සංයුක්ත ගණිතය I (ශුද්ධ ගණිතය) ප්‍රශ්න පත්‍රයේ A කොටසේ ගැටලුවක හා B කොටසේ 14 වැනි ගැටලුවෙහි අඩංගු වන්නේ මෙම පාඩමෙහි සිද්ධාන්ත වේ.
උදා: (22.) රූපයේ දැක්වෙන්නේ ආභරණ සුරැකුම් පෙට්ටියක අනුරුවකි. එය උස h වූ සිලින්ඩරයක් හා එහි දෙකෙළවරට සම්බන්ධ කරන ලද අරය r වූ කුහර අර්ධ ගෝල දෙකකින් සමන්විතය.
- පෙට්ටියේ පරිමාව V සහ බාහිර පෘෂ්ඨ වර්ගඵලය S සඳහා ප්‍රකාශන h හා r ඇසුරින් ලබාගන්න.
- V = 36π නම් s = 72π/r + 4πr2/3 බව පෙන්වන්න.
- S හි අවම අගය 36π බව පෙන්වන්න.
- V=4πr3/3 + πr2h
S= 2πrh + 4πr2
ii. V=36π
4πr3/3 + πr2h = 36π
πr2h = 36π – 4πr3/3
h =\frac{\left[3\left(36\mathrm\pi\right)-4\mathrm{πr}^3\right]}{3\mathrm{πr}}
h = (108-4r3)/3r2
h = 36/r2 – 4r/3
S = 2πrh+4πr2
S = 2πr (36/r2 – 4r/3) + 4πr2
S = 72π/r – 8πr2/3 + 4πr2
S = 72π/r + 4πr2/3
iii.S, r විශයෙන් අවකලනය කිරිම,
\begin{array}{rcl}&&\frac{ds}{dr}\end{array}= {r(0)-72π(1)}/r2 + {3(4π)(2r)-4πr2(0)}/9
\begin{array}{rcl}&&\frac{ds}{dr}\end{array} = -72π/r2 + 24πr/9
\begin{array}{rcl}&&\frac{ds}{dr}\end{array}= 24π (-3/r2 + r/9)
ස්තාවර ලක්ෂ්‍ය සඳහා,
\begin{array}{l}\frac{ds}{dr}\end{array}= 0 විය යුතුය.
\begin{array}{rcl}&&\frac{ds}{dr}\end{array}= 0
24π (-3/r2 + r/9) = 0
r/ 9 = 3/r2
r3 = 27
r = 3
S = 72π/r + 4πr2/3
S = 72π/3 + 4π (9)/3
S= 36π
උදා: (23.) මිනිසෙක් ගඟක සෘජු ඉවුරට 3 km දුරින් නිශ්චල ජලයේ තිබෙන බෝට්ටුවක සිටියි. ඔහු සිටින එම ස්තානයේ සිට 15 km දුරින් ගං ඉවුරේ පිහිටි බලවේග මධ්‍යස්තානයකට යාමට ඔහුට අවශ්‍යව ඇත. ඔහුට බෝට්ටුව පැදීම 2 kmh-1 වේගයකින්ද ගං ඉවුර දිගේ පා ගමනින් යාම 4 kmh-1 වේගයකින්ද කළ හැකි නම් බලවේග මධ්‍යස්තානයට හැකි ඉක්මණින් ලඟා වීම පිණිස ඔහු විසින් ඉවුරේ කිනම් ස්තානයකට බෝට්ටුවෙන් පැමිණිය යුතු වේද?
වේගය = දුර/කාලය
කාලය = දුර/වේගය
මුලු ගමනට ගත වන කාලය T නම්,
T = \frac{\sqrt{\left(3^2+x^2\right)}}2+\frac{\sqrt{\left(15^2-3^2\right)}{\displaystyle-}{\displaystyle x}}4
T = \frac{\left(2\sqrt{\left(3^2+x^2\right)}+\sqrt{\left(15^2-3^2\right)}-x\right)}4
T, x විශයෙන් අවකලනය ,
\begin{array}{rcl}&&\frac{dT}{dx}\end{array}= \frac12\left(\frac{\displaystyle(2x)}{2\sqrt{\left(9+x^2\right)}}\;\right)+\frac{\left(0-1\right)}4
\begin{array}{rcl}&&\frac{dT}{dx}\end{array} = \frac{\displaystyle\sqrt{\left(9+x^2\right)}(2x)}4\;+\frac{\left(0-1\right)}4
\begin{array}{rcl}&&\frac{dT}{dx}\end{array} =\frac14\left(\frac{\displaystyle(2x)}{\sqrt{\left(9+x^2\right)}}\;-1\right)
ස්තාවර ලක්ෂ්‍ය සඳහා,
\begin{array}{rcl}&&\frac{dT}{dx}\end{array}= 0
\frac14\left(\frac{\displaystyle(2x)}{\sqrt{\left(9+x^2\right)}}\;-1\right) = 0
2x = 2x=\sqrt{9+x^2}
4x2 = 9+x2
x 2 = 3
x = ±√3
x > 0 නිසා x = √3
බෝට්ටුව ගං ඉවුරට ඇඳි ලම්භයේ අඩියේ සිට √3 km ක දුරකදී ගං ඉවුරට ලඟා විය යුතුයි.
උදා: (24.) අරය r වන ගෝලයක් තුළ සෘජු වෘත්ත කේතුවක් අන්තර්ගත කරනු ලැබේ. ගෝලයේ කේන්ද්‍රයේ, කේතුවේ පතුල ම්ඟින් ආපාතිත අඩ සිරස් කෝණය 2θ නම් කේතුවේ පරිමාව V = V0[sin22θ(1+cos2θ)/4] බව පෙන්වන්න. මෙහි V0 යනු ගෝලයේ පරිමාවයි. ඒ නයින් කේතුවේ පරිමාව උපරිමයක් නම් එය ගෝලයේ පරිමාවෙන් 8/27 ක් බව පෙන්වන්න.
V = 1/3πa2h
V = 1/3π (r2sin22θ) (r+rcos2θ)
V= (4/3πr3) {sin22θ (1+cos2θ)/4}
V = V0 [sin2 2θ(1+cos2θ)/4]
\begin{array}{rcl}&&\frac{dv}{d\theta}\end{array}= (V0/4) {(sin22θ )(-sin2θ)(2) + (1+cos2θ)(2sin2θcos2θ)(2)}
\begin{array}{rcl}&&\frac{dv}{d\theta}\end{array} = \frac{v_o}4{-2sin32θ + 4(1+cos2θ) (sin2θcos2θ)}
\begin{array}{rcl}&&\frac{dv}{d\theta}\end{array}= \frac{v_o}2{2(1+cos2θ) (sin2θcos2θ) –sin32θ}
\begin{array}{rcl}&&\frac{dv}{d\theta}\end{array}= 0
\frac{v_o}2{2(1+cos2θ) (sin2θcos2θ) – sin32θ} = 0
2(1+cos2θ) (sin2θcos2θ) = sin32θ
2cos2θ+2cos22θ = sin22θ
2cos2θ+2cos22θ = 1-cos22θ
3cos22θ+2cos2θ-1 = 0
(3cos2θ-1)(cos2θ+1) = 0
cos2θ = 1/3 cos2θ = -1 (θ<0 නිසා මෙය ගත නොහැක.)
cos2θ = 1/3
V max = V0/4{(1-cos22θ) (1+cos2θ)}
V max = V0/4{(1- 1/9) (1+ 1/3)}
V max = V0/4(8/9) (4/3)
V max = V0 (8/27)
කේන්ද්‍රය (0,0) වන y=e^{-x^2}\;හා\;y=-e^{-x^2} වක්‍රයන් අතර පිහිටන විශාලම වෘත්තයේ වර්ගඵලය සොයන්න.
උදා: (25.) රූපයේ දැක්වෙන්නේ අර්ධ වෘත්තාකාර හා එහි විෂ්‍කම්භය පාදයක් වූ සෘජුකෝණාස්‍රයකින් සංයුක්ත වූ රූප සටහනකි. මෙහි පරිමිතිය 20m වේ. මෙහි වර්ගඵලය උපරිම වීමට සෘජුකෝණාස්‍රයට ගත හැකි දිග හා පළල පිළිවෙලින් yහා x නම්, x = 40/(π+4) , y = 20/(π+4) බව පෙන්වන්න.
පරිමිතිය = 2y+2x+ 2πx/2
20 = 2y+2x+π x
2y = 20- x (2+π)
වර්ගඵලය A = 2xy+ πx2/2
A= x {20-x (2+π)} + πx2/2
A = 20x-(2+π). X2+ πx2/2
\begin{array}{rcl}&&\frac{dA}{dx}\end{array}= 20-2x (2+π) + π x
\begin{array}{rcl}&&\frac{dA}{dx}\end{array}= 20-4x-πx
\begin{array}{rcl}&&\frac{dA}{dx}\end{array}= 0
20-4x-πx = 0
20 = x (4+π)
x = 20/ (4 +π)
2x = 40/ (4+π)
2y (4+π) = 20(4+π)-(π+2)20
2y (4+π) = 80+20π-20π-40
y = 20/ (4+π)
අවකලනය ඇසුරින් ශීඝ්‍රතාවය ලබාගැනීම
- x ට සාපේක්ෂව y වෙනස් වීමේ ශීඝ්‍රතාවය \begin{array}{rcl}&&\frac{dy}{dx}\end{array} ලෙස අර්ත දැක්වේ.
- s විස්තාපනයක්ද t කාලයක්ද විට,
\begin{array}{rcl}&&\frac{ds}{dt}\end{array}= v (ප්‍රවේගය) = ṡ
\begin{array}{rcl}&&\frac{dv}{dt}\end{array}= a (ත්වරණය) =v
උදා:(26.) තිරස් රේඛාවක චලනය වන වස්තුවක t කාලයකදී ගමන් කළ දුර s නම්, s=t3-9t2+24t සමීකරණයෙන් දෙනු ලැබේ.
i.වස්තුවෙහි ආරම්භක ප්‍රවේගය සොයන්න.
ii. s වැඩිවෙමින් හා අඩුවෙමින් පවත්නා වූ අවස්තා සොයන්න.
i.s=t3-9t2+24t
\begin{array}{rcl}&&\frac{ds}{dt}\end{array}= 3t2-18t+24 = v
a=\begin{array}{rcl}&&\frac{dv}{dt}\end{array}
a =6t-18
t=0 විට,
v=3(0)-18(0) +24
v=24 ms-1
- යම් ශ්‍රිතයක් වැඩිවෙමින් පවතින විට \begin{array}{rcl}&&\frac{dy}{dx}\end{array}> 0 වේ.
යම් ශ්‍රිතයක් අඩුවෙමින් පවතින විට \begin{array}{rcl}&&\frac{dy}{dx}\end{array}< 0 වේ.
\begin{array}{rcl}&&\frac{ds}{dt}\end{array}= 3(t2-6t+8)
\begin{array}{rcl}&&\frac{ds}{dt}\end{array}= 3(t-4) (t-2)
s වැඩිවෙමින් පවතින විට, \begin{array}{rcl}&&\frac{ds}{dt}\end{array}> 0
0 < x < 2
4 < x < ∞
s අඩුවෙමින් පවතින විට, \begin{array}{rcl}&&\frac{ds}{dt}\end{array} < 0
2 < x < 4
උදා: (27.) ගෝලයක වර්ගඵලය 4π cm2s-1 කින් වැඩි වේ. r = 2 cm වන විට,
- එහි අරය වැඩිවීමේ ශීඝ්‍රතාවය
- පරිමාව වැඩිවීමේ ශීඝ්‍රතාවය සොයන්න.
- A = 4πr2
දෙපසම t විෂයෙන් අවකලනයෙන්,
\begin{array}{rcl}&&\frac{dA}{dt}\end{array}= (4π) (2r) \begin{array}{rcl}&&\left(\frac{dr}{dt}\right)\end{array}
4π = (4π) (2r) \begin{array}{rcl}&&\left(\frac{dr}{dt}\right)\end{array}
\begin{array}{rcl}&&\left(\frac{dr}{dt}\right)\end{array}= 1/2r
r = 2 විට, \begin{array}{rcl}&&\left(\frac{dr}{dt}\right)\end{array}= (1/4) cms-1
- V = (4/3)πr3
\begin{array}{rcl}&&\left(\frac{dv}{dt}\right)\end{array}= (4/3) (π) (3r2)\begin{array}{rcl}&&\left(\frac{dr}{dt}\right)\end{array}
\begin{array}{rcl}&&\left(\frac{dv}{dt}\right)\end{array}=(4/3) (3πr2)(1/2r)
\begin{array}{rcl}&&\left(\frac{dv}{dt}\right)\end{array}= 2πr
r = 2 විට, \begin{array}{rcl}&&\left(\frac{dv}{dt}\right)\end{array}= 4π cm3s-1
“He who sees things grow from the beginning will have the best view of them.”
– Aristotle –
- වැඩිදුර විස්තරසඳහා,