14. කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

14.3.1 – ටයිටේනියම් ඩයොක්සයිඩ් නිෂ්පාදනය

ඉතා ප්‍රයෝජනවත් රසායනික ද්‍රව්‍යක් වන ටයිටේනියම් ඩයොක්සයිඩ් කාර්මිකව නිපදවීමේ පියවර හා එහි ප්‍රයෝජන මෙම කොටසේදී සාකච්ඡා කෙරේ.

14.02.03 – සල්ෆියුරික් අම්ලය නිපදවීම (ස්පර්ශ ක්‍රමය)

ලෝකයේ බහුලවම භාවිතා වන අම්ලයක් වන සල්ෆියුරික් අම්ලය කාර්මිකව නිශ්පාදනය කරන ආකාරය හා එම අම්ලයේ ප්‍රයෝජන මෙම පාඩමේදී සාකච්ඡා කෙරේ.

14.2.2 – නයිට්‍රික් අම්ල නිෂ්පාදනය (ඔස්වල්ඩ් ක්‍රමය)

නයිට්‍රික් යනු බහුලව භාවිතා වන අම්ලයකි. මෙම කොටසේදී ඔස්වල්ඩ් ක්‍රමයෙන් නයිට්‍රික් අම්ලය නිපදවීමේ පියවර හා එහි ප්‍රයෝජන සාකච්ඡා කෙරේ.

14.2.1- NH3 නිපදවීම(හේබර් ක්‍රමය)

ඇමෝනියා ඉතා වැදගත් රසායනික නිශ්පාදනයක් වේ. මෙම පාඩමේදී ඇමෝනියා නිශ්පාදනයේ අමුද්‍රව්‍ය, පියවර, භෞත රසාඅයනික මූලධර්ම හා ඇමෝනියා වල ප්‍රයෝජන සාකච්ඡා කෙරේ.

14.01.01 – රසායනික කර්මාන්ත හා s ගොනුවේ මූලද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත

රසායනික කර්මාන්තයක් ස්ථාපනය කිරීමේදී සැපිරිය යුතු අවශ්‍යතා , රසායනික කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය භාවිතය හා s ගොනුවේ මූලද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්c මෙම පාඩමේදී සාකච්ඡා කෙරේ .
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet