රසායන විද්‍යාවදවසට පාඩමක්03.08.02.II - රෙඩොක්ස් ප්‍රතික්‍රියා මත පදනම් වූ ගණනය කිරීම්

03.08.02.II – රෙඩොක්ස් ප්‍රතික්‍රියා මත පදනම් වූ ගණනය කිරීම්

6.
P ද්‍රාවණයේ , Cu2+ සහ H+ අන්තර්ගත වේ. ඒවායේ සාන්ද්‍රණ සෙවීම සඳහා පහත දැක්වෙන (1-3) ක්‍රමවේද අනුගමනය කරන ලදී.

ක්‍රමවේදය

  1. \mathrm{SO}_4^{2-},{\mathrm{BaSO}}_4 ලෙස අවක්ෂේප කිරීම සඳහා P ද්‍රාවණයෙන් 25.0cm3 කට වැඩිපුර BaCl2 ද්‍රාවණයක් එකතු කරන ලදී. අවක්ෂේපය පෙරා, සෝදා, නියත ස්කන්ධයක් ලැබෙන තෙක් වියළා ගන්නා ලදී. අවක්ෂේපයේ ස්කන්ධය 2.335 g විය. P ද්‍රාවණයේ සාන්ද්‍රණය moldm-3ලෙස නිර්ණය කරන්න. (O = 16, S = 32, Ba = 137)
  2. Cu2+, CuS ලෙස අවක්ෂේප කිරීම සඳහා P ද්‍රාවණයෙන් 0 cm3 ක් තුළින් H2S බුබුලනය කරන ලදී. අවක්ෂේපය පෙරා, ජලයෙන් සෝදා, පෙරනය (3) වන ක්‍රමවේදයෙහි භාවිතා කිරීම සඳහා තබාගන්නා ලදී. මෙම අවක්ෂේපය 0.28moldm-3 ආම්ලික KMnO4  30.00 cm3 ක් අඩංගු අනුමාපන ප්ලාස්කුවකට දැමූ විට Cu2+, Mn2+ සහ SO2 සෑදුණි. ද්‍රාවණ‍ය නටවා SO2 ඉවත් කිරීමෙන් පසු, වැඩිපුර තිබූ KMnO4, 0.01moldm-3 Fe2+ ද්‍රාවණය සමඟ අනුමාපනය කරන ලදී. අන්ත ලක්ෂ්‍යයේ දී බියුරෙට්ටු පාඨාංකය     10.50 cm3 විය. P ද්‍රාවණයෙහි Cu2+ සාන්ද්‍රණය moldm-3 ලෙස නිර්ණය කරන්න.

3. ඉහත (2) ක්‍රම‍වේදයෙන් ලබා ගත් පෙරනය අනුමාපන ප්ලාස්කුවකට දමා, H2S ඉවත් කිරීම සඳහා නටවා, කාමර උෂ්ණත්වයට සිසිල් කරන ලදී. මෙයට 5% KIO3 සහ 5% KI යන දෙකෙහිම වැඩිපුර ප්‍රමාණ එකතු කරන ලදී. මුක්ත වූ අයඩීන් අනුමාපනය කිරීම සඳහා අවශ්‍ය වූ 4moldm-3 Na2S2O3 ද්‍රාවණයේ පරිමාව 25.0 cm3 විය. P ද්‍රාවණයේ H+ සාන්ද්‍රණය moldm-3 ලෙස නිර්ණය කරන්න. (2011 A/L)

 ‍\mathrm{SO}_4^{2-} අයන සාන්ද්‍රණය ගණනය කරන්න.

\begin{array}{rcl}{\mathrm{BaSO}}_4\;\text{හි ස්කන්ධය}&=&2.335\\{\mathrm{BaSO}}_{4\;}\text{හි මවුලිකස්කන්ධය}&=&233\mathrm{gmol}^{-1}\\{\mathrm{BaSO}}_4\;\mathrm{මවුල}\;\text{ප්‍රමාණය}&=&\frac{2.335\mathrm g}{233\mathrm{gmol}^{-1}}\\&=&0.01\mathrm{mol}\\\begin{array}{c}{\mathrm{BaSO}}_41\mathrm{molක}\;\mathrm{SO}_4^{2-}\;\mathrm{අයන}1\mathrm{mol}\;\mathrm{ක්}\;\\\mathrm{ඇති}\;\mathrm{බැවින්}\;\mathrm{SO}_4^{2-}\mathrm{මවුල}\;\text{ප්‍රමාණය}\end{array}&=&0.01\mathrm{mol}\\\text{ද්‍රාවණයේ  }\;\mathrm{SO}_4^{2-}&=&\;\frac{\;0.01\mathrm{mol}\times1000\mathrm{dm}^{-3}}{25}\\&=&0.4\mathrm{moldm}^{-3}\end{array}   

\begin{array}{rcl}5\mathrm{Fe}_{(\mathrm{aq})}^{2+}+\mathrm{MnO}_{4(\mathrm{aq})}^{{}^-}+8\mathrm H_{(\mathrm{aq})}^+&\rightarrow&\mathrm{Mn}_{(\mathrm{aq})}^{2+}+5\mathrm{Fe}_{(\mathrm{aq})}^{3+}+4{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}----(1)\\5{\mathrm{CuS}}_{(\mathrm s)}+6\mathrm{MnO}_{4(\mathrm{aq})}^{{}^-}+28\mathrm H_{(\mathrm{aq})}^+&\rightarrow&6\mathrm{Mn}_{(\mathrm{aq})}^{2+}+5\mathrm{Cu}_{(\mathrm{aq})}^{2+}\;+\;5{\mathrm{SO}}_{2(\mathrm g)}+14{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}----(2)\end{array} 

\begin{array}{rcl}\text{ද්‍රාවණයේ }\mathrm{SO}_{4(\mathrm{aq})}^{2-}&=&\frac{0.01\mathrm{mol}\times1000\mathrm{dm}^{-3}}{25}\\&=&0.4\mathrm{moldm}^{-3}\end{array}  

(1) සමීකරණයෙන්;

\begin{array}{rcl}\mathrm{ඉතිරි}\;\mathrm{MnO}_4^-\;\mathrm{මවුල}\;\text{ප්‍රමාණය}&=&\frac15\times1.05\mathrm x10^{-3}\\&=&2.1\times10^{-4}\mathrm{mol}\\\mathrm{එකතු}\;\mathrm{කරන}\;{\mathrm{ලදKMnO}}_4\;\mathrm{මවුල}\text{ ප්‍රමාණය}&=&\frac{0.28\times30}{1000}=8.4\mathrm x10^{-3}\mathrm{mol}\\\mathrm{CuS}\;\mathrm{සමඟ}\;\text{ප්‍රතික්‍රියා }\mathrm{කළ}\;\mathrm{MnO}_4^-\;\mathrm{මවුල}\;\text{ප්‍රමාණය}&=&8.4\times10^{-3}-2.1\mathrm x10^{-4}\\&=&8.2\times10^{-3}\mathrm{mol}\end{array}   

(2)සමීකරණයෙන්;

\begin{array}{rcl}\mathrm{CuS}\;\mathrm{මවුල}\;\text{ප්‍රමාණය}&=&\frac56\times8.2\mathrm x10^{-3}\\&=&6.8\mathrm x10^{-3}\mathrm{mol}\\\text{ ද්‍රාවණ}\;25.00\mathrm{cm}^3\;\mathrm{හි}\;\mathrm{අඩංගු}\;\mathrm{Cu}^{2+}\mathrm{මවුල}\text{ ප්‍රමාණය}&=&6.8\mathrm x10^{-3}\mathrm{mol}\\\text{ද්‍රාවණයේ   }\left[\mathrm{Cu}_{(\mathrm{aq})}^{2+}\right]&=&\frac{6.8\mathrm x10^{-3}}{25}\times1000\mathrm{moldm}^{-3}\\\left[\mathrm{Cu}_{(\mathrm{aq})}^{2+}\right]&=&0.27\mathrm{moldm}^{-3}\end{array}   

  • ඉහත ගණනයේ දී (2) ප්‍රතික්‍රියාවෙන් සෑදුණු SO2 වැඩිපුර KMnO4 සමඟ ප්‍රතික්‍රියා නොකළ බව උපකල්පනය කර ඇත.

\begin{array}{rcl}&&\mathrm{Cu}_{(\mathrm{aq})}^{2+}\end{array}  අතර ප්‍රතික්‍රියාවෙන් සෑදෙන H+ නොසලකා හැරිය විට,

\begin{array}{rcl}\mathrm{IO}_3^-+5\mathrm I^-+6\mathrm H^+&\rightarrow&3{\mathrm I}_2+3{\mathrm H}_2\mathrm O----(\mathrm A)\\{\mathrm I}_2+2{\mathrm S}_2\mathrm O_3^{2-}&\rightarrow&2\mathrm I^-+{\mathrm S}_4\mathrm O_6^{2-}----(\mathrm B)\\&&(\mathrm A)+(\mathrm B)\\\mathrm{IO}_3^-+6{\mathrm S}_2\mathrm O_3^{2-}&\rightarrow&\mathrm I^-+3{\mathrm S}_4\mathrm O_6^{2-}+3{\mathrm H}_2\mathrm O----(\mathrm C)\\&&\end{array}   

 

\begin{array}{rcl}{\mathrm S}_2\mathrm O_3^{2-}\;\mathrm{මවුල}\;\text{ප්‍රමාණය}&=&\frac{0.4}{1000}\times25\\\text{ද්‍රාවණයේ}\;\left[\mathrm H_{(\mathrm{aq})}^+\right]&=&\frac{0.4}{1000}\times25\times\frac{1000}{25}\mathrm{moldm}^{-3}\\\left[\mathrm H_{(\mathrm{aq})}^+\right]&=&0.4\mathrm{moldm}^{-3}\\&&\end{array}

 

  1.  

I. 3d ගොනුවේ මූලද්‍රව්‍යයක් වන M, Mn+ අයනයක් සාදයි. එම අයනය තනුක H2SO4 මාධ්‍යයේ දී \mathrm{MnO}_4^- මඟින්    අයනයට ඔක්සිකරණය කළ හැක. පරීක්ෂණයක දී, Mn+ 5.00 x 10-3 mol ක්  බවට ඔක්සිකරණය කිරීම සඳහා 0.100moldm-3 KMnO4 ද්‍රාවණ 30.00 cm3 ක් අවශ්‍ය විය. මෙම දත්ත භාවිතා කර n හි අගය ගණනය කරන්න.

II. Cu අඩංගු Z මිශ්‍ර ලෝහයෙහි ඇති Cu ප්‍රතිශතය නිර්ණය කිරීම සඳහා පහත දැක්වෙන I හා II ක්‍රියාපිළිවෙල අනුගමනය කරන ලදී.

ක්‍රියාපිළිවෙල;

i) Z මිශ්‍ර ලෝහයේ 80 g ක නියැදියක් තනුක H2SO4 ද්‍රාවණ 500.0 cm3 ක ද්‍රවණය කරන ලදී. මෙම ද්‍රාවණයෙන් 25.0 cm3 කට වැඩිපුර KI එක් කිරීමෙන් CuI සුදු අවක්ෂේපය සහ I2 පමණක් ඵල වශයෙන් ලැබුණි. නිදහස් වූ I2 , දර්ශකය ලෙස පිෂ්ටය භාවිත කරමින්, Na2S2O3 ද්‍රාවණය සමඟ අනුමාපනය කරන ලදී. මේ සඳහා අවශ්‍ය වූ Na2S2O3 ද්‍රාවණ පරිමාව 30.00 cm3 විය.

ii) ආස්‍රැත ජලය 0 cm3 ක K2Cr2O7 1.18 g ක් ද්‍රවණය කිරීමෙන් පිළියෙල කරගත් ද්‍රාවණයේ 25.00 cm3 කට තනුක H2SO4 20.00 cm3 ක් සහ වැඩිපුර KI එක් කරන ලදී. දර්ශකය ලෙස පිෂ්ටය භාවිත කර, නිදහස් වූ I2 ඉහත පියවර I හි භාවිතා කළ Na2S2O3 ද්‍රාවණය සමඟ අනුමාපනය කරන ලදී. මේ සඳහා අවශ්‍ය වූ Na2S2O3 ද්‍රාවණ පරිමාව 24.0 cm3 විය. (2012 A/L)

  1. ක්‍රියාපිළිවෙල I හා II හි සිදුවන ප්‍රතික්‍රියා සඳහා තුලිත රසායනික සමීකරණ දෙන්න.
  2. Z මිශ්‍ර ලෝහයෙහි ඇති Cu ප්‍රතිශතය නිර්ණය කරන්න.
  3. ක්‍රියාපිළිවෙල I හා II හි අන්ත ලක්ෂ්‍යවල දී නිරීක්ෂණය කිරීමට ලැබෙන වර්ණ විපර්යාස දක්වන්න.

(O = 16, K =39 , Cr = 52 , Cu = 63.5)

I.

\begin{array}{l}(5-\mathrm n)(\mathrm{MnO}_4^-+8\mathrm H^++5\mathrm e\rightarrow\mathrm{Mn}^{2+}+4{\mathrm H}_2\mathrm O\\5\left(\mathrm M^{\mathrm n+}+2{\mathrm H}_2\mathrm O\rightarrow\mathrm{MO}_2^++4\mathrm H^++(5-\mathrm n)\mathrm e\right)\\(5-\mathrm n)\mathrm{MnO}_4^-\equiv5\mathrm M^{\mathrm n+}----(1)\\\end{array}

 

\begin{array}{l}{\mathrm{KMnO}}_4\;\mathrm{හි}\;\mathrm{මවුල}\;\text{ප්‍රමාණය}=\frac{0.1}{1000}\times30\\\mathrm{MnO}_4^-\;\mathrm{හි}\;\mathrm{මවුල}\;\text{ප්‍රමාණය}=\frac{0.1}{1000}\times30\\\mathrm M^{\mathrm n+}\mathrm{මවුල}\;\text{ප්‍රමාණය}=5.00\times10^{-3}\\\end{array} 

KMnO4 හි මවුල ප්‍රමාණය

ඉහත (1) හි දැක්වෙන සම්බන්ධතාව අනුව,

\begin{array}{rcl}\frac{\mathrm{Mn}^+\;\mathrm{මවුල}\;\mathrm{ගණන}}{\mathrm{MnO}_4^-\mathrm{මවුලගණන}}&=&\frac5{(5-\mathrm n)}\\\frac5{(5-\mathrm n)}&=&\frac{5.00\times10^{-3}}{3\times10^{-3}}\\&=&\frac53\\3&=&5-\mathrm n\\\mathrm n&=&2\\&&\end{array}  

 II.

ක්‍රියාපිළිවෙල I

\begin{array}{rcl}2\mathrm{Cu}^{2+}+4\mathrm I^-&\rightarrow&2\mathrm{CuI}+{\mathrm I}_2---(1)\\{\mathrm I}_2+2{\mathrm S}_2\mathrm O_3^{2-}&\rightarrow&{\mathrm S}_4\mathrm O_6^{2-}+2\mathrm I^----(2)\\&&\end{array}  

 ක්‍රියාපිළිවෙල II 

\begin{array}{rcl}{\mathrm{Cr}}_2\mathrm O_7^{2-}+14\mathrm H^++6\mathrm I^-&\rightarrow&3{\mathrm I}_2+2\mathrm{Cr}^{3+}+7{\mathrm H}_2\mathrm O----(3)\\{\mathrm I}_2+2{\mathrm S}_2\mathrm O_3^{2-}&\rightarrow&{\mathrm S}_4\mathrm O_6^{2-}+2\mathrm I^-----(4)\end{array} 

 ක්‍රියාපිළිවෙල II සැළකීමෙන්

III.

ක්‍රියාපිළිවෙල නිල් → අවර්ණ

ක්‍රියාපිළිවෙල නිල් → (ළා පැහැති) කොළ

8)ඝන ලවණ මිශ්‍රණයක Na2SO4 , NaNO3 , Na2SO3 අන්තර්ගත වේ.මෙහි පවතින ඇනායන ප්‍රමාණාත්මකව විශ්ලේෂණය කිරීම සඳහා පහත ක්‍රියාපිළිවෙල අනුගමනය කරන ලදී .

i. ලවණ මිශ්‍රණය 15.38g ක් ජලයේ දියකර 250.00 cm3 ද්‍රාවණයක් සාදාගන්නා ලදී.

ii. එම ද්‍රාවණයෙන් 25.0 cm3 ක් වැඩිපුර BaCl2 ද්‍රාවණයක් සමඟ හොඳින් මිශ්‍ර කරන ලදී. මෙහිදී ලැබෙන අවක්ෂේපය පෙරා සෝදා වියළි බර මනින ලදී. අවක්ෂේපයේ බර 2.017 g විය.

iii. මුල් ද්‍රාවණයෙන් තවත් 25.00 cm3 ක් සමඟ ආම්ලික මාධ්‍යයේදී සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කිරීමට 0.1 moldm-3 KMnO4 ද්‍රාවණයකින් 20.00 cm3  අවශ්‍ය විය.

iv. මුල් ද්‍රාවණයෙන් තවත් 25.00 cm3 ක් Al  කුඩු හා වැඩිපුර NaOH සමඟ රත් කරන ලදී. නිදහස් වූ වායුව 0.1 moldm-3 H2SO4  50.00 cm3 තුලට අවශෝෂණය කරනු ලැබේ.  ඉතිරි H2SO4   සමඟ ප්‍රතික්‍රියා වීමට 0.2 moldm-3 NaOH ද්‍රාවණයකින් 30.00 cm3  ක් අවශ්‍ය විය.

i). ඉහත II, III, IV ක්‍රියා පිළිවෙල වලදී සිදුවන සියලුම ප්‍රතික්‍රියා සඳහා තුලිත රසායන සමීකරණ ලියන්න.

ii) පිළියෙල කරන ලද ද්‍රාවණයේ SO42- , SO32- හා NO3  අයන සාන්ද්‍රණය ගණනය කරන්න.(Ba = 137, S = 32, O = 16)

 

I) ක්‍රියාපිළිවෙල II

\begin{array}{rcl}{\mathrm{BaCl}}_2\;+\;{\mathrm{Na}}_2{\mathrm{SO}}_4\;\;\;&\longrightarrow&\;\;\;\;{\mathrm{BaSO}}_4\;\;\;+\;2\mathrm{NaCl}\\{\mathrm{BaCl}}_2\;+\;{\mathrm{Na}}_2{\mathrm{SO}}_3\;\;\;&\longrightarrow&\;\;\;\;{\mathrm{BaSO}}_3\;\;\;+\;2\mathrm{NaCl}\end{array} 

ක්‍රියාපිළිවෙල III

\begin{array}{rcl}5\;\mathrm{SO}_3^{2-}\;2\;{\mathrm{MnO}}_4-\;+\;6\;\mathrm H^+\;\;&\longrightarrow&\;\;5\;\;\mathrm{SO}_4^{2-}\;+2\;\mathrm{Mn}^{2+}\;+\;3{\mathrm H}_2\mathrm O\end{array} 

ක්‍රියාපිළිවෙල IV

III.

III ක්‍රියාපිළිවෙල සැලකූ විට,

\begin{array}{rcl}\mathrm{වැයවූ}\;{\mathrm{MnO}}_4\;\mathrm{මවුල}\;\mathrm{ගණන}\;&=&\frac{\;0.\;1\;\mathrm x\;20}{100\;}=\;2\times\;10^{-3}\;\mathrm{mol}\\\mathrm n\;\mathrm{MnO}4\;\;\;\;:\;\;\mathrm n\;\mathrm{SO}_3^{2-}\;\;\;\;\;\;&=&\;\;\;\;2\;\;:\;\;5\\\text{ප්‍රතික්‍රියා}\;\mathrm{කළ}\;\mathrm{SO}_3^{2-}\;\mathrm{මවුල}\;\mathrm{ගණන}\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;&=&\;\;2\;\mathrm x10^{-3}\;\times\;52\;\;\\&=&\;\;5\times10^{-3\;}\mathrm{mol}\;\;\\\therefore\;\lbrack\mathrm{SO}_3^{2-}\;\;\rbrack&=&\;\frac{5\mathrm x10^{-3}\;\mathrm{mol}}{2.\;5\mathrm x10^{-3}\;\mathrm{dm}^3\;}\;\;\;\;\\&=&\;\;0.2\;\mathrm{mold}\;\mathrm m^{-3}\;\;\\\text{ද්‍රාවන}\;25\;\mathrm{cm}^3\;\mathrm ක\;\mathrm{අඩංගු}\;\mathrm{SO}_3^{2-}\mathrm{මවුල}\;\mathrm{ගණන}\;\;&=&\;5\times10^{-3}\;\mathrm{mol}\;\\\therefore\;\mathrm{අවක්ෂේප}\;\mathrm{වූ}\;{\mathrm{BaSO}}_3\;\mathrm{මවුලික}\;\mathrm{ස්කන්ධය}\;\;\;\;\;\;\;\;&=&\;5\mathrm x10^{-3}\;\mathrm{mol}\;\\{\mathrm{BaSO}}_3\;\mathrm{මවුලික}\;\mathrm{ස්කන්ධය}\;\;\;\;\;\;\;\;\;&=&\;271\;\mathrm g\;\\\mathrm{අවක්ෂේප}\;\;{\mathrm{BaSO}}_3\;\mathrm{ස්කන්ධය}\;\;\;\;\;\;&=&\;271\;\mathrm g\;\mathrm x\;5\mathrm x10^{-3}\;\mathrm{mol}\;\\&=&\;1.085\;\mathrm g\\\;\mathrm{අවක්ෂේපයේ}\;{\mathrm{BaSO}}_4\;\;\mathrm{ස්කන්ධය}\;&=&\;2.017\;\mathrm g\;–\;1.085\;\mathrm g\;\\\;&=&\;0.932\;\;\mathrm g\;\\{\mathrm{BaSO}}_4\;\;\mathrm{මවුලික}\;\mathrm{ස්කන්ධය}\;\;\;\;\;\;\;\;\;\;&=&\;233\;\mathrm{gmol}^{-1\;}\\{\mathrm{BaSO}}_4\;\;\mathrm{මවුල}\;\mathrm{ගණන}\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;&=&\;\frac{0.932\;\mathrm g\;}{\;233\;\mathrm{gmol}^{-1\;}}\\&=&\;4\;\mathrm x\;10^{-3}\;\mathrm{mol}\;\\\therefore\text{ ද්‍රාවණයේ}\;25\;\mathrm{cm}^3\;\mathrm ක\;\mathrm{SO}_4^{2-}\;\mathrm{මවුල}\;\mathrm{ගණන}\;&=&\;4\;\mathrm x\;10^{-3}\;\mathrm{mol}\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\left[\;\mathrm{SO}_4^{2-}\right]\;\;\;\;\;&=&\frac{\;\;4\;\mathrm x\;10^{-3}\;\mathrm{mol}\;\;\;}{25\times\;10^{-2}\;\mathrm{dm}^{3\;}\;\;\;\;}\\&=&\;0.16\;\;\mathrm{moldm}^{-3}\end{array}ෂ් 

IV ක්‍රියාපිළිවෙල සැලකූ විට,

 9) නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක් හා Fe3O4 කිසියම් ප්‍රමණයක් අඩංගු හීමටයිට් ලෝපස් (Fe2O3) නියැඳියක්, එහි සංශුද්ධතාව නීර්ණය කිරීම සඳහා පහත දැක්වෙන ක්‍රියාවලිය අනුගමනය කර විශ්ලේෂණය කරන ලදී.

ලෝපස් 8.00g ක නියැඳියක් එහි ඇති සියලුම යකඩ, Fe2+ බවට පරිවර්තනය කිරීම සඳහා ,වැඩිපුර ජලීය KI (50 cm3) සමඟ ආම්ලික මාධ්‍යයක දී පිරියම් කරන ලදී . අනතුරුව ද්‍රාවනය 100.00 cm3 තෙක් තනුක කරන  ලද ද්‍රාවනයේ 25.00 cm3 කොටසක් 1.00 moldm3- Na2S2O3 සමඟ අනුමාපනය කළ විට, අන්ත ලක්ෂ්‍යයට එළැඹීම සඳහා 24.00 cm3 ක පරිමාවක් අවශ්‍ය විය. තනුක කරන ලද ද්‍රාවණයෙන් 25.00 cm3 ක වෙනත් කොටසක් අයඩීන් මුලුමනින්ම ඉවත් කිරීම සඳහා CCl4 සමඟ හොඳින් සොලවා, අනතුරුව ලැබෙන ද්‍රාවණය 1.00 moldm3-  KMnO4 ද්‍රාවණයක් සමඟ අනුමාපනය කරන ලදී. KMnO4 ද්‍රාවණය 5.20 cm3 ක් එකතු කිරීමේදී අන්ත ලක්ෂ්‍යයට එළැඹිනි.

