පාඩමේ සටහන Download කරගන්න.
අංශුමාත්‍ර මූලද්‍රව්‍ය, ඒවායේ කෘත්‍ය හා ඌනතා ලක්ෂණ
1.ශාක වලට Cl අවශෝෂණය කරගන්නා ආකාරය කුමක්ද?
2.ශාක එය ලබාගන්නා ප්‍රභවය කුමක්ද?
3.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයන් සඳහන් කරන්න.
- ප්‍රභාසංශ්ලේෂණයේදී ආස්‍රැතිය හා අයනික තුල්‍යතාව
4.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.
- පත්‍ර මැලවීම.
- පත්‍ර හැලී යාම(සුලභ නොවේ).
- කෙටි මහත මුල්
5.ශාක වලට Fe අවශෝෂණය කරගන්නා ආකාර සඳහන් කරන්න.
6.ශාක ඒවා ලබාගන්නා ප්‍රභවය කුමක්ද?
7.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයන් සඳහන් කරන්න.
- ප්‍රභාසංශ්ලේෂණයේදී ක්ලෝරොෆිල් සංස්ලේෂණය
- නයිට්‍රජන් තිර කිරීම.
8.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.
- ළපටි පත්‍රවල නාරටි අතර හරිතක්ෂය
9.ශාක වලට Zn අවශෝෂණය කරගන්නා ආකාරය කුමක්ද?
10.ශාක එය ලබාගන්නා ප්‍රභවය කුමක්ද?
11.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයන් සඳහන් කරන්න.
- බොහෝ එන්සයිම සක්‍රියකයකි.
- ක්ලෝරොෆිල් සංශ්ලේෂණය සක්‍රිය කරවීම.
- DNA පිටපත් ප්‍රතිලේඛනයට අවශ්‍ය වේ.
12.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ නම් කරන්න.
- පත්‍ර රැළි වැටීම.
- පර්වවල දිග අඩු වීම.
13.ශාක B අවශෝෂණය කරගන්නේ කුමන ස්වරූපයෙන්ද?
14.ශාක එය ලබාගන්නා ප්‍රභවය කුමක්ද?
15.ශාක තුළ B හි කෘත්‍යයන් මොනවාද?
- හරිතප්‍රද සංශ්ලේෂණයේ සහසාධකයකි.
- සෛල බිත්තිවල කෘත්‍යයේ දී දායක වේ.
- පරාග නාලය වර්ධනයට අවශ්‍ය වේ.
16.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.
- විභාජක මිය යෑම.
- ඝන චර්මල පත්‍ර සහ දුර්වර්ණ වූ පත්‍ර හටගැනීම.
17.ශාක වලට Cu අවශෝෂණය කරගන්නා ආකාර දක්වන්න.
18.ශාක ඒවා ලබාගන්නා ප්‍රභවය කුමක්ද?
19.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයන් සඳහන් කරන්න.
- සමහර එන්සයිම වල සංඝටක වීම.
- සමහර එන්සයිම වල සක්‍රියක ලෙස ක්‍රියා කිරීම.
20.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.
- ළපටි පත්‍ර ළා කොළ පැහැති වීම.
- පත්‍ර අග්‍රය වියළීම.
- මුල් වල වර්ධනය බාල වීම හා අධිකව බෙදී යෑම.
21.ශාක වලට Mo අවශෝෂණය කරගන්නා ආකාරය කුමක්ද?
22.ශාක එය ලබාගන්නා ප්‍රභවය කුමක්ද?
23.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයක් සඳහන් කරන්න.
24.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.
- මේරූ පත්‍රවල හරිතක්ෂය
- කඳේ හා මුලේ අග්‍රය මිය යෑම.
25.ශාක වලට Ni අවශෝෂණය කරගන්නා ආකාරය කුමක්ද?
26.ශාක එය ලබාගන්නා ප්‍රභවය කුමක්ද?
27.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයක් සඳහන් කරන්න.
28.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.
- පත්‍ර අග්‍රය මිය යෑම.
- මේරූ පත්‍රවල හරිතක්ෂය
29.ශාක වලට Mn අවශෝෂණය කරගන්නා ආකාරය කුමක්ද?
30.ශාක එය ලබාගන්නා ප්‍රභවය කුමක්ද?
31.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයක් සඳහන් කරන්න.
- ප්‍රභාසංශ්ලේෂණයේ දී අවශ්‍ය සමහර එන්සයිම සක්‍රිය කරයි.
32.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.
- ළපටි පත්‍රවල නාරටි අතර හරිතක්ෂය