ව්‍යාපාර අධ්‍යනය

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

16.01 – මානව සම්පත් කළමනාකරණය හැදින්වීම

මෙම කොටසෙහි මානව සම්පත් කළමනාකරණය හැඳින්වීම,එහි අර්මුණු,එහි වැදගත්කම හා එම ශ්‍රිතයට අයත් කාර්යන් යන අංග අතුළත්වන අතර මෙම කොටස අධ්‍යනය තුළින් ඔබට එම කරුණු පිළිබඳව අවබෝධයක් ලබාගත හැක.

16.02 – තෝරා ගැනීම

මෙම ඒකකය තුළින් ඔබට ව්‍යාපාර විසින් රැකියා ඇබෑර්තු සඳහා අයදුම්කරුවන් තෝරාගැනීමේ ක්‍රමවේද, සේවකයන් බඳවාගන්නා පදනම්, පත්වීමේ ලිපිය,සේවක දුක්ගැනවිලි හා මානව සම්පත් කළමනාකරණ සාර්ථකත්වය ඇගයීමේ නිර්ණායක යන අංග පිළිබඳව අවබෝධයක් ලබාගත හැක.

15.01 – මූල්‍ය කළමනාකරණය හැදින්වීම

මෙම ඒකකය තුළින් මූල්‍ය කළමනාකරණය හැඳින්වීම, එහි කාර්යන්,එහි අරමුණු, මූල්‍ය කළමනාකරණ උපකරණ, අයෝජන හා මූල්‍ය සම්පාදන මාර්ග පිළිබඳව අධ්‍යනය කල හැක.

15.02 – අනුපාත විශ්ලේෂණය

මෙම ඒකකය තුළ මූල්‍ය වාර්තා විශ්ලේෂණයට යොදාගන්නා විවිධ අනුපාත වර්ග, එම අනුපාත ගනණය කරන ආකාරය හා අනුපාත විශ්ලේෂණයේ සීමාවන් පිළිබඳව අන්තර්ගත වේ.

15.03 – මූල්‍ය වෙළදපල

මෙම ඒකකය අධ්‍යනය තුළින් ඔබට මූල්‍ය වෙළෙඳපොළ , මූල්‍ය උපකරණ , කොළඹ කොටස් හුවමාරුව හා එහි හුවමාරු වන කොටස් පිළිබඳව අවබෝධයක් ලබාගත හැක.
00:58:35

13.01- නිෂ්පාදනය

මෙම ඒකකය යටතේ මෙහෙයුම් කළමනාකරණය,එහි කාර්යන්,එහි වැදගත්කම හා නිෂ්පාදන ඉංජිනේරුකරණය යටතේ විවිධ පිරියත ක්‍රම පිළීබඳව අධ්‍යනය කළ හැකිය.

13.02 – භාණ්ඩ නිෂ්පාදන ක්‍රම

මෙහෙයුම් කළමනාකරණය යටතේ ඇති විවිධ නිෂ්පාදන ක්‍රම, ඒවායේ වසි අවාසි, ලක්ෂණ, තත්වපාලය හා ඵලදායීතාවය යන කොටස් වලට අදාළ විවිධ අංග පිළිබඳව මෙම ඒකකයේ අන්තර්ගත වේ.

13.03 – සමච්ඡේද ලක්ෂ්‍යය විග්‍රහය

මෙම ඒකකය තුළ සමච්ඡේදන ලක්ෂ්‍ය විග්‍රහය යටතේ දායකය,සමච්ඡේදන ලක්ෂ්‍ය, අපේක්ෂිත ලාභයක් ලැබීමට විකිණිය යුතු ඒකක සංඛ්‍යාව වැනි දෑ පිළිබඳව හැඳින්වීමක් මෙන්ම ඒවා උදාහරණ ආශ්‍රයෙන් ගණනයකර දැක්වීමක් හා රූපසටහන් අන්තර්ගත වේ.

13.04 – ද්‍රව්‍ය මිලදී ගැනීම

මෙම ඒකකය අධ්‍යනය කිරීමෙන් ද්‍රව්‍ය මිලදී ගැනීමේදී අනුගමනය කරන පියවර, ද්‍රව්‍ය මිලදී ගැනීමේදී සැලකියමත් විය යුතු කරුණු, විවිධ තොග පාලන ක්‍රම, තොග මට්ටම් ආශ්‍රිත සංකල්ප හා ආර්ථික ඇණවුම් ප්‍රමාණය පිළිබඳව කරුණු විමසිය හැකිය.

12.01 -කළමනාකරණය හැදින්වීම

මෙම ඒකකය තුළ කළමනාකරණය හැඳින්වීම, කළමනාකරණයේ මූලිකාංග කළමනාකරණය සංවිධාන වලට බලපාන ආකරය හා කළමනාකරණයේ වැදගත්කම පිළිබඳව අන්තර්ගත වේ.
Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom