විද්‍යා අංශය

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

02.03.01 – සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදය (VSEPR වාදය)

අණුවල හැඩ හඳුනා ගැනීමට බාවිතා කරන සංකල්පයක් වන සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදය (VSEPR වාදය) ගැන මෙහිඳී සාකච්ඡා කෙරේ.

02.02.02 – සම්ප්‍රයුක්ත ව්‍යූහ

ව්‍යූහ හා බන්ධන ඒකකය යටතේ එන ඉතාම වැදගත් කොටසක් වන සම්ප්‍රයුක්තතාවය,සම්ප්‍රයුක්ත ව්‍යූහ හා ඒවා ගොඩනැගීම ගැන සාකච්ඡා කෙරේ.

02.02.01 – ලුවිස් ව්‍යූහ

මෙම කොටස මඟින් පියවරෙන් පියවර ලුවිස් තිත් ව්‍යූහ නිර්මාණය කිරීම ගැන සාකච්ඡා කෙරේ.

02.01.04 – ලෝහක බන්ධන

මෙම කොටසෙන් ප්‍රාථමික අන්තර්ක්‍රියා යටතේ ලෝහක බන්ධන හා ඒවායේ ගුණ ගැන සාකච්ඡා කෙරේ.

02.01.03 – ධ්‍රැවණශීලතාවය

ව්‍යුහ හා බන්ධන ඒකකය යටතේ එන වැදගත් සංකල්පයක් වන ධ්‍රැවණශීලතාවය ගැන මෙම කොටසෙන් සාකච්ඡා කෙරේ.

02.01.02 – අයනික බන්ධන

මෙම කොටසෙන් ප්‍රාථමික අන්තර්ක්‍රියා යටතේ අයනික බන්ධන හා ඒවායේ ගුණ ගැන සාකච්ඡා කෙරේ.

02.01.01 – සහසංයුජ බන්ධන

මෙම කොටසෙන් ප්‍රාථමික අන්තර්ක්‍රියා යටතේ සහසංයුජ හා දායක බන්ධන යන බන්ධන ආකාර ගැන සාකච්ඡා කෙරේ.

02.00.00 – ව්‍යූහය හා බන්ධන

රසායන විද්‍යාවේ දෙවන පාඩම වන ව්‍යූහ හා බන්ධන පාඩමට ප්‍රවේශයක් මෙම කොටසෙන් ලබාදේ.

01.03.02 – ආවර්ථිතා වගුව සහ ආවර්තීය නැඹුරුතා

පරමාණුක ව්‍යුහය පාඩමේ ඇතුලත් වන ආවර්ථිතා වගුවේ ගොඩනැගීම සහ ආව‍ර්ථීය විචලන පිලිබදව මෙම කොටසින් අන්තර්ගත වේ.

01.03.01 – ඉලෙක්ට්‍රෝන වින්‍යාස

පරමාණුක ව්‍යුහය පාඩමේ ඇතුලත් වන ඉලෙක්ට්‍රෝන වින්‍යාස කොටස සහ ඇනායන හා කැටායන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම මෙම කොටසෙහි අන්තර්ගත වේ.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom