ලඝුගණක

දර්ශක ආකාරය හා ලඝුගණක ආකාරය

\boxed{\mathrm a^{\mathrm x\;}=\;\mathrm N\;\mathrm{නම්}\;\log_{\mathrm a}\mathrm N=\mathrm x\;\mathrm{වේ}}

\begin{array}{l}උදා:\\2^3\;=\;8\;‍යන්න\;ලඝුගණක\;ආකාරයෙන්\;\log_28=3\end{array}

 

ලඝුගණක නීති

\begin{array}{l}\boxed{\begin{array}{l}a^1=a\;a^1=a\;බැවින්,\\\log_aa\;=1\;\end{array}}\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\\\\\boxed{\log_am^{r\;}=\;r\;\log_am}\\\\\end{array}
\begin{array}{l}\boxed{\log_am\times n\;=\;\log_am\;+\;\log_an\;}\\\\උදා\;:\\\;\;\log_432\;+\;\log_42\\=\log_4\left(32\times2\right)\\=\log_464\\=3\;\;\;\;\;\;\left(64=4^3\;බැවින්\right)\\\\\end{array}
\begin{array}{l}\boxed{\log_a\left(\frac mn\right)=\log_am\;-\;\log_an}\\\\උදා\;:\\\;\;\;\;\;\;\log_515\;+\;\log_53\\\;\;=\log_5\left({\textstyle\frac{15}3}\right)\\\;\;=\log_55\\\;\;=1\\\\\\\end{array}

සංඛ්‍යාවක ලඝුගණකය ලබාගැනීම

මෙහිදී පළමුව අදාල සංඛ්‍යාව විද්‍යාත්මක අංකනයෙන් ලිවිය යුතුය.

\begin{array}{l}උදා\;:\\\;\;\;\;\;\;\;\;\;507.5\;=\;5.075\times10^2\\\;\;\;\;\;\;\;\;50750\;=\;5.075\times10^4\\\;\;\;\;\;\;\;\;5.075\;=5.075\times10^0\end{array}

ලඝුගණකයේ පූර්ණාංශය (ලඝුගණකයේ තිබෙන පූර්ණ සංඛ්‍යාව) තීරණය වන්නේ ඉහත පරිදි විද්‍යාත්මක අංකනයෙන් ලියූ විට එහි දහයේ බලය මගිනි.

ලඝූගණකයේ දශමාංශය (ලඝුගණකයේ තිබෙන දශම කොටස) තීරණය කරන්නේ පහත පරිදි වේ

5.075 හි මුල් ඉලක්කම් දෙකෙන් දක්වෙන සංඛ්‍යාව වන 50 අයත් පේළියට හා තුන්වන ඉලක්කම වන 7 යටතේ වූ තීරයට අදාළව වගුව තුලින් දශමාංශය 7050 යන්න ලැබේ.

ඒ අනුව ඉහත සංඛ්‍යාවන්ට අනුරූප ලඝු අගයන් පහත පරිදි වේ.

\begin{array}{l}\log_{10}507.5=2.7050\\\log_{10}50750=4.7050\\\log_{10}5.075=0.7050\end{array}

 

ප්‍රතිලඝුගණකය ලබාගැනීම

antilog 0.8436 හි අගය ලබාගනීම සලකමු,

8436 යන්න වගුවේ නොමැති බවින් ඊට ආසන්නම අඩු අගය වන 8432 යන්න 69 පේලිය යටතේ හා 7 වන තීරුව යටතේ ඇත. වෙනස වන 4 ඇත්තේ මධ්‍යන්‍ය අන්තරය යටතේ 6 තීරුවෙහිය. පූර්ණාංශය 0 වන බැවින්, අනුරූප ප්‍රතිලඝුගණකය 6.976 × 100 = 6.976 වේ.

 

වියුති ඇතුලත් ලඝූ අගයන්

යම් සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකනයෙන් ලියූ විට එහි ඇති 10හි බලය සෘණ වන්නේනන්, එවාහි ලඝු අගය ලිවීමේදී පහත පරිදි දක්වයි.

ලඝු අගයන් එකතු කිරීම හා අඩු කිරීම

\begin{array}{l}\overline2.5143+\overline1.2375\;=\;-2+0.5143+(-1)+0.2375\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;(-2-1)+(0.5143+0.2375)\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;-3+0.7518\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;\overline3.7518\\\end{array}
\begin{array}{l}3.8753+1.3475\;=\;-3+0.8753+1+0.3475\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;(-3+1)+(0.8753+0.3475)\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;-2+1.2228\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;-2+1+0.2228\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;\overline1.2228\\\end{array}
\begin{array}{l}\overline2.5143-1.3143\;=\;-2+0.5134-(1+0.3143)\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;-2+0.5143-1-0.3143\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;-2-1+0.5143-0.3143\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;-3+0.2000\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;\overline3.2000\\\end{array}
\begin{array}{l}\overline2.5143-\overline1.9143\;=\;-2+0.5143-(-1+0.9143)\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;-2=0.5143+1-0.9143\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;-2+1+0.5143-0.9143\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;-1-0.4000\\මෙහිදී\;දශමාංශය\;ලෙස\;සෘණ\;අගයක්\;ලැබේ,\;නමුත්\;දශමාංශය\;සෘණ\;විය\;නොහැකිය.\;ඒ\;අනුව\;පහත\;පරිදි\;උපක්‍රමයක්\;භාවිත\;කරයි\\-1-0.4\;=\;-1-1+1-0.4\;(-1+1=0\;නිසා\;අගය\;වෙනස්\;නොවේ)\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;-2+0.6\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;\overline2.6\\\end{array}

ලඝුගණක පූර්ණ සංඛ්‍යාවකින් ගුණකිරීම හා බෙදීම

\begin{array}{l}ගුණ\;කිරීම\;:\\\;\;2.8111\;\times\;2\;=\;5.6222\\\\\;\;\;2.\;7512\;\times\;3\;\\=\;3\;(-\;2\;+\;0.7512)\;\\=\;-\;6\;+\;2.2536\;\\=\;-\;6\;+\;2\;+\;0.2536\;\\=\;-\;4\;+\;0.2536\;\\=\;4.\;2536\end{array}
\begin{array}{l}බෙදීම\;:\\\;\;\;2.5142\;\div\;2\;=\;1.2571\\\\\;\;\;3.5001\;\div\;3\;\\=\;(-\;3\;+\;0.5001)\;\div\;3\;\\=\;-\;1\;+\;0.1667\;\\=\;1.1667\\\\\;\;\;1.5412\;\div\;2\;\\=\;(-\;1\;+\;0.5412)\;\div\;2\;\\=\;(-\;2\;+\;1\;+\;0.5412)\;\div\;2\;\\=\;(-\;2\;+\;1.5412)\;\div\;2\;\\=\;1\;.7706\end{array}

ලඝුගණක වගු භාවිතයෙන් ප්‍රකාශන සුළු කිරීම

\begin{array}{l}P=\frac{7.543\times0.987^2}{\sqrt{0.875}}\;ලෙස\;ගනිමු\\\\එවිට\;\\\log_{10}P=\log_{10}\left(\frac{7.543\times0.987^2}{\sqrt{0.875}}\right)\\\;\;\;\;\;\;\;\;\;=\log_{10}7.543+\log_{10}0.987^2-\log_{10}0.875^\frac12\\\;\;\;\;\;\;\;\;\;=\log_{10}7.543+2\log_{10}0.987-\frac12\times1.9420\\\;\;\;\;\;\;\;\;\;=0.8776+2\times1.9943-\frac{2+1.9420}2\\\;\;\;\;\;\;\;\;\;=0.8776+1.9886-(1+0.9710)\\\;\;\;\;\;\;\;\;\;=0.8776+1.9886-1.9710\\\;\;\;\;\;\;\;\;\;=0.8662-1.9710\\\;\;\;\;\;\;\;\;\;=0.8952\\\therefore P\;=\;anti\log\;0.8952\\\;\;\;\;\;\;\;=\;7.855\end{array}

ගැටළු විසඳීම

  1.  

(a) අගය සොයන්න.

i. log464

ii. lg75 + lg8 – lg6

(b) lg2 = x නම්, lg8 හි අගය x ඇසුරින් ලියන්න.

(c) ලඝුගණක වගු භාවිතයෙන් අගය සොයන්න.

\frac{44.56\times8.37^2}{\sqrt{35.47}}
 

2.

(a) අගය සොයන්න.

i. lg 64 + lg 25 – lg 16

ii. log64 + log69 + log66

(b) log x = a, log y = b නම්, මෙම සම්බන්ධතා යුගල ඇසුරින් log (x2y) හි අගය සොයන්න.

(c) ලඝුගණක වගු භාවිතයෙන් අගය සොයන්න.

\frac{44.56\times0.1632}{\sqrt{15.42\times6.18}}

3.

(a) log3(log28) අගය සොයන්න.

(b)2log10x+log103 = log1075 නම්, x හි අගය සොයන්න.

(c) ලඝුගණක වගු භාවිතයෙන් අගය සොයන්න.

\frac{6.519\times\sqrt[3]{0.0782}}{0.9821}

4.

(a) lg 7.5 හි අගය lg 2, lg 3 හා lg 5 ඇසුරින් ප්‍රකාශ කරන්න.

(b) log104.7= 0.6721 නම්, log10470 හා log100.047හි අගයන් සොයන්න.

(c) යකඩ ඝන සෙන්ටිමීටරයක් 7.86 g ස්කන්ධයකින් යුක්ත වේ. දිග, පළල හා ඝනකම පිළිවළින් 5.4 m, 0.36 m හා 0.22 m වූ ඝනකාභාකාර යකඩ බාල්කයක ස්කන්ධය kg වලින් සොයන්න.

 

5.

(a) loga7= x හා loga11= y නම්, loga539 යන්න x හා y ඇසුරින් දක්වන්න.

(b) lg 2.5 = 0.3979 නම්, එනයින් lg 6.25 හි අගය සොයන්න.

(c) අරය r වන ගෝලයක පරිමාව (V) පහත සූත්‍රයෙන් ලබා දේ.

\begin{array}{l}V=\frac43\;\mathrm{πr}^3\\\mathrm r\;=\;0.64\;\mathrm{cm}\;\mathrm{හා}\;\mathrm\pi=\;3.142\;\mathrm{ලෙස}\;\mathrm{ගෙන}\;\mathrm{ගෝලයේ}\;\mathrm{පරිමාව}\;\mathrm{ගණනය}\;\mathrm{කරන්න}\end{array}

6.

(a)

\log_{10}\frac1{256}-\log_{10}\frac{125}4-3\log_{10}\frac1{20}

(b) lg 12 = 1.0792 හා lg 2 = 0.3010 නම් එනයින් lg 3 හි අගය සොයන්න.

(c) ලඝුගණක වගු භාවිතා කර අගය සොයන්න.

\frac{6.892\times8.341^2}{1.862^4\times\sqrt{7.31}}

 

පිළිතුරු

  1. (a)
\begin{array}{l}i.\;\log_464\;=\;\log_44^3\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;3\log_44\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;3\times1\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;3\\\\ii.\;\;\;\;\;\log_{10}\;75\;+\;\log_{10}\;8\;–\;\log_{10}\;6\;\\\;\;\;=\log_{10}\frac{(75\;\times\;8)}6\;\\\;\;\;=\;\log_{10}100\\\;\;\;=\;\log_{10}10^2\\\;\;\;=\;2\end{array}

(b)

\begin{array}{l}\log_{10}8\;=\;\log_{10}2^3\\\;\;\;\;\;\;\;\;\;\;=3\log_{10}2\\\;\;\;\;\;\;\;\;\;\;=3x\end{array}

(c)

\begin{array}{l}x=\frac{44.56\times8.37^2}{\sqrt{35.47}}\;ලෙස\;ගනිමු,\\\log_{10}x\;=\;\left(\frac{44.56\times8.37^2}{\sqrt{35.47}}\right)\\\;\;\;\;\;\;\;\;\;\;=\;\log_{10}44.56+\log_{10}8.37^2+\log_{10}35.47^\frac12\\\;\;\;\;\;\;\;\;\;\;=\;1.6490+2\times0.9227-\frac12\times1.5499\\\;\;\;\;\;\;\;\;\;\;=\;1.6490+1.8454-0.7749\\\;\;\;\;\;\;\;\;\;\;=\;2.7195\\\;\;\;\;\;\;x\;\;=\;anti\log\;2.7195\\\;\;\;\;\;\;\;\;\;\;=\;524.2\end{array}

2. (a)

\begin{array}{l}i.\;\log_{10}64\;+\;\log_{10}25\;+\;\log_{10}16\\\;=\;\log_{10}\left(\frac{64\times25}{16}\right)\\\;=\;\log_{10}100\\\;=\;2\\\\ii.\;\log_64\;+\;\log_69\;+\;\log_66\\\;=\;\log_6\left(4\times9\times6\right)\\\;=\;\log_6\left(36\times6\right)\\\;=\;\log_66^3\\\;=\;3\end{array}

(b)

\begin{array}{l}\log_{10}\left(x^2y\right)\;=\;\log_{10}x^2\;+\;\log_{10}y\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;2\log_{10}x^2\;+\;\log_{10}y\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;2a+b\end{array}

(c)

\begin{array}{l}x\;=\frac{44.56\times0.1632}{\sqrt{15.42\;}\times6.18}\;ලෙස\;ගනිමු,\\\log_{10}x\;=\;\log_{10}\left(\frac{44.56\times0.1632}{\sqrt{15.42\;}\times6.18}\right)\\\;\;\;\;\;\;\;\;\;=\;\log_{10}44.56\;+\;\log_{10}0.1632\;-\;\log_{10}\left(15.42\right)^\frac12\;-\;\log_{10}6.18\\\;\;\;\;\;\;\;\;\;=\;1.6490\;+\overline{\;1}.2127\;-\;\frac12\times1.1881\;-\;1.7910\\\;\;\;\;\;\;\;\;\;=\;1.6490\;+\;\overline1.2127\;-\;0.5940\;-\;1.7910\\\;\;\;\;\;\;\;\;\;=\;2.5767\\\;\;\;\;\;\;x\;=\;anti\log\;\overline2.5767\\\;\;\;\;\;\;\;\;\;=\;0.03774\end{array}

3. (a)

\begin{array}{l}\;\;\;\;\log_3(\log_28)\\=\log_3(\log_22^3)\\=\log_3(3\times\log_22)\\=\log_3(3\times1)\\=\log_3(3)\\=1\end{array}

(b)

\begin{array}{l}2\log_{10}x\;+\;\log_{10}3\;=\;\log_{10}75\\\log_{10}x^{2\;}+\;\log_{10}3\;=\;\log_{10}75\\\;\;\;\;\;\;\;\;\;\;\log_{10}\left(3x^2\right)\;=\;\log_{10}75\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;3x^2\;=\;75\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;x^2\;=\;25\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;x\;=\;5\end{array}

(c)

\begin{array}{l}x\;=\;\frac{6.519\times\sqrt[3]{0.0782}}{0.9821}\;ලෙස\;ගනිමු,\\\log_{10}x\;=\;\log_{10}\left(\frac{6.519\times\sqrt[3]{0.0782}}{0.9821}\right)\\\;\;\;\;\;\;\;\;\;=\;\log_{10}6.519\;+\;\log_{10}0.0782^\frac12\;-\;\log_{10}0.9821\\\;\;\;\;\;\;\;\;\;=\;0.8142\;+\;\frac13\times\overline2.8932\;-\;\overline1.9921\\\;\;\;\;\;\;\;\;\;=\;0.8142\;+\;\frac13\times(3+\overline1.8932)\;-\overline1.9921\\\;\;\;\;\;\;\;\;\;=\;0.8142+1+\overline0.6316-\overline1.9921\\\;\;\;\;\;\;\;\;\;=\;0.4537\\\;\;\;\;\;\;x\;=\;anti\log\;0.4537\\\;\;\;\;\;\;\;\;\;=\;2.843\end{array}

4. (a)

\begin{array}{l}\log_{10}7.5\;=\;\log_{10}\left(\frac{15}2\right)\\\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;\log_{10}\left(\frac{3\times5}2\right)\\\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;\log_{10}3\;+\;\log_{10}5\;-\;\log_{10}2\end{array}

(b)

\begin{array}{l}\log_{10}470\;=\;\log_{10}(4.7\times10^2)\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;\log_{10}4.7\;+\;\log_{10}10^2\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;0.6721\;+\;2\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;2.6721\\\\\log_{10}0.0470\;=\;\log_{10}(4.7\times10^{-2})\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;\log_{10}4.7\;+\;\log_{10}10^{-2}\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;0.6721\;+\overline{\;2}\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;\overline2.6721\end{array}

(c)

\begin{array}{l}යකඩයේ\;පරිමාව\;=\;5.4m\times\;0.36m\;\times\;0.22m\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;(5.4\times0.36\times0.22)m^3\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;(5.4\times0.36\times0.22)\times10^6cm^3\\\\යකඩ\;බාල්කයේ\;ස්කන්ධය\;(M)\;=\;5.4\;\times\;0.36\;\times\;0.22\;\times\;10^{6\;}\;\times7.86g\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;5.4\;\times\;0.36\;\times\;0.22\;\times\;7.86\;\times\;10^3Kg\\\\\log_{10}M\;=\;\log_{10}(\;5.4\;\times\;0.36\;\times\;0.22\;\times\;7.86\;\times\;10^3)\\\;\;\;\;\;\;\;\;\;\;\;=\;\;\log_{10}\;5.4\;\times\;\log_{10}\;0.36\;\times\;\log_{10}\;0.22\;\times\;\log_{10}\;7.86\;\times\;\log_{10}\;10^3\\\;\;\;\;\;\;\;\;\;\;\;=\;0.7324\;+\;1.5563\;+\;1.3424\;+\;0.8954\;+3\\\;\;\;\;\;\;\;\;\;\;\;=\;3.5265\\\;\;\;\;\;\;M\;=\;anti\log\;3.5265\\\;\;\;\;\;\;\;\;\;\;=\;3362\\\\\therefore යකඩ\;බාල්කයේ\;ස්කන්ධය\;(M)\;=\;3362Kg\\\\\end{array}

 

5. (a)

\begin{array}{l}\therefore539\;=\;7^2\times11\\\\\log_a539\;=\;\log_a(7^2\times11)\\\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;\log_a7^2+\log_a11\\\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;2\log_a7+\log_a11\\\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;2x+y\\\\\end{array}

(b)

\begin{array}{l}\log_{10}6.25\;=\;\log_{10}(2.5^2)\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;2\;\log_{10}2.5\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;2\times0.3979\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;0.7958\\\\\end{array}

(c)

\begin{array}{l}V\;=\;\frac43\mathrm{πr}^3\\\;\;\;\;=\;\frac43\times3.142\times0.64^3\\\\\log_{10}\mathrm V\;=\;\log_{10}(\frac43\times3.142\times0.64^3)\\\;\;\;\;\;\;\;\;\;\;=\;\log_{10}4\;+\;\log_{10}3.142\;+\;\log_{10}0.64^3\;+\;\log_{10}3\\\;\;\;\;\;\;\;\;\;\;=\;0.6021\;+\;0.4972\;+\;3\times(\overline1.8072)\;-\;0.4771\\\;\;\;\;\;\;\;\;\;\;=\;0.6021\;+\;0.4972\;+\overline{\;1}.4186\;-\;0.4771\\\;\;\;\;\;\;\;\;\;\;=\;0.0363\\\;\;\;\;\;\;\mathrm V\;=\;\mathrm{antilog}\;0.0363\\\;\;\;\;\;\;\;\;\;=\;1.097\\\\\therefore\mathrm{පරිමාව}(\mathrm V)\;=\;1.097\;\mathrm{cm}^3\\\\\end{array}

6. (a)

\begin{array}{l}\;\;\;\;\log_{10}\frac1{256}+\log_{10}\frac{125}4-3\log_{10}\frac1{20}\\=\left(\log_{10}\frac1{256}\times\frac{125}4\times20\times20\times20\right)\\=\log_{10}1\\=\log_{10}10^{10}\\=0\\\\\end{array}

(b)

\begin{array}{l}\log_{10}12\;=\;\log_{10}(4\times3)\\\;\;\;\;\;\;\;\;\;\;\;=\;\log_{10}\;(2^2\times3)\\\;\;\;\;\;\;\;\;\;\;\;=\;\log_{10}2^2\;\;+\;\log_{10}3\\1.0792\;\;=\;2\times0.3010+\log_{10}3\\\;\;\;\log_{10}3=1.0792\;-\;0.6020\\\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;0.4772\\\\\end{array}

(c)

\begin{array}{l}x\;=\;\frac{6.892\times8.431^3}{1.862^4\times\sqrt{7.31}}\;ලෙස\;ගනිමු,\\\\\log_{10}x\;=\;\log_{10}\left(\frac{6.892\times8.431^3}{1.862^4\times\sqrt{7.31}}\right)\\\;\;\;\;\;\;\;\;\;\;=\log_{10}6.892\;+\;\log_{10}8.431^3-\log_{10}1.862^4-\log_{10}7.31^\frac12\\\;\;\;\;\;\;\;\;\;\;=0.8383+3\times0.6968-4\times0.2670-\frac12\times0.8639\\\;\;\;\;\;\;\;\;\;\;=0.8383+2.0904-1.0680-0.4319\\\;\;\;\;\;\;\;\;\;\;=\;1.4288\\\;\;\;\;\;\;\;x\;=\;anti\log\;1.4288\\\;\;\;\;\;\;\;\;\;\;=26.84\\\\\end{array}
 
 
 
 
 

 

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom