No menu items!
04.කලනය04.03.අවකලන ප්‍රස්ථාර04.03.04 - ශ්‍රිතයක හැසිරීම සහ වක්‍ර අනුරේඛනය

04.03.04 – ශ්‍රිතයක හැසිරීම සහ වක්‍ර අනුරේඛනය

සං‍යුක්ත ගණිතය I (ශුද්ධ ගණිතය) ප්‍රශ්න පත්‍රයේ A කොටසේ ගැටලුවක හා B කොටසේ 14 වැනි ගැටලුවෙහි අඩංගු වන්නේ මෙම පාඩමෙහි සිද්ධාන්ත වේ.

දෙවන අවකල සංගුණකය භාවිතයෙන් ස්තාවර ලක්ෂ්‍යය වර්ගීකරණය

1)අවම ලක්ෂ්‍යය

  • අවම ලක්ෂ්‍යයකදී       \frac{dy}{dx}  = 0

                                                    \frac{d^2y}{dx^2} > 0

උදා: (17.)    y = x2-2x+3

              \frac{dy}{dx} = 2x-2

        \frac{d^2y}{dx^2} = 2

                       x = 1 විට,

             \frac{dy}{dx}= 0

          \frac{d^2y}{dx^2} = 2 > 0

     එමනිසා x = 1 අවම ලක්ෂ්‍යයකි.

2)උපරිම ලක්ෂ්‍යය

  • උපරිම ලක්ෂ්‍යයකදී      \frac{dy}{dx}= 0

                                             \frac{d^2y}{dx^2} < 0

උදා: (18.)    y = -2x2+8x-3

             \frac{dy}{dx}= -4x+8

            \frac{d^2y}{dx^2} = -4

                       x = 2

             \frac{dy}{dx} = 0

          \frac{d^2y}{dx^2} = -4 < 0

                        x = 2

උදා: (19.)    y =\frac{x^3}3-4x

             \frac{dy}{dx}= \frac{3\left(3x^2\right)-x^3\left(0\right)}9-4

               \frac{dy}{dx}= \frac{9x^2}9-4

             \frac{dy}{dx}= x2-4 = (x-2) (x+2)

           \frac{d^2y}{dx^2} = 2x

         x = 2 විට,

              \frac{dy}{dx}= 0

              \frac{d^2y}{dx^2} = 4 > 0

  එමනිසා  x= 2 අවමයකි.

                         x = -2 විට,

               \frac{dy}{dx} = 0

             \frac{d^2y}{dx^2} = -4 < 0

එමනිසා x=-2 උපරිමයකි.

3)අඩුවන නතිවර්තය

  • අඩුවන නතිවර්තයකදී    \frac{dy}{dx}= 0

                                                  \frac{d^2y}{dx^2} = 0

                                                \frac{d^3y}{dx^3} < 0

උදා: (20.)    y = -(x-1)3

              \frac{dy}{dx}= -3(x-1)2

           \frac{d^2y}{dx^2} = -6(x-1)

           \frac{d^3y}{dx^3}= -6

                        x = 1 දී,

               \frac{dy}{dx}= 0

            \frac{d^2y}{dx^2} = 0

            \frac{d^3y}{dx^3}= -6 < 0

එමනිසා මෙය අඩුවන නතිවර්තයකි.

  • වැඩිවන නතිවර්තය
  • වැඩිවන නතිවර්තයක දී     \frac{dy}{dx}= 0

                                                    \frac{d^2y}{dx^2} = 0

                                                    \frac{d^3y}{dx^3}> 0

උදා: (21.)    y = x3

              \frac{dy}{dx}= 3x2

           \frac{d^2y}{dx^2} = 6x

          \frac{d^3y}{dx^3}= 6

                       x = 0 විට,

              \frac{dy}{dx}= 0

            \frac{d^2y}{dx^2} = 0

           \frac{d^3y}{dx^3}= 6 > 0

එමනිසා මෙය වැඩිවන නතිවර්තයකි.

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.