I. ආම්ලික මාධ්‍යයේදී ජලීය KI සමඟ පහත දෑ සිදු කරන ප්‍රතික්‍රියා සඳහා තුලිත සමීකරණ ලියන්න.

i.Fe2O3

ii. Fe3O4

II. ලෝපස් වල Fe2O3 ස්කන්ධ ප්‍රතිශතය ගණනය කරන්න. (2010 A/L)

I.

\begin{array}{rcl}{\mathrm{Fe}}_2{\mathrm O}_3\;+\;6\mathrm H^+\;\;+\;2\mathrm I^-\;\;&\longrightarrow&\;\;2\mathrm{Fe}^{2+}\;\;+\;{\mathrm I}_2\;\;+3{\mathrm H}_2\mathrm O\\{\mathrm{Fe}}_3{\mathrm O}_{4\;}+\;8\mathrm H^+\;+2\mathrm I^-\;&\longrightarrow&\;\;\;3\mathrm{Fe}^+\;\;+\;{\mathrm I}_2\;\;+\;4{\mathrm H}_2\mathrm O\\{\mathrm I}_2\;+\;2{\mathrm S}_2\mathrm O_3^{2-}\;\;&\longrightarrow&\;\;\;{\mathrm S}_4\mathrm O_6^{2-}\;+\;2\mathrm I^-\end{array} 

II. ලෝපස් වල  Fe2O3 මවුල x ද, Fe3O4 මවුල y ද, ඇතැයි සලකන්න.

\begin{array}{rcl}\begin{array}{c}\mathrm{තනුක}\;\mathrm{කරන}\;\mathrm{ලද}\;25.00\;\mathrm{cm}^3\;\text{ද්‍රාවණයේ}\;\mathrm{ඇති}\;\\{\mathrm I}_2\;\mathrm{අනුමාපනය}\;\mathrm{කිරීමට}\text{ අවශ්‍ය}\;{\mathrm{Na}}_2{\mathrm S}_2{\mathrm O}_3\;\mathrm{මවුල}\;\mathrm{ගණන}\end{array}\;&=&\frac{\;1\;\times\;24}{1000\;}\\\;&=&\;24\;\times\;10^{-3\;}\mathrm{mol}\\\;\therefore\;{\mathrm I}_2\;\mathrm{මවුල}\text{ සංඛ්‍යාව }&=&\;\;\frac12\;\;\times\;24\;\mathrm x\;10^{-3}\;\mathrm{mol}\end{array}

\begin{array}{l}\therefore\;\mathrm x\;+\;\mathrm y\;=\;0.048\;\\\mathrm{MnO}_4^{{}^-}\;+\;5\mathrm{Fe}^{2+}\;+\;8\mathrm H^+\;\;\longrightarrow\;\;\;5\mathrm{Fe}^{2+}\;+\;4{\mathrm H}_2\mathrm O\;+\;\mathrm{Mn}^+\;\end{array}

 

\begin{array}{l}{\mathrm{KMnO}}_4\;\mathrm{මවුල}\;\text{සංඛ්‍යාව}\;=\frac{\;1}{1000\;}\mathrm x\;5.2\;\mathrm{mol}\end{array}

 

I2 වල බලපෑම නොසලකා හැරීමෙන් ,

\begin{array}{rcl}\mathrm{Fe}^{2+}\;\mathrm{මවුල}\;\text{සංඛ්‍යාව}\;&=&\frac{\;5\;\mathrm x\;1}{1000\;}\times\;5.2\;\mathrm{mol}\\100\;\mathrm{cm}^3\;\mathrm{වල}\;\mathrm{ඇති}\;\mathrm{Fe}^{2+}\;\mathrm{මවුල}\text{ සංඛ්‍යාව}\;&=&5\;\mathrm x\frac{\;1\mathrm x\;5.2\;\mathrm{mol}\;\mathrm x\;4}{1000\;}\\&=&\;0.104\;\mathrm{mol}\\2\;\mathrm x\;+\;3\mathrm y\;&=&\;0.048\;----(2)\\&&\end{array}

(1)  හා (2)  සමිකරණ භාවිතයෙන් x විසඳීම .

\begin{array}{rcl}\mathrm x\;&=&\;0.04\;\\\therefore\;{\mathrm{Fe}}_2{\mathrm O}_3\;\mathrm{වල}\;\mathrm{ස්කන්ධය}\;&=&\;0.04\;\mathrm{mol}\;\times\;160\;\mathrm{gmol}^{-1}\;\;\\&=&\;6.4\;\mathrm g\;\\\therefore\;\mathrm{සංශුද්ධ}\;\text{ප්‍රතිශතය}\;({\mathrm{Fe}}_2{\mathrm O}_3\;\%\;\mathrm W/\mathrm W)\;&=&\;\frac{6.4}{8.0}\times\;100\%\;\;\;\;\;\;\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;&=&\;80\%\\&&\end{array}

10.

X මිශ්‍රණයෙහි KClO3  හා KCl ස්කන්ධය අනුව ප්‍රතිශතය නීර්ණය කිරීම සඳහා පහත සඳහන් ක්‍රියාපිළිවෙල භාවිතා කරන ලදී. X මිශ්‍රණයෙහි KClO3  , KCl හා ජලයේ ද්‍රාව්‍ය නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක් අඩංගු වේ.

X  හි 1.100 g ස්කන්ධයක් 250 cm3 පරිමාමිතික ප්ලාස්කුවක, ආස්‍රැත ජලය 50 cm3 ක දිය කර, අවසාන පරිමාව 250 cm3 දක්වා ආස්‍රැත ජලයෙන් තනුක කරන ලදී. (Yද්‍රාවණය)

ClO3,Clබවට ඔක්සිකරණය කිරීම සඳහා මෙම ද්‍රාවණයෙන් 25.0 cm3 කොටසක් SO2(g)  සමඟ පිරියම් කරන ලදී. ද්‍රාවණය නැටවීමෙන්  වැඩිපුර SO2(g)  ඉවත් කරන ලදී. සම්පූර්ණ Cl , AgCl ලෙස අවක්ෂේප කිරීම සඳහා ජලීය AgNO3 මෙම ද්‍රාවණයට එක් කරන ලදී. ඉන්පසු අවක්ෂේපය පෙරා , ආස්‍රැත ජලයෙන් සෝදා , නියත ස්කන්ධයක් ලැබෙන තුරු 1050C දී වියළන ලදී.සෑදුණු AgCl අවකෂේපයේ ස්කන්ධය 0.135 g වේ.

Yද්‍රාවණයෙන් තවත් 25.0 cm3 කොටසක් , ආම්ලික මාධ්‍යයේදී  0.20 moldm3-  Fe (II) ද්‍රාවණයක , 30.00 cm3 සමඟ රත් කරන ලදී.ප්‍රතික්‍රියා නොවූ Fe (II) ඔක්සිකරණය කිරීම සඳහා අවශ්‍ය වූ 0.02 moldm3-  KMnO4 පරිමාව 20.00 cm3 වේ.

ClO3 සමඟ Fe (II) පහත ආකාරයට ප්‍රතික්‍රියා කරයි.

\mathrm H^++\mathrm{ClO}_3^-\;+\;\mathrm{Fe}^{2+}\longrightarrow\mathrm{Cl}^-+\;\mathrm{Fe}^{3+}+{\mathrm H}_2\mathrm O\;(\mathrm{තුලිත}\;\mathrm{නැත}.) 

X හි අඩංගු  KClO3  හා KCl ස්කන්ධය අනුව ප්‍රතිශතය වෙන වෙනම ගණනය කරන්න. (2015 A/L )(O = 16, Cl = 35.5, K = 39, Ag = 108) 

6\mathrm{Fe}^{2+}\;+\;\;\mathrm{ClO}_3^-\;+\;6\mathrm H^+\;\longrightarrow\;\;\;6\mathrm{Fe}^{3+}\;+\mathrm{Cl}^-\;+\;3{\mathrm H}_2\mathrm O 

                                 

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom