සාමාන්‍ය පෙළශීඝ්‍රතාව

ශීඝ්‍රතාව

  වේගය

දුර = වේගය × කාලය

1. වාහනයක් පැය 2කදී 60 km ඒකාකාර වේගයකින් ගමන් කරයි නම් වේගය සොයන්න.

                    වේගය = 60/2 = 30 kmh-1

2. 12 km h-1 ඒකාකාර වේගයකින් ගමන් කරන බයිසිකලයක් පැයකදී ගමන් කල දුර සොයන්න.

                    දුර   =  12 × 1 = 12 km

3. 40 km h-1 ඒකාකාර වේගයකින් 120 km යාමට ගතවන කාලය සොයන්න.

                 කාලය    =  120/40 =  3 h

                                               

5. වගුව භාවිතා කර පිලිතුරු සපයන්න

දුර m20406080100
කාලය s1020304050

I) ඉහත චලිතයට අදාල දුර-කාල ප්‍රස්තාරය අදින්න.

II) ප්‍රස්තාරයේ අනුක්‍රමණය සොයන්න

III) ඉහත වේගයකින් මිනිත්තු 10 කදී ගමන් කරන දුර සොයන්න.

IV) ඉහත වේගයෙන් 0.5 km ක් ගමන් කිරීමට ගතවන කාලය සොයන්න

6. ප්‍රස්තාරය ඇසුරෙන් පිලිතුරු සපයන්න.

I) 5s කදී ගමන් කර ඇති දුර කීයද?

II) මුලු ගමනට ගත වූ කාලය සොයන්න.

III) ප්‍රස්තාරයේ දක්වා ඇති චලිතයේ ඒකාකාර වේගය සොයන්න.

පිලිතුරු

5.

I)

 

II) (100-20)/(50- 10)   =  80/40   =  2 ms-1

III)

1s යන දුර =  2 m

60s යන දුර =  2 × 60 = 120 m

10 min යන දුර = 120 × 10 = 1200 m

IV) කාලය = 500/20 =  250 s          

6.  

I)  25m

II) 20s

III) 100/20 = 5ms-1

            

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet