විද්‍යා අංශයසංයුක්ත ගණිතය03.02.07 - ලක්ෂයක සිට සරල රේඛාවකට ඇති ලම්භ දුර සෙවීම

03.02.07 – ලක්ෂයක සිට සරල රේඛාවකට ඇති ලම්භ දුර සෙවීම

  • A (x0, y0) ලක්ෂ්‍යයේ සිට ax+by+c= 0 සරල රේඛාවට ඇති ලම්භ දුර සලකමු.       
  • A (x0, y0) ලක්ෂ්‍ය හරහා ax+by+c= 0 සරල රේඛාවට ඇති ලම්භක රේඛාව මත ඕනෑම P (x, y) ලක්ෂ්‍යය ලකුණු කරමු.

\begin{array}{rcl}\text{(AP අනුක්‍රමණය) (ax+by+c= 0 සරල රේඛාවේ අනුක්‍රමණය)}&=&-1\\\left(\frac{y-y_0}{x-x_0}\right)\left(\frac{-a}b\right)\;&=&\;-1\end{array}</p> <p class="has-text-align-center">[latex]\frac{y-y_0}b\;=\;\frac{x-x_0}a\left(=t\;\text{ලෙස ගනිමු}\;\right)

මෙහි t යනු විචල්‍ය පරමිතියකි.             

\frac{y-y_0}b\;=\;t\;\;\;\;\;\;\;\;\;\;\;\;\Rightarrow\;\;\;\;\;\;\;\;\;\;y\;=\;y_0+bt

\frac{x-x_0}a\;=\;t\;\;\;\;\;\;\;\;\;\;\;\;\Rightarrow\;\;\;\;\;\;\;\;\;\;x\;=\;x_0+at

P ≡ {(x0+at), (y0 +bt)}

 A ලක්ෂ්‍යයේ සිට ax + by + c = 0 සරල රේඛාවට ඇදි ලම්භකයේ අඩිය B ද, B ලක්ෂ්‍යට අනුරූප පරාමිතිය t0 ලෙසද ගනිමු.

B= {(x0+at0), (y0+bt0)}

මෙම ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක මගින් ax+by+c= 0 තෘප්ත වේ.

\begin{array}{l}a(x_0+at_0)+b(y_0+bt_0)+c=0\\(ax_0+by_0+c)+a^2t_0+b^2t_0=0\\{(ax_0+by_0+c)}+(a^2+b^2)\;t_0=0\\t_0=-\frac{(ax_0+by_0+c)}{(a^2+b^2)}\end{array}

A ලක්ෂ්‍යයේ සිට ax+by+c= 0   සරල රේඛාවට ඇදි ලම්භ දුර d ලෙස ගනිමු.

\begin{array}{rcl}d^2&=&\left[(x_0+at_0\;)-x_0\right]^2+\left[(y_0+bt_0)-y_0\right]^2\&&\\d^2&=&t_0^2\left(a^2+b^2\right)\\&&\\d^2&=&\left[-\frac{\left(ax_0+by_0+c\right)}{\left(a^2+b^2\right)}\right]^2\left(a^2+b^2\right)\\&&\\d&=&\frac{\left|ax_0+by_0+c\right|}{\sqrt{\left(a^2+b^2\right)}}\;;\;d>0\end{array}

උදා :(1.) t පරාමිතියක් විට x=t2, y=2t වන p≡ (x, y) ලක්ෂ්‍යයේ සිට l≡x+3y+8=0 රේඛාවට ඇති දුර අවමයක් වන P ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක සොයන්න.

              P ලක්ෂ්‍යයේ සිට l=0 රේඛාවට ඇති කෙටිතම දුර d ලෙස ගනිමු.

\begin{array}{rcl}d&=&\frac{\left|\mathrm t^2+3\left(2\mathrm t\right)+8\right|}{\sqrt{1^2+3^2}}\\d&=&\frac{\left|\left(\mathrm t+3\right)^2-1\right|}{\sqrt{10}}\end{array}

                                                       d අවම වනුයේ,          t = -3    වන විටදීය.

                                  \thereforeආසන්නතම ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක   (9, -6) වේ

සමාන්තර සරල රේඛා අතර දුර සෙවීම.

  • ax+by+c=0 හා ax+by+c’=o යන සමාන්තර සරල රේඛා අතර දුර සෙවීම.
  • ax + by + c’ = 0 රේඛාව මත (x0, y0) ලක්ෂ්‍ය සලකමු. මෙම ලක්ෂ්‍යයේ සිට  ax + by + c = 0 සරල රේඛාවට ඇති ලම්භක දුර වන d දී ඇති  සමාන්තර සරල රේඛා අතර දුර වේ .

\mathrm d=\frac{\left|{\mathrm{ax}}_0+{\mathrm{by}}_0+\mathrm c\right|}{\sqrt{\mathrm a^2+\mathrm b^2}}

                                    (x0, y0) මගින්      ax+by+c’=0 තෘප්ත වේ.

\begin{array}{rcl}ax_0+by_0+c'&=&0\\ax_0+by_0&=&-c’\end{array}

\therefore\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\mathrm d\;=\;\frac{\left|\mathrm c-\mathrm c'\right|}{\sqrt{\mathrm a_2+\mathrm b_2}}\;\;\;\;

උදා :(1)    4x - 3y – 4 = 0 සහ මෙම සරල රේඛාවට සමාන්තරව (3 , -2) ලක්ෂ්‍යය   හරහා යන සරල රේඛාව  අතර  දුර සොයන්න .

 

(3, -2) ලක්ෂ්‍යය l1 = 0 රේඛාව මත බැවින් එම ඛණ්ඩාංකය මගින් සමීකරණය තෘප්ත වේ.

                                                      4(3) –3( -2) +k =0

                                                                                   k= -18

                l1=0 සරල රේඛාවේ සමීකරණය 4x -3y -18=0 වේ.

\begin{array}{rcl}\mathrm d\;&=&\;\frac{\left|\mathrm c-\mathrm c'\right|}{\sqrt{\mathrm a_2+\mathrm b_2}}\\\mathrm d\;&=&\;\frac{\left|-18-\left(-4\right)\right|}{\sqrt{3^2+(-2)^2}}\\\mathrm d\;&=&\;\frac{14}5\end{array}

“Mathematics is the most beautiful and most powerful creation of the human spirit.”
-Stefan Banach

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet