Accounting01. ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය01.02 - ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය

01.02 – ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය

 

ගිණුම්කරණය

 

        

ගිණුම්කරණය මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය ලෙස කොටස් 02ට බෙදිය හැක.

 

මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය

 

කළමනාකරණ ගිණුම්කරණ ක්‍රියාවලිය

මූල්‍ය ගිණුම්කරණය හා කළමණාකරණ ගිණුම්කරණය අතර වෙනස්කම්

 

ගිණුම්කරණ තොරතුරු අපේක්ෂා කරන පාර්ශවයන් හා ඔවුන්ගේ අරමුණු

 

ගිණුම්කරණ ඒකකය(An Accounting Unit)

ගිණුම්කරණ කටයුතු සිදු කරනු ලබන්නේ කිසියම් නිශ්චිත හඳුනාගත් ආර්ථික ඒකකයක් සදහා වන අතර එය ගිණුම් ඒකකයක් ලෙස හදුනාගනී. එම ඒකක ප්‍රධාන කොටස් කිහිපයකි.

 

  • පුද්ගල ගිණුම්කරණ ඒකකය  ( Personal Accounting)

එනම්, ගිණුම් ඒකකය ලෙස පුද්ගලයෙකු තෝරා ගැනීමයි. එනම්, වෛද්‍යවරයෙකු, නීතිඥයෙකු, ගායක ගායිකාවන් වැනි වෘත්තිකයන් සදහා පුද්ගල ගිණුම්කරණ ඒකකය ක්‍රියාත්මක වේ.

 

  • ව්‍යාපාර ගිණුම්කරණ ඒකකය ( Business Accounting)

එනම්, ගිණුම් ඒකකය ලෙස යම් නිශ්චිත ලාභ ලබන ව්‍යාපාරයක් තෝරා ගැනීමයි. සීමිත සාමාගම්, හවුල් ව්‍යාපාර ect…..

 

  • පොදු / රාජ්‍ය ගිණුම්කරණ ඒකකය  (Public Accounting)

එනම්, ගිණුම්කරණ ඒකකය ලෙස යම් නිශ්චිත රාජ්‍ය හෝ පොදු ව්‍යවසායකයක් තෝරා ගැනීමයි. එනම්, රාජ්‍ය ආයතනයක් හෝ ස්වෙච්ඡා සමිති සමාගමක්, පාසලක්,  etc….

 

  • ජාතික ගිණුම්කරණ ඒකකය  ( National Accounting)

එනම්, ගිණුම් ඒකකය ලෙස සමස්ථ ජාතියම සලකා බැලීමයි. එනම්, රටේ දළ ජාතික නිෂ්පාදිතය, ඒක පුද්ගල ආදායම  etc….

 

ගිණුම්කරණ ඒකක සංකල්පය(Accounting Entity Concept)

ඕනෑම ව්‍යාපාරයක් එහි අයිතිකරුවන්ගෙන් වෙන් වූ වෙනම ස්වාධීන පැවැත්මක් ඇති ඒකකයක් ලෙස කටයුතු කිරීම ගිණුම්කරණ ඒකක සංකල්පයයි.

 

ගිණුම්කරණ පරිසරය

ගිණුම්කරණ පරිසරය යනු ව්‍යාපාරයක ගිණුම්කරණ ක්‍රියාවලියට බලපෑම් ඇති කරන පරිසරය වේ.

ව්‍යාපාරයක ගිණුම්කරණ ක්‍රියාවලියට බලපෑම් ඇති කරන ප්‍රධාන පරිසර සාධක පහත වේ.

 

 

ගිණුම්කරණ පරිසර සාධකවල වෙනස්වීම් ගිණුම්කරණයට බලපාන ආකාරය

 
 
 
 
 
 
 
 
 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom