04. තාපය

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

04.05.01 – තාප හුවමාරුව සහ මිශ්‍රණ ක්‍රමය

වාෂ්පීකරණය සහ විලයනය පිළිබඳව තාප ධාරිතා, ගුප්ත තාපයන්, ප්‍රායෝගික පරීක්ෂණ පිලිබදව මෙම කොටසේදී හදාරනු ලැබේ.

04.04.00 – චාලක අණුක වාදය

වායුන් සම්බන්ද ගැටලු විසදීම සදහා භාවිතා කළ යුතු උපකල්පන හා චාලක අණුක වාදයේ සමීකරණ පිලිබදව සාකච්ඡා කරනු ලැබේ.

04.03.03 – පීඩන නියමය

පීඩන නියමය නියමය භාවිතා කළ හැකි අවස්තා, නියතව පැවතිය යුතු තත්ව ආදිය පිලිබද වැඩි දුරටත් සාකච්ඡා කරනු ලැබේ.

04.03.02 – චාල්ස් නියමය

අචල වායු ස්කන්ධයක පීඩනය නියත විට උෂ්ණත්වයේ හා පරිමාවේ වෙනස් වීම කිසියම් වායුවක් සඳහා බලපාන ආකාරය මෙහිදී සාකච්ඡා කරයි.

04.03.01 – බොයිල් නියමය

අචල වායු ස්කන්ද්යයක උෂ්ණත්වය නියත විට පරිමාවේ හා පීඩනයේ වෙනස්වීම වායුවක් සඳහා බලපාන අයුරු විමසා බලමු.

04.02.03 – ද්‍රව ප්‍රසාරණය

ද්‍රවයක දෘශ්‍ය සහ සත්‍ය ප්‍රසාරණය, ඝනත්වය වෙනස්වීම, ජලයේ අනියම් ප්‍රසාරණය පිළිබඳව සොයා බලමු.

04.02.02 – ඝන ප්‍රසාරණයේ ප්‍රායෝගික යෙදීම්

ද්වී ලෝහ පටි, අවලම්භ බට්ටා, මිනුම් උපකරණ ආදී ඝන ප්‍රසාරණය එදිනෙදා ජීවිතයට යොදා ගන්න අයුරු විවරණය කරයි.

04.02.01 – ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය

ඝනයක් සඳහා රේඛීය,වර්ගඵල,පරිමා යන යන අවස්ථාවලදී සිදුවන ප්‍රසාරණය පිළිබඳව මෙහිදී සාකච්ඡා කරයි.

04.01.02 – උෂ්ණත්වමාන

උෂ්ණත්වය මැනීමට යොදා ගන්නා උපකරණ, ඒවායෙහි වාසි, අවාසි පිළිබඳව මෙහිදී අධ්‍යනය කරයි.

04.01.01 – උෂ්ණත්වය සහ උෂ්ණත්ව පරිමාණ

තාපය, උෂ්ණත්වය යන භෞතික රාශීන්ගේ ලක්ෂණ, උෂ්ණත්ව පරිමාණයක් සකස් කිරීම සහ එක් එක් පරිමාණ අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව මෙහිදී සාකච්ඡා කරමු.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom