No menu items!
ගණිතයI පත්‍රයසමගාමී සමීකරණ විසඳීම

සමගාමී සමීකරණ විසඳීම

  1. 2x – y=0 , x + y=3
  2. x + 2y = 9 , -x + y = 3
  3. 3x – 2y =11 , x – 2y = 1
  4. -3x + 4y = 9 , -3x + 3y = 6
  5. 7x + 2y = 12 , 3x + 2y = 4
  6. 3x + 2y = 1 , x – 2y = -5
  7. x + 3y = 5 , 2x + y = 5 සමීකරණ යුගලයේ x=2 එක් විසඳුමක් නම් y හි අගය සොයන්න.
  8. 5x + 2y = 18 , x – 3y = 7 මෙහි x=4 නම් y හි අගය සොයන්න.
  9. 3x + 2y = 10 , 2x + 3y = 15 නම් (x+y) හි අගය සොයන්න
  10. a – 2b = 4 , 2a – b = 5 නම් (a-b) හි අගය සොයන්න.
  11. 3x – 2y = 10 , 2x – 3y = 15 නම් (x-y) හි අගය සොයන්න.

පිළිතුරු

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.