පරිමාව

සිලින්ඩරයක පරිමාව

අරය දී ඇති විට ඍජු වෘත්ත සිිලින්ඩරයක පරිමාව සෙවීම .

උදාහරණ –  

අරය 7cm ද , උස 10cm ද වූ ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව;

             

අභ්‍යාසය 01

පහත අරයන් හා උස සහිත සිලින්ඩර වල හරස්කඩ වර්ගඵලය හා පරිමාව සොයන්න.

       අරය    උසහරස්කඩ වර්ගඵලයපරිමාව
   21 cm  10 cm  
   28 cm  20 cm  
   70 cm    1 m  

ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව හා අරය දී ඇති විට උස සෙවීම.

උදාහරණ – 

පරිමාව = 6160 cm3, අරය = 14 cm වූ සිලින්ඩරාකාර බදුනක උස සොයන්න.

අභ්‍යාසය 02

පහත වගුව සම්පූර්ණ කරන්න.

අරයපරිමාවඋස
 7 cm1540 cm3 
70 cm61600 cm3 
 7 cm2310  cm3 

ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව හා උස දී ඇතිවිට අරය සෙවීම.

පරිමාව  = 616 cm3 හා උස = 4 cm වූ සිලින්ඩරාකාර බදුනක අරය සොයන්න.

                       

අභ්‍යාසය 03

1. පහත වගුව සම්පූර්ණ කරන්න.

පරිමාව  cm3උසඅරය
154010 
30805 
3696                                                     6 

2. පහත වගුව සම්පූර්ණ කරන්න.

අරය cmඋස cmහරස්කඩ වර්ගඵලය cm2පරිමාව cm3
218  
14  4313
 10 13860

අභ්‍යාසය 04

ජලය 2156 cm3 පුරවා ඇති ඍජු වෘත්ත සිලින්ඩරාකාර බීකරයක අරය 7 cm කි. ජල කදේ උස සොයන්න.

පිලිතුරු

අභ්‍යාසය 01

       අරය    උසහරස්කඩ වර්ගඵලය (cm2)    පරිමාව (cm3)
   21 cm  10 cm  1386  13860
   28 cm  20 cm  246449280
   70 cm    1 m  154001540000

අභ්‍යාසය 02

අරයපරිමාවඋස(cm)
 7 cm1540 cm310
70 cm61600 cm3 4
 7 cm2310  cm315

අභ්‍යාසය 03

පරිමාව  cm3උසඅරය (cm)
1540107
3080514
3696                                                     614
අරය cmඋස cmහරස්කඩ වර්ගඵලය cm2පරිමාව cm3
218138611088
1476164313
2110138613860

අභ්‍යාසය 04

 ප්‍රිස්මයක පරිමාව

උදාහරණ –

                            V = 12 × 10

                               =  120 cm3

අභ්‍යාසය 01

1. පරිමාව සොයන්න.

I)

II)

අභ්‍යාසය 02

1. පරිමාව සොයන්න.

I)

II)

III)

IV) හරස්කඩ වර්ගඵලය 25 cm2 හා උස 15 cm වන ත්‍රිකෝණ ප්‍රිස්මයක පරිමාව සොයන්න.

පිලිතුරු

අභ්‍යාසය 01

I)

V =  50 × 50

   =    2500 cm3

 II)

V = 2 × 0.5

   = 1 m3

අභ්‍යාසය 02

I) V =(1/2) × 4 × 3 × 10 = 60 cm3

II) V =(1/2) × 10 × 3 × 15 = 225 cm3

III) V = (1/2)×8×6 = 2400cm3

IV) V = 25×15 = 375cm3

       

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet