සංයුක්ත ගණිතය I (ශුද්ධ ගණිතය) ප්‍රශ්න පත්‍රයේ A කොටසේ ගැටලුවක හා B කොටසේ 14 වැනි ගැටලුවෙහි අඩංගු වන්නේ මෙම පාඩමෙහි සිද්ධාන්ත වේ.
සිරස් ස්පර්ශෝන්මුඛ සහිත ප්‍රස්තාර
උදා: (13.) f (x) = \frac{x^2}{(x-1)(x-5)} ; x ≠ 1 , 5
ඉහත වක්‍රයේ i) ස්තාවර ලක්ෂ්‍යය සොයන්න.
ii) f (x) ශ්‍රිතයේ සාපේක්ෂ උපරිම හා අවම අගයන් සොයන්න.
iii) y = f(x) ශ්‍රිතයේ සිරස් හා තිරස් ස්පර්ශෝන්මුඛ සොයා වක්‍රයේ දළ සටහනක් අඳින්න.
එනයින්
\frac{x^2}{(x-1)(x-5)\left(℮^{-x}\right)} = 0 හි මූල සංඛ්‍යාව සොයන්න.
- f(x) =\frac{x^2}{x^2-6x+5}
x විෂයෙන් වරක් අවකලනයෙන්,
\begin{array}{rcl};f'(x);&=&\frac{2x(x^2-6x+5)-x^2(2x-6)}{(x-1)^2(x-5)^2}\;f'(x);&=&\frac{(2x^3-12x^2+10x-2x^3+6x^2)}{(x-1)^2(x-5)^2}\;f'(x);&=&\frac{(-6x^2+10x)}{(x-1)^2(x-5)^2}&&&&\end{array}
ස්තාවර ලක්ෂ්‍යයන් සඳහා,
f’ (x) = 0
\begin{array}{rcl}&&\frac{-x(6x-10)}{(x-1)^2(x-5)^2}\end{array} = 0
x=0 හෝ 6x-10 = 0
x= \frac{5}{3}
\frac{dy}{dx} =>
x = 0 විට, y = 0 x = x= \frac{5}{3} විට, y = \frac{-5}{4}
(0, 0) අවමයකි. (\frac{5}{3}, \frac{-5}{4}) උපරිමයකි.
Lim x→∞ f(x) = lim x→∞ \begin{array}{rcl}&&\frac{x^2}{(x-1)(x-5)}&&\end{array}
= lim x→∞ \begin{array}{rcl}&&\frac{x^2}{x^2\left(1-;{\frac6x}+{\frac5{x^2}}\right)}&&\end{array}
= 1
lim x→±∞ y = 1
තිරස් ස්පර්ශෝන්මුඛ : y = 1
සිරස් ස්පර්ශෝන්මුඛ : x = 1 හා x = 5
Lim x→1– y = +∞ lim x→5– y = -∞
lim x→1+ y = -∞ lim x→5+ y =+∞
මෙම ප්‍රස්තාරයේ ඡේදන ලක්ෂ්‍ය එකකි.
\frac{x^2}{(x-1)(x-5)}=℮^{-x} විට, සමීකරණයේ මූල ගණන 1 කි.
උදා: (14.) y=\frac{2x^2}{(x^2-4)}
y=\frac{2x^2}{(x^2-4)}
y=\frac{2x^2}{(x-2)(x+2)} ; x ≠ 2 , -2
මෙහි x = 2 හා x = -2 වසම තුළ නොමැත. එබැවින් x = 2 හා x = -2 සිරස් ස්පර්ශෝන්මුඛ ලෙස හැඳින්වේ.
\frac{dy}{dx}=\frac{((x^2-4)(2)(2x)-(2x^2)(2x))}{(x^2-4)^2}
\frac{dy}{dx}=\frac{4x^2-16x-4x^3}{(x^2-4)^2}
\frac{dy}{dx}=-\frac{16x}{(x^2-4)^2}
\frac{dy}{dx}=-\frac{16x}{((x-2)^2(x+2)^2}
ස්තාවර ලක්ෂ්‍ය සඳහා,
\begin{array}{l}\frac{dy}{dx}=\frac{-16x}{\left(x-2\right)^2\left(x+2\right)^2}=0\;\;\;\;\;\;\;\;\;\;\;x=0\end{array}
\frac{dy}{dx} =>
x = 0 විට, y = 0
lim x→5– y = +∞ lim x→2– y = -∞
lim x→5+ y = -∞ lim x→2+ y = +∞
lim x→∞ y = lim x→∞ \begin{array}{l}\frac{2x^2}{\left(x^2-4\right)}\end{array}
lim x→∞ y = lim x→∞ \frac{2x^2}{x^2(1-\frac{4}{x^2})}
= 2
තිරස් ස්පර්ශෝන්මුඛ : y = 2
(x අනන්තයට යන විට y ගේ අගය)
සිරස් ස්පර්ශෝන්මුඛ : x = 2 හෝ x = -2
උදා: (15) x≠±1 සඳහා f(x)=\frac{a}{(x-1)^2}+\frac{b}{x+1}යැයි ගනිමු. a, b තාත්වික නියත වේ. y = f(x) ප්‍රස්තාරයට (0,2) හිදී හැරුම් ලක්ෂ්‍යයක් ඇති බව දී ඇත. a , b සොයා, (0,2) යනු එකම හැරුම් ලක්ෂ්‍යය බව පෙන්වන්න. හැරුම් ලක්ෂ්‍යය හා ස්පර්ශෝන්මුඛ පැහැදිලිව දක්වමින් y = f(x) හි ප්‍රස්තාරයේ දළ සටහනක් අඳින්න. එනයින් |f(x)| ප්‍රස්තාරයේ දළ සටහනක් අඳින්න.
f(x)=\frac{a}{x-1}+\frac{b}{x+1}
f'(x)=\frac{(x-1)^2(0)-a(2)(x-1)}{(x-1)^4}+\frac{(x+1)(0)-b(1)}{(x+1)^2}
f'(x)=-\frac{2a(x-1)}{(x-1)^4}-\frac{b}{(x+1)^2}
f'(x)=-\frac{2a}{(x-1)^3}-\frac{b}{(x+1)^2}
x = 0 විට, f’(x) = 0
-\frac{2a}{(x-1)^3}-\frac{b}{(x+1)^2}=0
-\frac{2a}{-1}-\frac{b}{1}=0
2a=b
x = 0 විට, y = 2 වේ. [හැරුම් ලක්ෂ්‍යය (0,2) බව දී ඇත.]
f(x)=\frac{a}{(x-1)^2}+\frac{b}{x+1}
2 = \frac{a}{(0-1)^2}+\frac{b}{0+1}
2 = \frac{a}{1}+\frac{b}{1}
2 = a+b
2 = a+2a
a = \frac{2}{3}
b = \frac{4}{3}
f'(x) = \frac{-\frac{4}{3}}{(x-1)^3}-\frac{\frac{4}{3}}{(x+1)^2}
f'(x) = \frac{(-\frac{4}{3})[(x+1)^2+(x-1)^3]}{(x-1)^3(x+1)^2}
f'(x) = \frac{(-\frac{4}{3})(x^3-2x^2+6x}{(x-1)^3(x+1)^2}
f'(x) = \frac{(-\frac{4x}{3})(x^2-2x+6}{(x-1)^3(x+1)^2}
(+)
f'(x) = \frac{(-\frac{4x}{3})(x^2-2x+5}{(x-1)^3(x+1)^2}
[(x-1)2+4 තුළින් (+) පිළිතුරක් ලැබේ.]
එමනිසා මේ සඳහා තිබිය හැක්කේ එක ස්තාවර ලක්ෂ්‍යයක් පමණි. (0,2)
(0, 2 ) අවම ලක්ෂ්‍යයකි.
lim x→ ∞ f(x) = lim x→∞ \frac{a}{\left(x-1\right)^2}+\frac{b}{\left(x+1\right)}
lim x→ ∞ f(x) = limx→∞ \frac{\frac{2}{3(x+1)}+\frac{4}{3(x-1)^2}}{(x-1)^2(x+1)}
lim x→ +∞ y = 0 lim x→- ∞ y = 0
තිරස් ස්පර්ශෝන්මුඛ : y = 0
සිරස් ස්පර්ශෝන්මුඛ : x = 1 හෝ x = -1
Lim x→ -1– y = -∞ limx→1– y = +∞
Lim x→ -1+ y = -∞ limx→1+ y = +∞
උදා: (16.) y=\frac{3(x+1)}{x(x-3)} ; x ≠ 0,3
\frac{dy}{dx}=\frac{x(x-3)(3)-(3x+3)(2x-3)}{[x(x-3)]^2}
\frac{dy}{dx}=\frac{3x^2-9x-6x^2+9x-6x+9}{[x(x-3)]^2}
\frac{dy}{dx}=\frac{-3x^2-6x+9}{(x^2-3x)^2}
\frac{dy}{dx}=-(\frac{3(x^2+2x-3)}{(x^2-3x)^2}
\frac{dy}{dx}=-(\frac{3(x+3)(x-1)}{(x^2-3x)^2}
ස්තාවරලක්ෂ්‍ය සඳහා,
\frac{dy}{dx}= 0
\frac{-3\left(x+3\right)\left(x-1\right)}{\left(x^2-3x\right)^2}=0
x+3 = 0 හෝ x-1 = 0
x = -3 හෝ x = 1
x = -3 විට ,
y = \frac{3x-3+3}{-3(-3-3)}
y = \frac{-6}{18}
y = \frac{-1}{3}
x = 1 විට,
y = \frac{6}{(-2)}
y =-3
lim x→3– y = -∞ limx→0– y = +∞
lim x→3+ y = +∞ limx→0+ y = -∞
lim x→ ∞ y = lim x→∞ \frac{3x+3)}{x(x-3)}
lim x→ ∞ y = lim x→∞ \frac{3x(1+\frac{1}{x})}{x^2(1-\frac{3}{x})}
lim x→ ∞ y =0
තිරස් ස්පර්ශෝන්මුඛ : y = 0
සිරස් ස්පර්ශෝන්මුඛ : x = 0 හෝ x = 3
එමනිසා මෙය වැඩිවන නතිවර්තයකි.