times\frac{22}7\times14\times\frac{90}{360} = 22cm

22+14+14 = 50cm

අභ්‍යාසය 04

1. 78 cm

(අර්ධ වෘත්තයේ අරය 7cm නිසා

සමචතුරස්‍රයේ පැත්තක දිග = 7\times2

සමචතුරස්‍රයට අවශ්‍ය කම්බි වල දිග = 7 × 2 × 4 = 56 cm

මුලු කම්බි දිග = 56 + 22 = 78 cm)

2. 55cm

(වෘත්ත චාපයේ අරය 7 cm බව පෙනේ. එවිට,

චාප දිග = 2\times\frac{22}7\times7\times\frac{1}{4}  = 11 cm

පරිමිතිය = 11 + 22 + 15 + 7 = 55cm   )

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.