රසායන විද්‍යාවදවසට පාඩමක්06.03.01- d ගොනුව හැඳින්වීම.

06.03.01- d ගොනුව හැඳින්වීම.

  • යම් මූලද්‍රව්‍යයක අවසානයට පිරෙන ඉලෙක්ට්‍රෝන d උප ශක්ති මට්ටමකට අයත් වන්නේ නම් එම මූලද්‍රව්‍ය d ගොනුවට අයත් මූලද්‍රව්‍ය ලෙස සැලකේ.

මෙහි Cr හා Cu විශේෂ ඉලෙක්ට්‍රෝන වින්‍යාස පෙන්වයි.

ආන්තරික මූලද්‍රව්‍

  • d ගොනුවේ මූලද්‍රව්‍ය අවස්ථාවේ d උපශක්ති මට්ටම අසම්පූර්ණයෙන් පිරී ඇති හෝ අවම වශයෙන් අසම්පූර්ණයෙන්ම පිරී ඇති d උපශක්ති මට්ටම ඇති එක් ස්ථායී අයනයක් සෑදිය හැකි මූලද්‍රව්‍ය ආන්තරික මූලද්‍රව්‍ය වේ.

මූලද්‍රව්‍ය/අයනය

ඉලෙක්ට්‍රෝන

වින්‍යාසය

ආන්තරික වීම / නොවීම

Cu

1s2 2s2 2p6 3s2 3p6 3d104s1

සම්පූර්ණ d පිරී පවතී.

Cu ආන්තරික

මූලද්‍රව්‍ය කි.

Cu+

1s2 2s2 2p6 3s2 3p6 3d10

සම්පූර්ණ d පිරී පවතී.

Cu2+

1s2 2s2 2p6 3s2 3p6 3d9

ස්ථායි අයනයකි. අසම්පූර්ණ ලෙස d පිරී පවතී.

Zn

1s2 2s2 2p6 3s2 3p6 3d10 4s2

සම්පූර්ණ d පිරී පවතී.

Zn ආන්තරික

මූලද්‍රව්‍යක් නොවේ.

Zn2+

1s2 2s2 2p6 3s2 3p6 3d10

සම්පූර්ණ d පිරී පවතී.

Sc

1s2 2s2 2p6 3s2 3p6 3d14s2

ස්ථායි අයනයකි. අසම්පූර්ණ ලෙස d පිරී පවතී.

Sc ආන්තරික  මූලද්‍රව්‍ය කි.

Sc3+

1s2 2s2 2p6 3s2 3p6 3d04s0

ස්ථායි අයනයකි. අසම්පූර්ණ ලෙස d පිරී පවතී.

  • d ගොනුවේ ආන්තරික නොවන මූලද්‍රව්‍ය එකකි. එනම් Zn ය.


A/L විෂය නිර්දේශයට අදාල d ගොනුව සම්බන්ධ න්‍යාය වීඩියෝවක් ආධාරයෙන් ඉගෙන ගැනීමට 

 

A/L විෂය නිර්දේශයට අදාල d ගොනුව සම්බන්ධ න්‍යාය වීඩියෝවක් ආධාරයෙන් ඉගෙන ගැනීමට – 2

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom