12.07. (LKAS 37) – ප්‍රතිපාදන/අසම්භාව්‍ය වත්කම්/අසම්භාව්‍ය වගකීම්

 

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 37 (LKAS 37) – ප්‍රතිපාදන, අසම්භාව්‍ය වත්කම්, අසම්භාව්‍ය වගකීම්

ප්‍රතිපාදන

කාලය හෝ ප්‍රමාණය පිළිබදව අවිනිශ්චිතභාවයක් සහිත වගකීමකි. එනම්, වර්තමානයේ ඇතිකරගත් බැදීමක් වෙනුවෙන් අනාගතයේ යම්කිසි ගෙවීමක් සිදුවන බව ඇස්තමේන්තු කරන්නේ නම් එහි වටිනාකම අස්තමේන්තු කර ලාභයෙන් ඉවත් කිරීමයි.

ප්‍රතිපාදනයක ලක්ෂණ (කොන්දේසි)

    • අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමාන බැදීමක් තිබීම
    • එම බැදීම නිරාකරණය කිරීමේදී ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලා යාම
    • බැදීම පිළිබද විශ්වසනීය ඇස්තමේන්තුවක් කළ හැකිවීම

හෙළිදරව් කිරීම්

 

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.