ව්‍යාපාර අධ්‍යනය

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

01.01 – ව්‍යාපාර සංකල්ප හදුනා ගැනීම

මෙම කොටස යටතේ ව්‍යාපාර සංකල්පය, ව්‍යාපාර විකාශනය හා ප්‍රවණතා පිළිබඳ විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යනය කිරීම මගින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක

01.02 – ව්‍යාපාර වර්ගීකරණය

මෙම කොටස යටතේ ව්‍යාපාර විවිධ පදනම්ව යටතේ වර්ග කිරීම , ව්‍යාපාර යෙදවුම් නිමවුම් ක්‍රියාවලියක් ලෙස විග්‍රහ කිරීම ,ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව පිළිබඳවත් ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරන ව්‍යාපාර පරිසරය පිළිබඳවත් විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යනය කිරීම මගින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක

02.00 – සමාජයීය වගකීම හා ආචාරධර්ම

මෙම ඒකකය යටතේ ව්‍යාපාර පරිසර හිතකාමි ලෙස කටයුතු කරමින් තිරසර සංවර්ධනයට දායක වන ආකාරයත් ව්‍යාපාර වල සාර්ථකත්වය සදහා ආචාරධර්ම පද්ධතියක අවශ්‍යතාවක් පිළිබද විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකයත් අධ්‍යනය කිරීම මගින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.

10.00 -ප්‍රවාහන හා සැපයුම් සේවා

ප්‍රවාහනය හා සැපයුම් සේවා යන ඒකකය යටතේ ප්‍රවාහන හා සැපයුම් සේවා ව්‍යාපාර සාර්ථකත්වය සඳහා දායක වන ආකාරය පිළිබඳ විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම් මගින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.

04.00 – ව්‍යාපාර සංවිධාන

මෙම ඒකකය යටතේ සංවිධාන සංකල්පයත් , හිමිකාරීත්වය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම පිළිබඳවත් විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යනය කිරීම මගින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක

03.01 – රජය ව්‍යාපාරවලට බලපෑම් කරන ආකාරය

මෙම කොටස යටතේ රජය ව්‍යාපාර වලට මැදිහත් වන ආකාරය ,රජය ක් ආර්ථික අරමුණු ඉටුකර ගැනීම සඳහා ව්‍යාපාර දායක වන ආකාරය ,රාජ්‍ය ප්‍රිස්කල් ප්‍රතිපත්තිය ,රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හා පාරිභෝගික ආරක්ෂණය පිළිබද විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යනය කිරීම මගින් ඔබට ඒ පිළිබද අවබෝධයක් ලබාගත හැක.

03.02 – පාරිභෝගික අයිතිවාසිකම්

මෙම කොටස යටතේ රජය සමග සම්බන්දතා පවත්වා ගනිමින් ව්‍යාපාර කරගෙන යාමේ අවශ්‍යතාව පිළිබඳ විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකයත් අධ්‍යනය කිරීම මගින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.

17.00 – තොරතුරු පද්ධති

තොරතුරු පද්ධති යන ඒකකය යටතේ ව්‍යාපාර වල සාර්ථකත්වය සඳහා තොරතුරු පද්ධති දායක වන ආකාරය අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම් මගින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.

11.01- වෙළදාම

මෙම කොටස යටතේ නිෂ්පාදිත බෙදාහැරීම සඳහා වෙළඳාම දායක වන ආකාරය පිළිබඳ විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යනය කිරීමෙන් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.

11.02 – ජාත්‍යන්තර සංගම් , වෙළද ගිවිසුම් හා සංවිධාන

මෙම කොටස මගින් ජාත්‍යන්තර සංගම් ,වෙළෙඳ ගිවිසුම් හා සංවිධානවල ක්‍රියාකාරිත්වය විදේශ වෙළදාමේ උන්නතියට දායක වන ආකාරය පිළිබඳව විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබඳව අවබෝධයක් ලබාගත හැක.
Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom