විද්‍යා අංශයසංයුක්ත ගණිතය05.03.00 - සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති

05.03.00 – සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති

සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්‍යය හා සම්මත අපගමනය

මධ්‍යන්‍යය\left(\;\overline x\;\right)=\frac{\sum_{}f_ix_i}{\sum_{}f_i}

සම්මත අපගමනය\left(\sigma\right)=\sqrt{\frac{\sum_{}f_i\left(x_i-\overline x\right)^2}{\sum_{}f_i}}

xi-i වැනි පන්තියේ පන්ති ලකුණ හෙවත් පන්ති මධ්‍ය අගය වේ.

fi-i වැනි පන්තියට අනුරූප සංඛ්‍යාතය

\begin{array}{rcl}\sigma\;&=&\;\sqrt{\frac{\sum_{}f_i\left(x_i-\overline x\right)^2}{\sum_{}f_i}}\\&&\\&=&\;\sqrt{\frac{\sum_{}f_i\left(x_i^2-2x_i\overline x+\overline x^2\right)}{\sum_{}f_i}}\\&&\\&=&\;\sqrt{\frac{\sum_{}f_{i\;}x_i^2-2\overline x\sum_{}f_i\;+\overline x^2\;\sum_{}f_i}{\sum_{}f_i}}\\&&\\&=&\;\sqrt{\frac{\sum_{}f_{i\;}x_i^2}{\sum_{}f_i}-\frac{2\overline x\sum_{}f_i}{\sum_{}f_i}+\overline x^2}\\&&\\&=&\;\sqrt{\frac{\sum_{}f_{i\;}x_i^2}{\sum_{}f_i}-2\overline x^2+\overline x^2}\\&&\\&=&\;\sqrt{\frac{\sum_{}f_{i\;}x_i^2}{\sum_{}f_i}-\overline x^2}\\&&\\&&\\&&\end{array}

උදා (01): අහස් යානයක් ගමන් 80 කදී ගෙන යන ලද මගීන් සංඛ්‍යා පෙන්නුම් කෙරෙන ව්‍යාප්තියක් පහතින් දැක්වේ.  මෙම ව්‍යාප්තියේ මධ්‍යයන්ය හා සම්මත අපගමනය සොයන්න.

මගීන්  10-22 23-35 36-48 49-61 62-74 75-87 88-100
ගමන් සංඛ්‍යාව 4 14 15 16 21 7 3
පන්ති ප්‍රන්තරය මධ්‍ය අගය (x) සංඛ්‍යාතය (f) ‌fx fx2
10-22 16 4 64 1024
23-35 29 14 406 1774
36-48 42 15 630 28460
49-61 55 16 880 48400
62-74 68 21 1428 97104
75-87 81 7 567 45927
88-100 94 3 282 26508
    80 4257 257197
\begin{array}{rcl}\text{මධ්‍යන්‍යය}\left(\;\overline x\;\right)\;&=&\frac{\sum_{}f_ix_i}{\sum_{}f_i}\\&&\\&=&\frac{4257}{80}\\&&\\&=&53.2125\\&&\\&&\end{array} \begin{array}{rcl}\text{සම්මත අපගමනය}\left(‍\sigma\right)&=&\sqrt{\frac{\sum f_ix_i^2}{\sum f_i}-\left(\frac{\sum f_ix_i}{\sum f_i}\right)^2\;}\\&=&\sqrt{\frac{257197}{80}-\frac{\left(4257\right)^2}{6400}}\\&=&19.58\end{array}

xi=A+di යන කේත යෙදීමේ ක්‍රමය භාවිත කරමු

\begin{array}{rcl}\text{මධ්‍යන්‍යය}\left(\;\overline x\;\right)&=&\frac{\sum_{}f_ix_i}{\sum_{}f_i}\\&&\\&=&\frac{\sum_{}f_i\left(A+d_i\right)}{\sum_{}f_i}\\&&\\&=&A\frac{\sum_{}f_i}{\sum_{}f_i}+\frac{\sum_{}f_id_i}{\sum_{}f_i}\\&&\\&=&A+\overline d\\&&\\&&\\&&\end{array}

\begin{array}{rcl}\text{සම්මත අපගමනය}\left(\sigma\right)\;&=&\;\sqrt{\frac{\sum_{}f_i\left(x_i-\overline x\right)^2}{\sum_{}f_i}}\\&&\\\;&=&\;\sqrt{\frac{\sum_{}f_i\;\left(A+d_i-\left(A+\overline d\right)\right)^2}{\sum_{}f_i}}\\&&\\&=&\;\sqrt{\frac{\sum_{}f_i\left(d_i-\overline d\right)^2}{\sum_{}f_i}}\\&&\\&=&\sqrt{\frac{\sum_{}f_i\left(d_i^2-2d_i\overline d+\overline d^2\right)}{\sum_{}f_i}}\\&&\\&=&\sqrt{\frac{\sum_{}f_id_i^2}{\sum_{}f_i}-2\overline d^2+\overline d^2}\\&&\\&=&\sqrt{\frac{\sum_{}f_id_i^2}{\sum_{}f_i}-\overline d^2}\\&&\end{array}

\overline x\;=\;A+\frac{\sum_{}f_d}{\sum_{}f}

\sigma=\;\sqrt{\frac{\sum_{}f_d^2}{\sum_{}f}-\left(\frac{\sum_{}f_d}{\sum_{}f}\right)^2}

d=\;x-A

මෙම ක්‍රමයට ඉහත ගැටළුව විසඳමු

පන්ති ප්‍රන්තරය මධ්‍ය අගය (x) d=x-55 සංඛ්‍යාතය (f) fd fd2
10-22 16 -39 4 -156 6084
23-35 29 -26 14 -364 9464
36-48 42 -13 15 -195 2535
49-61 55 0 16 0 0
62-74 68 13 21 273 3549
75-87 81 26 7 182 4732
88-100 94 39 3 117 4563
      80 -143 30927
\begin{array}{rcl}\text{මධ්‍යන්‍යය}(\overline x)\;&=&\;A+\frac{\sum_{}f_d}{\sum_{}f}\\&&\\&=&\;55-\frac{143}{80}\\&&\\&=&55-1.7875\\&&\\&=&53.2125\end{array} \begin{array}{rcl}\text{සම්මත අපගමනය}(\sigma)&=&\;\sqrt{\frac{\sum_{}f_d^2}{\sum_{}f}-\left(\frac{\sum_{}f_d}{\sum_{}f}\right)^2}\\&&\\&=&\sqrt{\frac{30927}{80}-\frac{19449}{6400}}\\&&\\&=&\frac1{80}\sqrt{2554711}\\&&\\&=&19.58\end{array}

xi=A+Cdi යන කේත යෙදීමේ ක්‍රමය භාවිත කරමු

\begin{array}{rcl}\text{මධ්‍යන්‍යය}\left(\;\overline x\;\right)&=&\frac{\sum_{}f_ix_i}{\sum_{}f_i}\\&&\\&=&\frac{\sum_{}f_i\left(A+Cd_i\right)}{\sum_{}f_i}\\&&\\&=&A\frac{\sum_{}f_i}{\sum_{}f_i}+C\frac{\sum_{}f_id_i}{\sum_{}f_i}\\&&\\&=&A+C\overline d\\&&\\&&\end{array}

\begin{array}{rcl}\text{සම්මත අපගමනය}\left(\sigma\right)&=&\sqrt{\frac{\sum_{}f_i\left(x_i-\overline x\right)^2}{\sum_{}f_i}}\\\\&=&\sqrt{\frac{\sum_{}f_i\left(A+Cd_i-\left(A+C\overline d\right)\right)^2}{\sum_{}f_i}}\\\\&=&\sqrt{\frac{\sum_{}f_iC^2\left(d_i-\overline d\right)^2}{\sum_{}f_i}}\\\\&=&C\sqrt{\frac{\sum_{}f_i\left(d_i^2-2d_i\overline d+\overline d^2\right)}{\sum_{}f_i}}\\\\&=&C\sqrt{\frac{\sum_{}f_id_i^2}{\sum_{}f_i}-2\overline d^2+\overline d^2}\\\\&=&C\sqrt{\frac{\sum_{}f_id_i^2}{\sum_{}f_i}-\overline d^2}\\\end{array}

\overline x=A+\;C\frac{\sum_{}fd^2}{\sum_{}f}

\sigma=C\sqrt{\frac{\sum_{}fd^2}{\sum_{}f}-\left(\frac{\sum_{}f_d}{\sum_{}f}\right)^2}

d=\frac{x-A}C

මෙම ක්‍රමයට ඉහත ගැටළුව විසඳමු

පන්ති ප්‍රාන්තරය මධ්‍ය අගය (x) d=x-5513 සංඛ්‍යාතය (f) fd fd2
10-22 16 -3 4 -12 36
23-35 29 -2 14 -28 56
36-48 42 -1 15 -15 15
49-61 55 0 16 0 0
62-74 68 1 21 21 21
75-87 81 2 7 14 28
88-100 94 3 3 9 27
      80 -11 183
\begin{array}{rcl}\text{මධ්‍යන්‍යය}(\overline x)&=&A+\;C\frac{\sum_{}fd^2}{\sum_{}f}\\&&\\&=&55+13\left(\frac{-11}{80}\right)\\&&\\&=&55-1.7875\\&&\\&=&53.2125\end{array} \begin{array}{rcl}\text{සම්මත අපගමනය}(\sigma)\;&=&\sqrt{\frac{\sum_{}fd^2}{\sum_{}f}-\left(\frac{\sum_{}fd}{\sum_{}f}\right)^2}\\&&\\&=&\sqrt{\frac{183}{80}-\frac{121}{6400}}\\&&\\&=&\frac{13}{80}\sqrt{14519}\\&&\\&=&19.58\end{array}

සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මාතය

\frac{M_0-L_1}{\triangle_1}=\frac{L_2-M_0}{\triangle_2}\;;\;L_2=L_1+C \begin{array}{rcl}&&\begin{array}{rcl}M_0\triangle_2-L_1\triangle_2&=&L_2\triangle_1-M_0\triangle_1\end{array}\\&&\\&&\begin{array}{rcl}M_0\left(\triangle_1+\triangle_2\right)&=&L_2\triangle_1+L_1\triangle_2\end{array}\\&&\\M_0&=&\frac{L_2\triangle_1+L_1\triangle_2}{\triangle_1+\triangle_2}\\&&\\M_0&=&\frac{\left(L_1+C\right)\triangle_1+L_1\triangle_2}{\triangle_1+\triangle_2}\\&&\\M_0&=&\frac{L_1\left(\triangle_1+\triangle_2\right)+C\triangle_1}{\triangle_1+\triangle_2}\\&&\\M_0&=&L_1+\left(\frac{\triangle_1}{\triangle_1+\triangle_2}\right)C\end{array}

L1– මාත පන්තියේ යටත් පන්ති මායිම

\triangle_1– මාත පන්තියේ සංඛ්‍යාතයත් මාත පන්තියට පහල පන්තියේ සංඛ්‍යාතය අතර වෙනස

\triangle_2– මාත පන්තියේ සංඛ්‍යාතයත් මාත පන්තියට ඉහල පන්තියේ සංඛ්‍යාතය අතර වෙනස

C  මාත පන්තියේ තරම

M0– මාතය

ඉහත සලකන ගැටළුව සඳහා මාතය ගණනය කරමු.

මාත පන්තිය =62-74

\frac{M-61.5}{21-7}=\frac{74.5-M}{21-7}

  (M-61.5)(21-7)=(74.5-M)(21-16)

    19M=1233.5

        M=64.92

සමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක මධ්‍යස්ථය, පළමු චතුර්ථකය, තුන්වන චතුර්ථකය හා අන්තස් චතුර්ථක පරාසය

සමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක මධ්‍යස්ථය(දෙවන චතුර්තකය)

\frac{\displaystyle M-L_1}{\displaystyle\frac{\sum_{}f}2-\left({\textstyle\sum_{}f}\right)}=\frac{L_2-L_1}{f_m}\;\;\;\;;L_2-L_1=C,{\textstyle\sum_{}}{\textstyle f}{\textstyle=}{\textstyle n} M-L_1=\frac C{f_m}\left[\frac n2+{\left({\textstyle\sum_{}}f\right)}_1\right] M=L_1+\frac C{f_m}\left[\frac n2+{\left({\textstyle\sum_{}}f\right)}_1\right] M=L_1+\left[\frac n2+{\left({\textstyle\sum_{}}f\right)}_1\right]C

L1– මධ්‍යස්ථ පන්තියේ යටත් පන්ති මායිම

n- මුළු සංඛ්‍යාතය

{\left({\textstyle\sum_{}}f\right)}_1– මධ්‍යස්ථ පන්තියට පහලින් ඇති පන්තිවල සංඛ්‍යාත වල එකතුව

fm– මධ්‍යස්ථ පන්තියට අනුරූප සංඛ්‍යාතය

C– මධ්‍යස්ථ පන්තියේ තරම

M– මධ්‍යස්ථය

උදා (01): අහස් යානයක් ගමන් 80 කදී ගෙන යන ලද මගීන් සංඛ්‍යා පෙන්නුම් කෙරෙන ව්‍යාප්තියක් පහතින් දැක්වේ.  මෙම ව්‍යාප්තියේ මධ්‍යයන්ය හා සම්මත අපගමනය සොයන්න.

මගීන්  10-22 23-35 36-48 49-61 62-74 75-87 88-100
ගමන් සංඛ්‍යාව 4 14 15 16 21 7 3
පන්ති ප්‍රන්තරය සංඛ්‍යාතය (f) සමුච්චිත සංඛ්‍යාතය
10-22 4 4
23-35 14 18
36-48 15 33
49-61 16 49
62-74 21 70
75-87 7 70
88-100 3 80

මධ්‍යස්ථ පන්තිය =49-61

\frac{M-48.5}{40-33}=\frac{61.5-48.5}{49-33}

(M-48.5)(49-33)=(61.5-48.25)(40-33)

M=54.187  ; මධ්‍යස්ථය (දෙවන චතුර්ථකය)

පලමු චතුර්ථක පන්තිය =36-48 

\frac{Q_1-35.5}{20-18}=\frac{48.5-35.5}{33-18}

Q1=37.233    ;පලමු චතුර්ථකය

තුන්වන චතුර්ථක පන්තිය =62-74

\frac{Q_3-61.5}{60-49}=\frac{74.5-61.5}{70-49}

Q3=68.309      ;දෙවන චතුර්ථකය

අන්තස් චතුර්ථක පරාසය =Q3-Q1

=68.309-37.233                                                                  

=31.076                                                                                     

අර්ධ අන්තස් චතුර්ථක පරාසය =Q3-Q12

=31.0762                                                                    

=15.538                                                                    

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet