ව්‍යාපාර අධ්‍යනය

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

12.02 – කළමනාකරණ ක්‍රියාවලිය

මෙම ඒකකය තුළ කළමනාකරණ ක්‍රියාවලිය යටතේ සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලය යන අංග පිළිබඳවද කළමනාකරණ මට්ටම්, කළමනාකරණ භූමිකා හා කළමනාකරණ කුසලතා පිළිබඳව විග්‍රහ කරයි.

09.01 – සන්නිවේදනය හැදින්වීම

මෙම කොටස යටතේ සංවේදන ක්‍රියාවලියක සාර්ථකත්වය පිළිබඳ විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මඟින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක

09.02 – විවිධ සන්නිවේදන ක්‍රම

මෙම කොටස යටතේ විවිධ සන්නිවේදන ක්‍රම පිළිබඳව විමසමින් ඵලදායිව සන්නිවේදන කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකයත් අධ්‍යනය කිරීම මගින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක

08.01 – රක්ෂණය හැදින්වීම

මෙම කොටස යටතේ රක්ෂණය ව්‍යාපාර වලට වැදගත් වන ආකාරය පිළිබඳවත් රක්ෂණය ප්‍රායෝගික භාවිතය සඳහා ඉවහල් වන රක්ෂණ මූලධර්ම පිළිබඳවත් විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකයත් අධ්‍යනය කිරීම මගින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක

08.02 – රක්ෂණ වර්ගීකරණය

මෙම කොටස යටතේ ව්‍යාපාරවල විවිධ අවදානම් ආවරණය කරන රක්ෂණ ඔප්පු වර්ග පිළිබඳ විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකයක් අධ්‍යනය කිරීම් මගින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක

05.01 – ව්‍යවසායකත්වය හැදින්වීම

මෙම කොටස යටතේ ව්‍යවසායකත්වයේ වැදගත්කම හා ප්‍රතිලාභ අධ්‍යනයෙන් ව්‍යවසායකු වීමේ ඇල්මත්, ව්‍යවසායකත්වයේ නව ප්‍රවණතා පිළිබඳවත් විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකයක් අධ්‍යයනය කිරීම මඟින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක

05.02 – ව්‍යවසායකයා

මෙම කොටස යටතේ ව්‍යවසායකත්ව ක්‍රියාවලිය පිළිබඳ වත් ව්‍යවසායකත්ව ගති ලක්ෂණ හා කුසලතා සංවර්ධනය කර ගනිමින් විවසායකයෙක් ලෙස කටයුතු කිරීමේ හැකියාව පිළිබඳව විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක

14.01 – අලෙවිකරණයේ මූලික හර සංකල්ප

මෙම ඒකකය තුළ අලෙවිකරණයේ මූලික සංකල්ප, අලෙවිකරණ දර්ශනයේ විකාශනය, අලෙවිකරණ මිශ්‍රය හා විවිධ නිෂ්පාදිත මට්ටම් පිළිබඳ කරුණු අන්තර්ගත වේ.

14.02 – නිෂ්පාදන අනන්‍යතාවය

මෙමගින් අලෙවිකරණ මිශ්‍රයේ නිශ්පාදිතය යටතේ ඇති සන්නම්, ඇසුරුම්කරණය හා ලේබල්කරණය යන අංග පිළිබඳ විෂය කරුණු අධ්‍යනය කළ හැක.

14.03 – මිල මිශ්‍රය

මෙහිදී අළෙවි කළමනාකරණ ඒකකය යටතේ ඇති මිල, මිල කිරීමේ ක්‍රම, මිල කිරීමේ පරමාර්ථ , භාණ්ඩ බෙදාහැරීමේ මාර්ග හා ප්‍රවර්ධන මිශ්‍රයට අධාළ කරුණු අන්තර්ගත වන අතර මෙය අධ්‍යයනය තුළින් මෙම කරුණු පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.
Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet