සාමාන්‍ය පෙළදර්ශක හා ලඝුගණක අතර සම්බන්ධය

දර්ශක හා ලඝුගණක අතර සම්බන්ධය

පෙර පාඩම01.01.01 – මහා කෝණ
මීලග පාඩමශීඝ්‍රතාව

උදාහරණ –

1. 32  =  9  නම්,

log39  =  2 (ලඝු තුනේ පාදයට 9 = 2)

2. 51  =  5  නම්,

log55  =  1 (ලඝු පහේ පාදයට පහ = 1)

3. 10=  1000  නම්,

log101000  =  3 (ලඝු දහයේ පාදයට දහස = 3)

1. පහත දර්ශක ආකාරයෙන් දී ඇති ප්‍රකාශන ලඝුගණක ආකාරයෙන් දක්වන්න.

2. පහත ලඝුගණක ආකාරයෙන් දී ඇති ප්‍රකාශන දර්ශක ආකාරයෙන් දක්වන්න.

පිළිතුරු

1.

I) log327 = 30

II) log6216 = 3

III) log2128 = 7

IV) log3243 = 5

V) log464 = 3

VI) log5625 = 4

VII) log25625 = 2

VIII) log2512 = 9

IX) log2(1/4) = -2

X) log5(1/125) = -3

2.

I) 26 = 64

II) 72 = 49

III) 103 = 1000

IV) 28 = 256

V) 42 = 16

VI) 43 = 64

VII) 102 = 100

VIII) a1 = a

IX) 5-3 = 1/125

X) 2-3 = 1/8

XI) 2-6 = 1/64

XII) 4-2 = 1/16

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

පෙර පාඩම01.01.01 – මහා කෝණ
මීලග පාඩමශීඝ්‍රතාව

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet