භෞතික විද්‍යාව

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

12.02.02-පරිපූර්ණ ද්‍රාවණ සහ රවුල් නියමය

1.පරිපූර්ණ ද්‍රාවණ 2.රවුල් නියමය 3.රවුල් නියමය සාධනය

11.7 පදාර්ථයේ මූලික සංඝටක හා ඒවායේ අන්තර්ක්‍රියා

උසස් පෙළ භෞතික විද්‍යාවෙහි පදාර්ථ හා විකිරණ ඒකකයට අදාල පදාර්ථයේ මූලික සංඝටක හා ඒවායේ අන්තර් ක්‍රියා සම්බන්දයෙන් පූර්ණ අධ්‍යනයක් මෙමගින් සිදු කරයි.

11.6 – න්‍යෂ්ටික ශක්තිය හා එහි භාවිත

උසස් පෙළ භෞතික විද්‍යාවෙහි පදාර්ථ හා විකිරණ ඒකකයට අදාල න්‍යෂ්ටික ශක්තිය කොටස පිළිබද පූර්ණ අධ්‍යනයක් මෙම කොටස මගින් සිදුකරනු ලබයි.

11.04.00- මානව අවශ්‍යතා සපුරා ගැනීම සඳහා X කිරණ.

X කිරණ යනු විද්‍යුත් චුම්බක තරංගයකි. එදිනෙදා ජීවිතයේදී X කිරණ ඉතා වැදගත් වන නිසා එහි ගුණ හා එහි භාවිත පිලිබඳ්ව හැදෑරීම සාමාන්‍ය ජීවිතයට වුවද වැදගත් වේ.

11.03.00 – තරංග අංශු ද්වෛතය

ආලෝකය යනු තරංගයක්ද අංශුවක්ද නැතහොත් තරංගමය හා අංශුමය ලක්ෂණ යන දෙකම පෙන්නන්නක්ද යන්න තර්කානුකූලව දැන ගැනීමට.....

11.02.00- ප්‍රකාශ විද්‍යුත් ආචරණය

මෙම පාඩම අද්‍යනයෙන් ප්‍රකාශ විද්‍යුත් ආචරණය,ප්‍රකාශ කෝෂය, ඇල්බට් අයින්ස්ටයින්ගේ කල්පිතය, ප්‍රකාශ විද්‍යුත් ආචරණය ෆෝටෝන වාදය මගින් පැහැදිලි කිරීම පිළිබඳ මනා දනුමක් ලබා ගත හැක.

11.01.00 – කෘශ්ණ වස්තු විකිරණය

උසස් පෙළ භෞතික විද්‍යාවේ පදාර්ථ හා විකිරණ කොටසට අදාළ කෘෂ්ණ වස්තු විකිරණය කොයසට අදාල පූර්ණ අධ්‍යනයක් මෙමගින් සිදුකරයි.

10.02.01 – දුස්ස්‍රාවිතාව

ද්‍රව හෝ වායු මාධ්‍යයන් තුළින් වස්තුවක් චලනය කිරීමේදී එම මාධ්‍යය මගින් වස්තුව මත චලිතයට විරුද්ධව ප්‍රතිරෝධී බලයක් යෙදේ. මෙම ප්‍රතිරෝධී බලය දුස්ස්‍රාවී ඝර්ෂණ බලය ලෙස හැඳින්වේ.

10.01 – ප්‍රත්‍යස්ථතාව

ඔබට මෙම පාඩමේදී ප්‍රත්‍යස්ථතාව, යංමාපාකය, ප්‍රත්‍යාබල - වික්‍රියා වක්‍ර, ලෝහ කම්බියක යංමාපාංකය සෙවීම ඇතුළු බොහෝ දෑ ඉගන ගත හැක.

09.04 – තාර්කික ද්වාර

මෙම කොටස යටතේ හෞතික විද්‍යාව විශයේ 9 වන පාඩම වන ඉලෙක්ට්‍රෝනික විද්‍යාවේ අඩංගු තාර්කික ද්වාර හා SR පිළිපොල පිලිබඳ අධ්‍යනය කෙරේ.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet