විද්‍යා අංශයසංයුක්ත ගණිතය02.11.00 - ද්විපද ප්‍රසාරණය

02.11.00 – ද්විපද ප්‍රසාරණය

 

ක්‍රි. පූ. 4 වන සියවසේ පමණ සිට ද්විපද ප්‍රමේයයේ විශේෂ අවස්ථා පිළිබඳව දැනුමක් තිබූ බවට පෙනී යයි. ඒ එකල විසූ ග්‍රීක ගණිතඥයෙකු වන Euclid ගේ Euclid’s elements හි II වන කෘතියේ වර්ගජ පද සඳහා ද්විපද ප්‍රමේයයේ එන විශේෂ අවස්ථා පිළිබඳ සඳහන් වී තිබීම නිසාවෙනි. ක්‍රි. ව. 6 වන සියවසේ දී ඉන්දියාවේ 3 හි බල සඳහා ප්‍රසාරණය පැවති බවට සාධක හමු වී ඇත.

 (a + b ) ආකාරයේ ප්‍රසාරණ සදහා ද්විපද ප්‍රමේයය භාවිතා කරයි.මෙහි a , b ∈ ℝ , n ∈ ℤ+ .

ක්‍රමාරෝපිත අංකනය

ධන නිඛිල සදහා පමණක් අර්ථ දැක්වේ.

5\;!=\;5\times4\times3\times2\times1\\n\;!\;=n\;\times\;(n-1)\;\times\;(n-2)\;\times\;\dots\dots\;\times\;2\;\times\;1

nCr අංකනය

0\;\leq\;r\;\leq\;n වන \;n,r\in Z+ විට,

                       nCr =\frac{n!}{(n-r)!r!}

 

 උදා;

\begin{array}{rcl}{}^5C_3&=&\frac{5!}{(5-3)!3!\;\;}\;\;\;\;\;\;\;\;\;\;\\&=&\frac{5!}{(2!\;3!)}\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\\&=&\frac{(5\times4\times3!)}{(2!\;3!)}\;\;\;\;\;\;\;\;\;\;\;\;\\\;&=&\frac{20}2\;\;\;\;\;\;\;\;\;\;\;\;\\\;&=&10\;\\\;{}^nC_0\;&=&\;\frac{\;\;n!\;}{0!(n-0)!}\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\\&=&\;1\;\;\\{}^nC_1\;&=&\;\;\frac{\;\;n!\;\;\;}{(n-1)!1!}\;\;\;\;\;\;\;\;\;\;\;\;\\&=&\;n\;\;\\{}^nC_n\;&=&\;\;\frac{\;\;n!\;}{\left[(n-n)!\;n!\right]}\;\;\;\;\;\;\;\;\;\;\\\;\;&=&\;1\end{array}

 

විශේෂ සාධන

 
\begin{array}{rclc}\;\;\;1)\;\;{}^nC_r\;&=&{}^nC_{(n-r)}\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;&\\\;LHS&=&{}^nC_r=\;\frac{n!}{(n-r)!r!}&\\\;RHS&=&{}^nC_{(n-r)}&\\&=&\frac{n!}{\lbrack n-(n-r)\rbrack!(n-1)!}&\\&=&\frac{n!}{r!(n-r)!}\;\;&\\\;LHS&=&RHS\;\;\;\;&\\\;\;2){}^nC_r\;+{}^nC_{(r-1)}\;&=&{}^{(n+1)}C_r\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;&\\\;LHS&=&{}^nC_r+{}^nC_{(r-1)}\;\;&\\&=&\;\frac{\;n!\;}{(n-r)!r!\;}+\frac{\;\;n!}{\lbrack n-(r-1)\rbrack!(r-1)!\;}&\\\;&=&\frac{n!}{(n-r)!r\;(r-1)!}\;\;+\frac{n!}{(n-r+1)(n-r)!(r-1)!}\;\;&\\&=&\frac{n!}{(n-r)!(r-1)!}\lbrack\frac1r+\;\;\frac1{(n-r+1)}\rbrack\;\;&\\&=&\frac{n!}{(n-r)!(r-1)!}\times\frac{(n+1)}{\left[r(n-r+1)\right]}\;\;&\\&=&\frac{(n+1)!}{(n-r+1)!r!\;}&\\&=&{}^{(n+1)}C_r\;&\end{array}

උදා:- nC+ nCr + 1  =  n+1Cr+1 බව පෙන්වන්න එනයින් 2003Cr+ 2004Cr+2005Cr+…………+2019Cr      =       2020Cr+12003Cr+1 බව පෙන්වන්න

\begin{array}{rcl}{}^nC_r+{}^nC_{(r+1)}&=&\frac{n!}{(n-r)!r!}+\frac{n!}{(n-r-1)!(r+1)!}\\&=&\frac{n!}{(n-r)(n-r-1)!r!}+\frac{n!}{(n-r-1)!(r+1)r!}\\&=&\frac{n!}{(n-r-1)!r!}\;\left[\frac1{(n-1)}+\frac1{(n+1)}\right]\\&=&\frac{n!}{(n-r-1)!r!}\frac{(n+1)}{(n-1)(r+1)}\\&=&\frac{(n+1)!}{(n-r)!(r+1)!}\\&=&{}^{(n+1)}C_{(r+1)}\\{}^nC_r&=&{}^{(n+1)}C_{(r+1)}-{}^nC_{(r+1)}\end{array}

 

n = 2003       2003Cr = 2004Cr+12003Cr+1

n = 2004   2004Cr =2005Cr+1  – 2004Cr+1

n = 2018        2018Cr  =  2019Cr+1 –  2018Cr+1

n = 2019        2019Cr+2020Cr+1  –  2019Cr+1

\begin{array}{l}\sum_{n=2003}^{2019}\end{array}\begin{array}{l}{}^n{C_{r\;}=\;\;{}^{2020}{C_{(r+1)}\;-}\;{}^{2003}C_{(r+1)}}\end{array}

ධන නිඛිලමය දර්ශක සදහා ද්විපද ප්‍රසාරණය

\begin{array}{rcl}(a+b)^n&=&{}^nC_0a^n+{}^n{C_1\;}a^{(n-1)}b+{}^nC_2a^{(n-2)}b^2+\dots\dots+{}^nC_{(r-1)}a^{\left[n-(r-1)\right]}b^{\left(r-1\right)}+{}^nC_ra^{\left(n-r\right)}b^r+\dots\dots.+{}^nC_nb^n\end{array}

            \begin{array}{rcl}{}^nC_r&=&\frac{n!}{(n-r)!r!}\end{array}

   ද්විපද ප්‍රසාරණය ∑ අංකනයෙන් ලිවිය හැක.

\begin{array}{rcl}(a+b)^n&=&{\textstyle\sum_{r=0}^n}\;{}^nC_ra^{n-r}b^r\end{array}

   ගණිත අභ්‍යුහන මූලධර්මය භාවිතයෙන් ධන නිඛිල සදහා ද්විපද ප්‍රමේයය සාධනය

\begin{array}{rcl}(a+b)^n&=&{}^nC_0a^n+{}^nC_1a^{(n-1)}b+\dots\dots+{}^nC_ra^{(n-r)}b^r+\dots..+{}^nC_nb^n\end{array}

 n=1 විට,

L.H.S. = \begin{array}{rcl}&&(a+b)^1\end{array}  = a+b

R.H.S. = \begin{array}{rcl}&&{}^1C_0a^1+{}^1C_1a^0b\end{array} = a+b

n = 1 විට ප්‍රථිපලය සත්‍ය වේ.

n = p විට ප්‍රථිපලය සත්‍ය බව උපකල්පනය කරමු. P ∈ ℤ+

\begin{array}{rcl}(a+b)^p&=&{}^pC_0a^p+{}^pC_1a^{(p-1)}b+\dots\dots+{}^pC_ra^{(p-r)}b^r+\dots.+{}^pC_pb^p\end{array}

n = p + 1   විට,

\begin{array}{rcl}(a+b)^p&=&{}^pC_0a^p+{}^pC_1a^{(p-1)}b^1+\dots\dots+{}^pC_ra^{(p-r)}b^r+\dots..+{}^pC_pb^p\end{array}

 දෙපසම ( a + b ) වලින් ගුණ කරමු.

(a + b ) p+1 = ( a + b ) [ pC0ap + pC1ap-1b +………+pCrap-rbr+……pCpbp]

                     = pC0ap+1 + pC1apb + …..+ pCrap-r+1br +…..+pCpbpa+

                                 PC0apb + pC1ap-1b2+…+pCr-1ap-r+1br+pCrap-rbr+1+…..+pCpbp+1

සාධාරණ පදය

    ( pCr + pCr-1) ap-r+1br

   සාධනය කළ යුත්ත : pCr-1 +pCr =p+1Cr

       \begin{array}{rcl}\;\;\;\;\;\;\;{}^pC_{(r-1)}+{}^pC_r\;&=&\;\frac{p!}{(\;p-r+1)!(r-1)!\;}+\frac{\;p!}{(p-r)!r!}\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\\\;&=&\frac{\;p!(r+p-r+1)\;\;\;\;\;\;\;\;\;}{(p-r+1)!r!\;}\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\\\;&=&\frac{\;(p+1)!}{(p+1-r)!r!}\;\;\;\;\;\\&=&\;{}^{(p+1)}C_r\end{array}

    (pCr + pCr-1 ) ap-r+1br = p+1Crap-r+1br

      ( a+ b) p+1 = p+1C0ap+1 +p+1C1apb +…..+p+1Crap+1-rbr+……+p+1Cp+1bp+1

   n=p+1 ට ප්‍රථිපලය සත්‍යය වේ.

  සියලු (+) නිඛිල n සදහා ඉහත ප්‍රථිපලය ගණිත අභ්‍යුහන මූලධර්මයෙන් සත්‍ය වේ.

  ද්විපද ප්‍රසාරණයේ ලක්ෂණ

(a + b ) n = \begin{array}{rcl}&&{\textstyle\sum_{r=0}^n}\;\end{array}nCran-rbr

ප්‍රසාරණයට පද ( n+1) ක් ඇත.

මුලම හා අගම පදවල සංගුණක සමාන වේ.

nC0= nCn

nC1= nCn-1

nC2=nCn-2

ප්‍රසාරණයේ ඕනෑම පදයක a හා b හි බලයන්ගේ එකතුව n ට සමාන වේ.

ද්විපද ප්‍රසරණය විශේෂ අවස්ථා

1)  a=1 , b=x විට

( 1+x)n = \begin{array}{rcl}&&{\textstyle\sum_{r=0}^n}\;\end{array} nCrxr  මෙය x වල ආරෝහණ බල පිළිවෙලයි.

( 1+x)n = \begin{array}{rcl}&&{\textstyle\sum_{r=0}^n}\;\end{array} nCrxn-r මෙය x වල අවරෝහණ බල පිළිවෙලයි.

2) x→-x

 ( 1 -x )n= \begin{array}{l}\textstyle\sum_{r=0}^n\;\end{array}{}^nC_r{(-x)}^r=\begin{array}{l}\textstyle\sum_{r=0}^n\;\end{array}{(-1)}^r\;{}^nC_r{(x)}^r

පහත සම්බන්ධ සාධනය කරන්න.

  1. (2x + 3y)5 එවිට n=5 වේ.

( 2x + 3y)5 = 5C0 (2x)5 + 5C1(2x)4(3y) + 5C2(2x)3(3y)2 + 5C3(2x)2(3y)3 + 5C4(2x)(3y)4 + 5C5(3y)5

                  = (2x)5 + (2x)4(3y) + (2x)3(3y)2 + (2x)2(3y)3 +(2x)(3y)4 + (3y)5

                  = 32x5 + 240x4y + 720x3y2 + 1080x2y3 + 810xy4 + 243y5

\begin{array}{rcl}\left(x^2-\frac1x\right)^4&=&{}^4C_0{(x^2)}^4+{}^4C_1{(x^2)}^3\left(-\frac1x\right)+{}^4C_2{(x^2)}^2\left(-\frac1x\right)^2+{}^4C_3{(x^2)}\left(-\frac1x\right)^3+{}^4C_4\left(-\frac1x\right)^4\\&=&\frac{4!}{(4-0)!0!}{(x^2)}^4+\frac{4!}{(4-1)!1!}{(x^2)}^3\left(-\frac1x\right)+\frac{4!}{(4-2)!2!}{(x^2)}^2\left(-\frac1x\right)^2+\frac{4!}{(4-3)!3!}{(x^2)}\left(-\frac1x\right)^3+\frac{4!}{(4-4)!4!}\left(-\frac1x\right)^4\\&=&x^8-4x^5+6x^2-\frac4x+\frac1{x^4}\end{array}

        ඉහත ප්‍රසාරණ වල සංගුණක සුළු කිරීමේදී පියවර කෙටි කර ගැනීමට පහත ක්‍රියාපිළිවෙලා අනුගමනය කිරීම සුදුසු වේ.

\begin{array}{rcl}{}^5C_1&=&\textstyle\frac{\;5!}{(5-1)!1!\;5!\;}\\5!&=&\;5\times4\times3\times2\times1\;\;\;\;\;\;\\&=&\;5\times4!\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\\\therefore{}^5C_1&=&\frac{(5\times4!)\;\;}{4!\;\;}\;\;\;\;\;\;\;\;\\\;&=&\;5\;\end{array}

මෙමගින් සුළු කිරීම පහසුය.

  1. ( 1.01 ) 5 ආසන්න දශමස්ථාන 3කට අගයන්න.

( 1.01 ) 5 = (1+ 10-2 )5

   ( 1.01)5 = 5C0 + 5C1(10-2) + 5C2(10-2)2 + 5C3(10-2)3 + 5C4(10-2)4 +5C5(10-2)5          

         මෙහි 5C0 ( 15)10-2)0 = 5C0 පමණක් ලියනුයේ 1හි ඕනෑම බලයක අගය 1ම නිසාය.ආසන්න දශමස්ථාන 3කට සෙවිය යුතු නිසා පළමු පද 3 පමණක් සැලකීම ප්‍රමාණවත් වේ.

\begin{array}{rcl}\therefore(1.01)^5&=&\frac{5!}{5!0!}+\frac{5!}{4!1!}\times10^{(-2)}+\frac{5!}{3!2!}\times10^{(-4)}\\&=&1+\frac{(5\times4!)}{4!1!}\times10^{(-2)}+\frac{(5\times4\times3!)}{(3!\times2\times1)}\times10^{(-4)}\\&=&1.051\end{array}
  • ( 0.98 )4 = ආසන්න දශමස්ථාන 3කට අගයන්න.

( 0.98 )4=  ( 1- 2×10-2)4 = [ 1 + (-2×10-2)]4

                = 4C0 + 4C1(-2×10-2) + 4C2(-2×10-2)2 + 43(-2×10-2)3 + 4C4(-2×10-2)4

    දශමස්ථාන 3කට අවශ්‍ය නිසා,

( 0.98)4 = 4C0 + 4C1(-2×10-2) + 4C2(-2×10-2)2

                =   1 +  ( -2×10-2) + (-2×10-2)2

                =   1- 8×10-2 +  ×4×10-4

                       =   0.9224

                =  0.922

                                                                                                                                                                                                       මෙහිදී පළමුව a වලින්ද පසුව b වලින්ද මුළු ප්‍රසරණයම වෙන වෙනම ගුණාකර ඇත. රවුම් කර ඇති කොටස මගින් මෙම දීර්ඝ ප්‍රසරණයේ සාධාරණ පදය ලබා ගත හැක. මෙහිදී a හා b වල බලයන් සමාන වන පද ඇසුරින් සාධාරණ පදය ලබාගෙන ඇත.

ඔබ සතුව අර්තාපල් 100 kg ක් තිබෙනවා. එහි ස්කන්ධය අනුව 99% ක් ජලය පවතිනවා. මේ අර්තාපල් ගොඩේ ස්කන්ධය අනුව ජලය 98% ඉතිරි වන තෙක් ජලය වාෂ්ප වීමට ඉඩ හරිනවා. දැන් මේ අර්තාපල් ගොඩේ නව ස්කන්ධය කීයද? පිළිතුර 50 kg. මෙහෙම වුණු හැටි ගණනය කරල පෙන්වන්න පුළුවන්ද?

 

ද්විපද ප්‍රසාරණයක සධාරණ ආකාරය

(x+y)n ප්‍රකාශනය සලකමු.

මෙහි සාධාරණ පදය (r+1) වන පදය ලෙස සැලකුවහොත්,

Tr+1= nCrxn-ryr

ඒ අනුව ප්‍රකාශනයේ r වන පදය Tr= nCr-1xn-(r-1)y(r-1) ලෙස ලිවිය හැක.

ද්විපද ප්‍රසාරණයක දී ඇති පදයක් සෙවීම.

(2x+y)10 හි පස්වන පදය,

\begin{array}{rcl}T_{r+1}&=&{}^{10}C_r{(2x)}^{10-r}y^r\\T_5&=&{}^{10}{C_5{(2x)}^6}y^4\\T_5&=&\frac{10!}{6!\;4!}{(2x)}^6y^4\\&=&13440x^6y^4\end{array}

ද්විපද ප්‍රසාරණයක දී ඇති පදයන්ට අනුරූප සංගුණක සෙවීම

\begin{array}{rcl}&&\left(x^2+\frac1x\right)^{10}\end{array} හි අඩංගු පදයේ සංගුණකය සොයන්න.

\begin{array}{rcl}T_{r+1}&=&{}^n{C_r{(x^2)}^{n-r}}\left(\frac1x\right)^r\end{array}

Tr+1= 10Cr(x2)10-r(x-1)r

Tr+1= 10Crx (20-3r)  —————– 1

1x (20-3r)  = x11

20-r = 11

r=3

එවිට ඉහත 1න්,

Tr+1= 10Crx (20-3r) 

T4= 10C3 x 11

සංගුණකය = 10C3 = \begin{array}{rcl}&&\frac{10!}{7!\;3!}\end{array} = 120

ඉහත සිද්ධාන්තය භාවිතයෙන් පහත ආකාරයේ විවිධ ගැටළු විසඳිය හැක.

(1). \begin{array}{rcl}&&\left[2x+\frac k{2x}\right]^9\end{array} ප්‍රකාශනයේ x5හි සංගුණකය 128 ක් වේ. k වල අගයන් සොයන්න.

\begin{array}{rcl}T_{r+1}&=&{}^n{C_r\left(2x\right)}^{n-r}\left(\frac k{2x}\right)^r\\&=&{}^9{C_r\left(2x\right)}^{9-r}\left(\frac k{2x}\right)^r\\&&\end{array}

Tr+1= 9Cr (kr) 2(9-2r)x(9-2r) —————– 1

x5=x9-2r

r=2

එවිට ඉහත 1න්,

T3= 9C2  (k2)  (25) x5

X5 හි සංගුණකය   128 = 9C2  (k2)  (25)

\begin{array}{rcl}128&=&\frac{9!}{7!\;2!}32k^2\\k^2&=&\frac19\\k&=&\pm\frac13\\&&\end{array}

(2). (1+x-ax2)5 ප්‍රකාශනය සලකමු. මෙහි a යනු තාත්වික නියතයකි. X හි ආරෝහණ බල පිලිවෙළින් ප්‍රසාරණය කල විට r=1,2,3,4,—,10 සඳහා xr හි සංගුණකය Ar නම් (A1– A2)+( A3– A4)+—+( A9 -A10)=1+a5 බව සාධනය කරන්න.

(1+x-ax2)5 = 1+ A1x+  A2x2+—-+A10x10 ——————- *

ඉහත * හි x=-1 ලෙස යෙදූ විට,

(-a)= 1- A1+ A2– A3+—+A10

එමනිසා,

(A1– A2)+( A3– A4)+—+( A9 -A10)=1+a5

(3). ධන නිඛිලමය දර්ශකයක් සඳහා ද්විපද ප්‍රසාරණය යොදා ගනිමින් \left(1+\sqrt3\right)^6+\left(1+\sqrt3\right)^6=416 බව පෙන්වන්න. එනයින් \left(1+\sqrt3\right)^6 හි පූර්ණ සංඛ්‍යාත්මක කොටස් සොයන්න.

\begin{array}{rcl}(1+\sqrt3)^6&=&{}^6C_0+{}^6C_1(\sqrt3)+{}^6C_2(\sqrt3)^2+{}^6C_3(\sqrt3)^3+{}^6C_4(\sqrt3)^4+{}^6C_5(\sqrt3)^5+{}^6C_6(\sqrt3)^6------------------1\\(1-\sqrt3)^6&=&{}^6C_0-{}^6C_1(\sqrt3)+{}^6C_2(\sqrt3)^2-{}^6C_3(\sqrt3)^3+{}^6C_4(\sqrt3)^4-{}^6C_5(\sqrt3)^5+{}^6C_6(\sqrt3)^6------------------2\\&&1+2,\\(1+\sqrt3)^6+(1-\sqrt3)^6&=&2{({}^6C_0+{}^6C_2(\sqrt3)^2+{}^6C_4(\sqrt3)^4+{}^6C_6(\sqrt3)^6})\\&=&2({1+(15\times3)+(15\times9)+27)}\\&=&2(1+180+27)\\&=&416\\(1+\sqrt3)^6&=&416-(1-\surd3)^6\\0&<&(1-\sqrt3)6<1\;\;\;\;\;\;\;\lbrack0<(1-\sqrt3)<1\rbrack\end{array}

එමනිසා, \left(1+\sqrt3\right)^6හි නිඛිල කොටස 415 වේ.

(4). (1+ x)n ද්විපද ප්‍රසාරණයේ අනුයාත සංගුණ්ක 3ක් ගුණෝත්තර ශ්‍රේඪියක පැවැතිය නොහැකි බව සාධනය කරන්න.

(1+ x)n අනුයාත සංගුණ්ක 3ක් ගුණෝත්තර ශ්‍රේඪියක පවතී යැයි ගනිමු.

අනුයාත සංගුණක 3 nCr-1, nCr , nCr+1 යැයි ගනිමු.

ගුණෝත්තර ශ්‍රේඪියක පිහිටන නිසා,

\frac{{}^nC_r}{{}^nC_{r-1}}=\frac{{}^nC_{r+1}}{{}^nC_r} විය යුතුය.

L.H.S.=>\frac{n!}{(n-r)!r!}\div\frac{n!}{\left[n-\left(r-1\right)\right]!\left(r-1\right)!}

            =\frac{n!}{(n-r)!r!}\div\frac{n!}{\left[n-\left(r-1\right)\right]!\left(r-1\right)!}

R.H.S.=>\frac{n!}{\left[n-\left(r+1\right)\right]!\left(r+1\right)!}\div\frac{n!}{\left(n-r\right)!r!}

            = \frac{\left(n-r\right)}{\left(r+1\right)}

L.H.S ≠  R.H.S

මෙය විසංවාදයකි.

එමනිසා අනුයාත සංගුණක තුන ගුණෝත්තර ශ්‍රේඪියක නොපිහිටයි.

(5) n€Z+ යැයි ගනිමු. x හි ආරෝහණ බලවලින් (1+x)n හි ද්විපද ප්‍රසාරණය ලියා දක්වන්න. ඉහත ප්‍රසාරණයේ අනුයාත පද දෙකක සංගුණක සමාන නම්, n ඔත්තේ වන බව පෙන්වන්න.

මෙම ගැටළුව සඳහා පහත පරිදි ලකුණු වෙන් කරයි.

(1+x2)n = nCr xr , මෙහි {}^nC_r=\frac{n!}{r!\left(n-r\right)!} , r=1,2,3,…,n

nC0=1

අනුයාත පද දෙකක් nCr , nCr+1 ලෙස ගත හැක.

nCr =  nCr+1            මෙහි r€{0,2,3,…,n-1 }

<=> \frac{n!}{\left(n-r\right)!r!}=\frac{n!}{\left(n-r-1\right)!\left(r+1\right)!}

<=> \frac1{n-r}=\frac1{r+1}

<=> ( n-r) = (r+1)                                                                                                                                                 

<=> n = 2r+1

එමනිසා, n ඔත්තේ වේ.

ද්විපද ප්‍රසාරණයක සංගුණක අතර සම්බන්ධය.

උදා:- 1. (1+ x)n = C0+ C1x+ C2x2+ C3x3+–+ Cnxn     ප්‍රසාරණය සළකා පහත ප්‍රතිඵල ලබා ගන්න.

  1. C0+ C1+ C2+ C3+—+ Cn = 2n

(1+ x)n =   C0+ C1x+ C2x2+ C3x3+—+ Cnxn    

X=1 විට,

2n= C0+ C1+ C2+ C3+—+ Cn

  1. C0+ C2+ C4+—– = C1+ C3+ C5+ —– = 2n-1

(1+ x)n =   C0+ C1x+ C2x2+ C3x3+—+ Cnxn    

X=1 විට,

2n= C0+ C1+ C2+ C3+—+ Cn—————– A

X=-1 විට,

0= C0– C1+ C2– C3+——————-B

A+B                                               2n = 2C0+ 2C2+ 2C4+—–

                                                        2n =2 {C0+ C2+ C4+—–}

                                                        2n-1= C0+ C2+ C4+—–

A-B                                                -2n = -2C1 -2C3 -2C5– —–

                                                        -2n = -2{ C1+ C3+ C5+ —– }

                                                        2n-1= C1+ C3+ C5+ —–

එමනිසා,

C0+ C2+ C4+—– = C1+ C3+ C5+ —– = 2n-1

  1. C1+ 2C2+ 3C3+—+ nCn= n.2n-1

(1+ x)n = C0+ C1x+ C2x2+ C3x3

දෙපසම x විශයෙන් වරක් අවකලනයෙන්,

\begin{array}{rcl}\frac{\operatorname d{(1+x)n}}{\operatorname dx}&=&\frac{\operatorname d{(C0+C1x+C2x2+C3x3)}}{\operatorname dx}\end{array}

                                                        n(1+x)n-1 = C1+ 2C2x+ 3C3x2+—

                                                        x=1 විට,

                                                        =C1+ 2C2+ 3C3+—+ nCn= n.2n-1

උදා:- 2. සුදුසු ප්‍රසාරණ දෙකක ගුණිතය සලකා පහත ප්‍රතිඵල ලබාගන්න.

C0C1+ C1C2+ C2C3+—-+ Cn-1Cn= \frac{\left(2n\right)!}{\left(n+1\right)!\left(n-1\right)!}

සටහන:-

ද්විපද සංගුණක අතර ගුණිතය ඇතුලත් සංගුණක සම්බන්ධතා සාධනයේදී (1+ x)n හා (x+1)n ප්‍රසාරණය භාවිතා කල හැක.

(1+ x)n = C0+ C1x+ C2x2+ C3x3 +—+ Cnxn

(1+ x)n×(x+1)n=(1+ x)2n

එවිට,  (x+1)n= C0xn+ C1xn-1+—+ Cn වේ.

(C0+ C1x+ C2x2+ C3x3 +—+ Cnxn)× (C0xn+ C1xn-1+—+ Cn) =(1+ x)2n

දෙපසම xn-1 හි සංගුණක සළකා,

 

C0C1+ C1C2+ C2C3+—- = 2nCn-1

C0C1+ C1C2+ C2C3+—- = \frac{\left(2n\right)!}{\left(n+1\right)!\left(n-1\right)!}බව පෙන්වන්න

උදා:-3. C_0-\frac{C_1}2+\frac{C_2}3-\frac{C_3}{4}\;+\_\;\_\;\_\;+\frac{\left\lbrack\left(-1\right)^nC_n\right\rbrack}{n+1}=\frac1{n+1} බව පෙන්වන්න.

(1+ x)n = C0+ C1x+ C2x2+ C3x3 +—

දෙපසම x  විශයෙන් අනුකලනයෙන්,

\frac{\left(1+x\right)^{n+1}}{n+1}=C_0x+C_1\frac x2+C_2\frac{x^3}3+\_\;\_\;\_+k

K යනු නියතයකි.

x=0 විට,

\frac1{n+1}=k

x=-1 විට,

0=-C_0+\frac{C_1}2-\frac{C_2}3+\frac{C_3}{4}\;+\_\;\_\;\_\;+\frac1{n+1}

දෙපසම (-1) න් ගුණකල විට,

C_0-\frac{C_1}2+\frac{C_2}3-\frac{C_3}4+\_\;\_\;\_\;+\frac{\left[\left(-1\right)^nC_n\right]}{n+1}=\frac1{n+1}

ද්විපද සංගුණක වර්ගයන්ගේ එකතුව

(1+ x)2n=(1+ x)n. (x+1)n යැයි ගනිමු.

 

මෙහි දෙපස  වල සංගුණක සමාන කිරීමෙන්,

2nCn= (nC0)2+( nC1)2+( nC2)3+—

මෙහිදී, (1+ x)2n=  2nCr xr   ලෙස ලිවිය හැක.

x හි xn වල සංගුණකය යනු  r=n  විටය.

එමනිසා,

වම්පස කොටසේ හි සංගුණකය වන්නේ, 2nCn

“The axiom of conditioned repetition, like the binomial theorem, is nothing but a piece of insolence.”
-Edward Abbey –

 

 
                             

     

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet