1.
|
කොටසක ගැනුම් මිල |
මිලදී ගත් කොටස් ගණන |
ආයෝජනය කළ මුදල |
|
රු. 50 |
100 |
රු. 5000 |
|
රු. 60 |
200 |
…… |
|
රු. 80 |
…… |
රු. 4000 |
|
…… |
1000 |
රු, 30000 |
|
රු. 25 |
150 |
…… |
|
රු. 12 |
…… |
රු. 24000 |
|
කොටසකට ගෙවනු ලබන ලාබාංශය |
මිලදී ගත් කොටස් ගණන |
ලාබාංශ ආදායම |
|
රු. 5 |
400 |
රු. 2000 |
|
රු. 7 |
800 |
…… |
|
රු. 10 |
…… |
රු. 6000 |
|
…… |
1000 |
රු. 20000 |
|
රු. 15 |
4000 |
…… |
|
…… |
600 |
රු. 7200 |
3. කිසියම් පුද්ගලයෙකු රු. 10000/- ක් වැය කොට කොටසක ලාබාංශය රු. 4/- ක් ගෙවන සමාගමක කොටස් 200ක් මිලදී ගනියි.
I) කොටසක වෙළඳපොළ මිල (ගැනුම් මිල) කීයද?
II) ඔහු ලබන ලාබාංශ ආදායම කීයද?
III) වසරකට පසු කොටසක වෙළඳපොළ මිල රු. 60/- ක් වූ අවස්ථාවේ ඔහු එම කොටස් සියල්ල විකුණා දැමුවේ නම් ඔහු ලබන ප්‍රාග්ධන ලාබය කොපමණද?
4. රු. 60,000/- ක් ආයෝජනය කර කොටස් මිලදී ගත් අයෙකු වසරකට පසු රු.75,000/- කට කොටස් සියල්ල විකිණුවේ නම්, ඔහු ලබන ප්‍රාග්ධන ලාබය කීයද?
5. මිනිසෙක් වෙළඳපොළ මිල රු.75/- ක් වන කොටස් 1000ක් මිලට ගෙන වසරකට පසු කොටසක් රු. 90/- බැගින් විකුණන ලදී.ඔහු ලබන ප්‍රාග්ධන ලාබය කොපමණද?
6. රු. 50,000/- ක් ආයෝජනය කර කොටසක වෙළඳපොළ මිල රු.125/- ක කොටස් මිලදීගත් අයෙකු වසරකට පසු කොටසකින් රු. 5/- ක ප්‍රාග්ධන ලාභයක්ලැ බෙන පරිදි කොටස් විකුණන ලදී.
I) ඔහු මිලදී ගත් කොටස් ගණන කීයද?
II) ඔහු ලද මුළු ප්‍රාග්ධන ලාබය කීයද?
7. සමාගමක කොටස් 500ක් හිමි අයෙකුට වසර අවසානයේ රු. 3500/- ක ලාභාංශයක් ලැබුනේ නම් සමාගම විසින් කොටසකට ගෙවූ ලාබාංශය සොයන්න.
8. මිනිසෙක් තමා සතු කොටස් ගණනක් රු.40,000/- කට විකිණීමෙන් රු.5000/- ක ප්‍රාග්ධන ලාබයක් ලැබුවේ නම්, සමාගමේ ඔහු ආයෝජනය කර තිබූ මුදල කොපමණද?
9. රවීන්ද්‍ර තමා සතු කොටස් 500ක් ලාබාංශ ලැබීමෙන් පසු රු. 60,000/- කට විකිණීමෙන් රු. 5000/- ක ප්‍රාග්ධන ලාබයක් ලැබීය.
I) ඔහු විකිණූ පසු කොටසක වෙළඳපොළ මිල ( විකුණුම් මිල ) කීයද?
II) ඔහු එම කොටස් මිලදී ගැනීමට ආයෝජනය කළ මුදල කීයද?
III) ඔහු එම කොටසක් මිලදී ගත්තේ කොටසක වෙළඳපොළ මිල කීය බැගින් ද?
IV) සමාගම කොටසකට රු. 6/- ක ලාබාංශයක් ගෙවයි නම් රවීන්ද්‍ර ලැබූ ලාබාංශය කීයද?
පිළිතුරු
- රු. 12000/-,50,රු. 30/-,රු. 3750/-,2000
- රු. 5600/-,600,රු. 20/-,රු. 60000/-,රු. 12/-
- I)

II) 50 × 4 = රු. 200/-
III) විකිණීමෙන් ලැබෙන ආදායම,
200 × 60 = රු. 12000/-
ප්‍රාග්ධන ලාබය,
12,000 – 10,000 = රු. 2000/-
- රු. 15,000/- (රු. 75,000-රු. 60,000 = රු. 15,000/-)
- රු. 15,000/-
1ක්‍රමය;
කොටසකින් ලැබෙන ලාබය = රු. 90 – රු. 75
= රු. 15/-
කොටස් 1000 ට ප්‍රාග්ධන ලාබය = 15×1000
= රු 15000/-
2ක්‍රමය;
ආයෝජනය කළ මුදල = 75×1000
= රු 75,000/-
විකිණීමෙන් ලැබෙන ආදායම= 90×1000
= 90,000/-
ප්‍රාග්ධන ලාබය = 90,000-75,000
= 15,000/-

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

