විද්‍යා අංශයජීව විද්‍යාව3.1.1 ජිිවයේ පරිණාමීය ක්‍රියාවලිය විශ්ලේෂණයට ජීවයේ සම්බභවය හා ස්භාවික වර්ණවාදය භාවිතය

3.1.1 ජිිවයේ පරිණාමීය ක්‍රියාවලිය විශ්ලේෂණයට ජීවයේ සම්බභවය හා ස්භාවික වර්ණවාදය භාවිතය

පාඩමේ සටහන Download කරගන්න.

ජිිවයේ පරිණාමීය  ක්‍රියාවලිය විශ්ලේෂණයට ජිිවයේ සම්භවය හා                    ස්වාභාවික වරණවාදය භාවිතය

පෘථිවිය මත ජිිවයේ සම්භවය

ජිිවයේ සම්භවයට පෙර පෘථිවියේ පැවති තත්ත්වය

  1. පෘථිවිය හා සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහ ලෝක බිහි වි ඇත්තේ?

    • • මීට වසර බිලියන 4.6 පමණ පෙර

2. පෘථිවි වායුගෝලයේ හි පැවති වායුන් වන්නේ

  •  
  • නයිට්‍රජන් හා නයිට්‍රජන්වල ඔක්සයිඩ
  • කාබන්ඩයොක්සයිඩ්
  • මිතෙන්
  • ඇමෝනියා
  • හයිඩ්‍රජන් හා හයිඩ්‍රජන්සල්ෆයිඩ්
  • ඔක්සිජන් ස්වල්ප ප්‍රමාණයක්

3. පෘථිවිය මත ජිවයේ සම්භවයට අත්‍යවශ්‍ය වු සරල කාබනික අණු සංස්ලේෂණයට හිතකර වුුයේ?

 

  • ගිනි කදු පිපිරීම
  • අකුනු ගැසිම
  •  අධික පාරජම්බුල කිරණ
  • ජල තාප මංකඩ ව්වර (Hydrothermal vents)
  • ක්ෂාරිය මංකඩ විවර (Alkaline vents)
  • පෘථිවියේ පැවති ඔක්සිහාරක වායුගෝලය

 

4. ක්ෂුද්‍ර ජිවීන්ගේ ෆොසිල වලින් සැපයෙන සාක්ෂි වලට අනුව පෘථිවිය මත ජීවයේ සම්භවය වූයේ කොපමණ කාලයකට පෙරද?

  •  මීට වසර බිලියන 3.5 පෙර

5. ස්වාභාවික වරණයේ බලපෑමෙන් ප්‍රථම සෛලය බිහිවුුවායි සිතන ජෛව රසායනික පරිණාමවාදයේ ප්‍රධාන පියවර 4 අනුක්‍රමය කුමක්ද?

  •  
    • ආදි පෘථිවියේ පැවති වායුගොලීය ස්වාභාවය මගින් අකාබනික අණුවලින් ඇමයිනෝ අම්ල,නයිට්‍රජනිය භෂ්ම වැනි සරල කාබනික අණුවල අජෛව සංස්ලේෂණය සදහා පහසුකම් සැලසිිම
    • ඉහත දැක්වු කුඩා කාබනික අණු බහුඅවයවිකරණය විම මගින් කාබනික මහා අණු නිපදවිිම

  • කාබනික මහා අණු පටල තුළ ඇසිරිමෙන් ප්‍රාක් සෛලය බිහිවිිම
      • නියුක්ලික් අම්ල ස්වයං ප්‍රතිවලිත විිමේ හැකියාව අත් කර ගැනිම නිසා සෛල වලට ප්‍රවේණිගත විිමේ හැකියාව ලැබිම.

6.ආදි සූපය මගින් ජීවය බිහි වන්නට ඇතැයි මත ය යෝජනා කළේ?

  • හැල්ඩේන්

7. ලිපිඩ වලින් වට වුු ආශයිකා තුළට RNA ගොනුවිිමෙන් සෑදි ඇත්තේ?

  • ප්‍රාක් සෛලය

8. ප්‍රාක් සෛලය සතු වුු හැකියාවන් වන්නේ?

  •  එන්සයිම උත්ප්‍රේරිත ක්‍රියාවලි
  • වර්ධනය
  • ප්‍රතිවලිතය
  • පරිණාමය

9. ප්‍රාක් සෛලයේ මුල්ම ජාන සහ එන්සයිම ලෙස ක්‍රියාකර ඇත්තේ?

  • RNA

10. ප්‍රාක් සෛල වර්ධන වුුයේ කෙසේද?

  • මිසෙල්ලා සංඝට්ටනය විි පටලයට ලිපිඩ ඒකරාශි විිමෙන් ප්‍රභාශංස්ලේශක ජිිවින්ගේ බිහිවිම

11. පළමු ප්‍රභාසංස්ලේෂක ජිිවින් කවුරැන්ද? ඔවුන්ගේ පොසිල කොපමණ පැරණිද?

 

  • සයනොබැක්ටිිරියා
  • වසර බිලියන 2.7 පෙර

 

12. ප්‍රභාසංස්ලේෂක බැක්ටිරියා ගහනයන් ඉහළ යෑම, වායුගෝලිය ඔක්සිජන් ප්‍රමාණයේ ඉහළ යැමට දායක විිමෙන් සම්බවය වේගවත් වුයේ කුමකද?

  • හරිතවයේ

ප්‍රථම සුුන්‍යෂ්ටිකයන්ගේ බිහිවිම

13. වසර බිලියන 1.8 පමණ වන්නේ කුමන පොසිලද?

  • ප්‍රථම සුන්‍යෂ්ටික ඉයුකැරියෝටා ෆොසිල

14. රතු ඇල්ගාවන්ට සමාන පැරණිම ප්‍රොටිස්ටාවන් බිහි වි ඇත්තේ?

  • වසර බිලියන 1.2 පමණ

සුුන්‍යෂ්ටික විවිධාංගිකරණය

15. වර්තමාන සත්ත්ව වංශ බහුතරය බිහි විි ඇත්තේ?

  • කේම්බ්‍රිිය අවධියේ මුල් කාලයේ දිි

16. පසු- ප්‍රොටෙරසෙයික් අවධියේ බිහිවුයේ ?

  • පොරිෆෙරා
  • ස්පොජින්
  • නිඩාරියා ( මුහුදු ඇනිමනි හා බන්ධුන් )
  • මොලුස්කා ඇතුලු බොහෝ සත්ත්ව කාණ්ඩ

17. ස්පොන්ජින් පරිණාමය විි ඇත්තේ ?

  • වසර මිලියන 700 පමණ පෙර

18. වසර මිලියන 670 පමණ පෙර බිහි වුයේ?

  • ආත්‍රපෝඩාවන්ගේ පුර්වජයන්
  • කෝඩේටාවන් හා වෙනත් සත්ත්ව වංශ

19. දිලිර,ශාක, සතුන් භෞමික ගණාවාසිකරණය ඇරබි ඇත්තේ?

  • වසර මිලියන 500 පමණ පෙර

20. කද, මුල්, පත්‍ර විභේදනය හා විවිධාංගිකරණය ආරම්භ වුුයේ?

  • වසර මිලියන 40 පෙර

21. භෞමිකව ජිිවිතය ආරම්භ කළ මුල්ම සත්ත්ව කාණ්ඩය වන්නේ?

  • ආත්‍රපෝඩාවෝ ( කෘමින් හා මකුලුවෝ )

22. මුල්ම සිව්පාවා බිහි වුයේ?

  • වසර මිලියන 365 පෙර

23. මුල්ම සිවුපාවා (Tetrapods) පරිණාමය විි ඇත්තේ?

  • කණ්ඩික වරල් සහිත මත්ස්‍යාගෙන (Lobed finned)

24. මානව පෙළපත ආරම්භ වුුයේ?

  • වසර මිලියන 6-7

25. මානව විශේෂයේ සම්භවය වුුයේ?

  • වසර 195000

භු විද්‍යාත්මක කල්ප (ඉයෝන) සහ පරිණාමික යුග

26. භු විද්‍යාත්මක කල්ප හෙවත් ඉයෝන නම් කරන්න

  • හේඩියන්
  • ආකියන්
  • පොටෙරසොයික්
  • ෆැනරසොයික්

27. ෆැනරසොයික ඉයෝනයට අයත් වන පරිණාමික යුග මොනවාද?

  • පේලියෝසොයික්
  • මිසෝසොයික්
  • සිනසොයික්

28. පෘථිවියේ උපත සිදුවුු කල්පය වන්නේ?

  • හේඩියන්

29. ආකියන් ඉයෝන දි සිදුවුයේ?

  • පෘථිවි පෘෂ්ඨයේ ආදිතම පාෂාණය
  • ආදිතම සෛල වල පොසිල (ප්‍රාග් න්‍යෂ්ටික) ඇතිවිම.
  • වායුගෝලිය ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ නැගිම ආරම්භ විිම.

20. පොටෙරසොයික් ඉයෝනයේ සිදුවුයේ?

 

  • ඇල්ගි විවිධත්වය හා මෘදුදේහ සහිත අපෘෂ්ඨවංශි සතුන් ඇති විිම
  • සු න්‍යෂ්ටික සෛලවල පැරණිතම පොසිල ඇතිවිිම

 

21. පහත දැක්වෙන සිදුවිිම් වලට අදාළ යුගය තෝරන්න

 

 

22. පහත දැක්වෙන සිදුවිිම් වලට අදාළ යුගය ලියා දක්වන්න

 

  • සනාල ශාක විවිධාංගිකරණය—- පේලියෝසොයික යුගය
  • සනාල ශාක සහිත වනාන්තර බහුල විිම— පේලියෝසොයික යුගය
  • ආදි සනාල ශාක විවිධාංගිකරණය— පේලියෝසොයික යුගය
  • ඩයිනෝසරයන් පරිණාමය හා විකිරණය —මිිසොසොයික යුගය
  • සපුෂ්ප ශාක බිහි විිම හා විවිධාංගිකරණය—- මිසොසොයික යුගය
  • ඩයිනොසරයන් ඇතුඵ බොහෝ ජිිවි විිශේෂ නෂ්ට විිම— මිසොසොයික යුගය
  • සපුෂ්ප ශාක වල ප්‍රමුඛ විම,ඉහළ යෑම හා විකිරණය තවදුරටත් සිදුවිිම හා ඉහළ යෑම—

         —සිනොසොයික යුගය

  • බොහෝ වර්ථමාන ක්ෂිිරපායිි ගෝත්‍ර විකිරණය—- සිනොසොයික යුගය
  • බොහෝ ප්‍රයිමේටා කාණ්ඩවල සම්භවය,ක්ෂිරපායිින් හා සපුෂ්ප ශාකවල විකිරණය තවදුරටත් සිදු විම,ආදිතම මානව පුර්වජයා බිහිවිිම.—– සිනොසොයික යුගය
  • හෝමෝ ගණය බිහිවිම.(Genus Homo)—– සිනොසොයික යුගය
  • විවිධ දිලිර, ශාක හා සතුන්ගේ භෞමික ගණාවාසිකරණය—- පේලියෝසොයික් යුගය
  • ප්‍රමුක ශාක ලෙස අඛණ්ඩව ම විවෘත බිිජ ශාක පැවතිම,ඩයිනොසොරයන් ප්‍රමුඛ විිම,බහුල විිම හා විවිධත්වය ඇතිවිිම——. මිසොසොයික යුගය
  • බොහෝ කරදිය හා භෞමික ජිිවින්ගේ නෂ්ට විිම. ——පේලියොසොයික යුගය
  • අස්ථික මත්ස්‍යයන්ගේ විවිධාජගිකරණය,මුල්ම සිවුපාවුන් හා කෘමින් බිහිවිම.

—-පේලියෝසොයික යුගය

 

පරිණාමවාදය

23. පරිණාමවාද නම් කරන්න

  • ලැමාක්වාදය
  • ඩාවින්වොලස් වාදය
  • නවඩාවින් වාදය

24. ලැමාක්වාදය ඉදිරිපත් කළ වර්ෂය හා ඉදිරිපත් කළ පුද්ගලයා වන්නේ?

  • 1809
  • ලැමාක්

25. ලැමාක් විසින් භාවිතා කළ මුලධර්ම 2 වන්නේ?

 

  • වහර හා අවහර
  • පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය

 

 

26. ඩාවින්ගේ නිරික්ෂණය වන්නේ?

  • ගහනයක සිටින විශේෂයකට අයත් සමාජිකයන් අතර,ප්‍රවේනික විවිධත්වයක් ඇති බව. ( ප්‍රවේනික ප්‍රභේදන)
  • සෑම විශේෂයක්ම පරිසරයට දරාගත හැකි ප්‍රමාණයට වඩා වැඩි ජනිතයන් බිහි කරන බව.(අධිජනනය)

27. පැවැත්මට හා ප්‍රජනනයට වාසි සහගත ලක්ෂණ වන්නේ?

  • විලෝපිකයාගෙන් බේරිම – ආරක්ෂාව
  • භෞතික තත්ත්වවලට ඔරොත්කු දිම,පිිඩාකාරි තත්ත්වවලට ඔරොත්තු දිිම
  • ආහාර ලබා ගැනිම
  • රෝගවලට ප්‍රතිරෝධතාව
  • සංසේචන සම්භාවිතාව
  • නිපදවන ජනිතයන් සංඛ්‍යාව

28. ස්වාභාවික වරණ ක්‍රියාවලියේ පියවර වන්නේ?

  • අධිජනනය
  • ප්‍රභේදනය
  • තරගය හා උචිතෝන්නතිය
  • හිතකර ලක්ෂණ ස්වාභාවික වරණයට ලක්විම

29. නව ඩාවින් වාදය යනු?

 

  • චාල්ස් ඩාවාන්ගේ ස්වභාවික වරණවාදය, ජිිවින්ගේ ආවේණිය පැහැදිලි කිරිිම සදහා පදනම වු මෙන්ඩලිිය ප්‍රවේණිය පිළිබද දැනුම ආදියේ සමෝධානයක්

 

 

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet