විද්‍යා අංශයසංයුක්ත ගණිතය03.02.06 - දෙන ලද ලක්ෂ්‍යයක් හරහා සරල රේඛාවකට ලම්භකව අඳින ලද...

03.02.06 – දෙන ලද ලක්ෂ්‍යයක් හරහා සරල රේඛාවකට ලම්භකව අඳින ලද සරල රේඛාවක් මත ලක්ෂ්‍යයක ඛණ්ඩාංක පරාමිතික ආකාරයෙන් ලබා ගැනීම.

  • A ≡ (α ,β ) ලක්ෂ්‍යය හරහා l\equiv\;ax+by+c=0\;සරල රේඛාවට අඳින ලද ලම්භකය මත ඕනෑම P(x0,y0) ලක්ෂ්‍යයක් සලකමු.

\begin{array}{l}(l=0\;\text{සරල රේඛාවේ අනුක්‍රමණය})\times(AP\text{ සරල රේඛාවේ අනුක්‍රමණය)}=-\text{1}\end{array}

\left(\frac{-b}a\right)\left(\frac{y_0-\beta}{x_0-\alpha}\right)=-1

\left(\frac{y_0-\beta}b\right)=\left(\frac{x_0-\alpha}a\right)=t\text{යැයිගනිමු..(මෙහි\;t\;විචල්‍යපරාමිතියකි)}

\left(\frac{x_0-\alpha}a\right)=t\Longrightarrow x_0=\alpha+at

\left(\frac{y_0-\beta}b\right)=t\Longrightarrow y_0=\beta+bt

\therefore\;\;P\equiv(\alpha+at,\beta+bt)

\begin{array}{l}\therefore\;A\equiv(\alpha,\beta)\end{array}   ලක්ෂ්‍යය හරහා l\equiv\;ax+by+c=0\;  සරල රේඛාවට ලම්භකව අඳින ලද සරල රේඛාව මත ඕනෑම ලක්ෂ්‍යයක ඛණ්ඩාංක \begin{array}{l}(\alpha+at,\beta+bt)\;\;\end{array}  ලෙස පරාමිතිකව ලිවිය හැක.

උදා: P\;\equiv\;(5,0)\; ලක්ෂ්‍යයේ සිට\;A\equiv\;(4,3)\;,B\equiv(-4,3)\; හාC\equiv(0,-5)\; ශීර්ෂ වශයෙන්  ඇති ත්‍රිකෝණයේ පාදවලට   අඳින ලද ලම්භ රේඛා ත්‍රිකෝණයේ පාද හමුවන ලක්ෂ්‍ය වල ඛණ්ඩාංක සොයන්න. එම ලක්ෂ්‍ය ඒක රේඛීය බවද ඔප්පු කරන්න.

AB\;\text{සමීකරණය},\;\;y=3\;\text{වේ}.

AC\text{ අනුක්‍රමණය}=\frac{(3-(-5)}{(4-0)}=\frac84=\;2

\therefore\;AC\;\text{ සමීකරණය},\;\;\;

\left(y\;–\;3\right)=2(x-4)

\left(2x–y–5\right)=\;0

BC\;\text{අනුක්‍රමණය}=\frac{(3-(-5))}{(-4-0)}=\left(\frac8{-4}\right)=-2

\therefore BC\;\;\text{සමීකරණය},\;

{y-(-5)}=-2(x-0)

2x+y+5=0

P සිට AB රේඛාවට ඇඳි ලම්භකයේ අඩිය Q ද, P සිට AC රේඛාවට ඇඳි ලම්භකයේ අඩිය R ද, P සිට BC රේඛාවට ඇඳි ලම්භකයේ අඩිය T ද යැයි ගනිමු.

   \;Q\equiv(5+0\;,0+t)\;\;\text{යැයි ගනිමු}.\;;\;\;\;t\text{ පරාමිතියකි}.

Q≡(5,t)

Q හි ඛණ්ඩාංක මගින් y=3  තෘප්ත වේ.

\therefore\;t=3\;\;\;\;\Longrightarrow\;\;Q\equiv(5,3)

R=(5+2k,0-k)\;;\;\text{යැයි ගනිමු};\;\;k\;\;\text{පරාමිතියකි}.

R හි ඛණ්ඩාංක මගින් AC සමීකරණය තෘප්ත වේ

2(5+2k)-(-k)-5=0\;\;\;\;\Longrightarrow\;\;\;k=-1

 \Longrightarrow R\equiv(3\;,1\;)

 T\equiv(5+2h,0+h)\;\;යැයි ගනිමු. ; h පරාමිතියකි

T හි ඛණ්ඩාංක මගින් BC සමීකරණය තෘප්ත වේ.

2(5+2h)+h+5=0\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\Longrightarrow\;\;\;h\;=\;-3

\Longrightarrow T\equiv(-1,-3)

QR\;\text{අනුක්‍රමණය}=\frac{1-(-3)}{3-(-1)}=1\;

RT\text{ අනුක්‍රමණය}=\frac{(1-(-3))}{(3-(-1))}=1

\therefore\;QR\;\parallel\;\;RT

මෙහි R පොදු ලක්ෂ්‍යයකි.

∴ Q, R හා T ලක්ෂ්‍ය ඒක රේඛීය වේ.

ABCD සමචතුරස්‍රය තුල P කේන්ද්‍රය වූ  වෘත්තයක් ද, එයට ස්පර්ශව ඇඳි CE රේඛාවක් ද, A කේන්ද්‍රය වූ  BD වෘත්ත කොටසක් ද අන්තර්ගත වේ.

අඳුරු කළ කෝණයේ අගය කීයද?

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet