සාමාන්‍ය පෙළසීමාසහිත සමාගම් (කොටස් වෙළඳපොළ)

සීමාසහිත සමාගම් (කොටස් වෙළඳපොළ)

1.

2.

3. කිසියම් පුද්ගලයෙකු රු. 10000/- ක් වැය කොට කොටසක ලාබාංශය රු. 4/- ක් ගෙවන සමාගමක කොටස් 200ක් මිලදී ගනියි.

I) කොටසක වෙළඳපොළ මිල කීයද?

II) ඔහු ලබන ලාබාංශ ආදායම කීයද?

III) වසරකට පසු කොටසක වෙළඳපොළ මිල රු. 60/- ක් වූ අවස්ථාවේ ඔහු එම කොටස් සියල්ල විකුණා දැමුවේ නම් ඔහු ලබන ප්‍රාග්ධන ලාභය කොපමණද?

4. රු. 60000/- ක් ආයෝජනය කර කොටස් මිලදී ගත් අයෙකු වසරකට පසු රු. 75000/- කට කොටස් සියල්ල විකිණුවේ නම් , ඔහු ලබන ප්‍රාග්ධන ලාභය කීයද?

5. මිනිසෙක් වෙළඳපොළ මිල රු.75/- ක් වන කොටස් 1000ක් මිලට ගෙන වසරකට පසු කොටසක් රු. 90/- බැගින් විකුණන ලදී.ඔහු ලබන ප්‍රාග්ධන ලාභය කොපමණද?

6. රු. 50000/- ක් ආයෝජනය කර කොටසක වෙළඳපොළ මිල රු. 125/- ක කොටස් මිලදීගත් අයෙකු වසරකට පසු කොටසකින් රු. 5,- ක ප්‍රාග්ධන ලාභයක් ලැබෙන පරිදි කොටස් විකුණන ලදී.

I) ඔහු මිලදී ගත් කොටස් ගණන කීයද?

II) ඔහු ලද මුළු ප්‍රාග්ධන ලාභය කීයද?

7. සමාගමක කොටස් 500ක් හිමි අයෙකුට වසර අවසානයේ රු. 3500/- ක ලාභාංශයක්  ලැබුනේ නම් සමාගම විසින් කොටසකට ගෙවූ ලාභාංශය සොයන්න.

8. මිනිසෙක් තමා සතු කොටස් ගණනක් රු.40000/- කට විකිණීමෙන් රු. 5000/- ක ප්‍රාග්ධන ලාභයක් ලැබුවේ නම්, සමාගමේ ඔහු ආයෝජනය කර තිබූ මුදල කොපමණද?

9. රවීන්ද්‍ර තමා සතු කොටස් 500ක් ලභාංශ ලැබීමෙන් පසු රු. 60000/- කට විකිණීමෙන් රු. 5000/- ක ප්‍රාග්ධන ලාභයක් ලැබීය.

I) ඔහු විකිණූ කොටසක වෙළඳපොළ කීයද?

II) ඔහු එම කොටස් මිලදී ගැනීමට ආයෝජනය කළ මුදල කීයද?

III) ඔහු එම කොටසක් මිලදී ගත්තේ කොටසක වෙළඳපොළ මිල කීය බැගින් ද?

IV) සමාගම කොටසකට රු. 6/- ක ලාභාංශයක් ගෙවයි නම් රවීන්ද්‍ර ලැබූ ලාභාංශය කීයද?

පිළිතුරු

1.

රු. 12000/-

50

රු. 3/-

රු. 3750/-

2000

2.

රු. 5600/-

600

රු. 20/-

රු. 60000/-

රු. 12/-

3.

I) 10000/200 = රු. 50/-

II) 50 × 4 = රු. 200/-

III) විකිණීමෙන් ලැබෙන ආදායම,

                          200 × 60 = රු. 12000/-

   ප්‍රාග්ධන ලාභය,

                     12000 – 10000 = රු. 2000/-

4. රු. 60000/-

5. රු. 15000/-

6.

I) 400

II) රු. 2000/-

7. රු. 7/-

8. රු. 35000/-

9.

I) රු. 120/-

II) රු. 55000/-

III) රු. 110/-

IV) රු. 3000/-

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet