විද්‍යා අංශයසංයුක්ත ගණිතය04.03.03 - ශ්‍රිතයක හැසිරීම සහ වක්‍ර අනුරේඛනය

04.03.03 – ශ්‍රිතයක හැසිරීම සහ වක්‍ර අනුරේඛනය

සං‍යුක්ත ගණිතය I (ශුද්ධ ගණිතය) ප්‍රශ්න පත්‍රයේ A කොටසේ ගැටලුවක හා B කොටසේ 14 වැනි ගැටලුවෙහි අඩංගු වන්නේ මෙම පාඩමෙහි සිද්ධාන්ත වේ.

සිරස් ස්පර්ශෝන්මුඛ සහිත ප්‍රස්තාර

උදා: (13.)    f (x) = \frac{x^2}{(x-1)(x-5)}  ;    x ≠ 1 , 5

ඉහත වක්‍රයේ   i) ස්තාවර ලක්ෂ්‍යය සොයන්න.

                          ii) f (x) ශ්‍රිතයේ සාපේක්ෂ උපරිම හා අවම අගයන් සොයන්න.

                          iii)  y  = f(x) ශ්‍රිතයේ සිරස් හා තිරස් ස්පර්ශෝන්මුඛ සොයා වක්‍රයේ දළ සටහනක් අඳින්න. එනයින්                                          

                                \frac{x^2}{(x-1)(x-5)\left(℮^{-x}\right)} = 0 හි මූල සංඛ්‍යාව සොයන්න.

  1. f(x) = x2/(x2-6x+5)

           x විෂයෙන් වරක් අවකලනයෙන්,

\begin{array}{rcl}\;f'(x)\;&=&\frac{2x(x^2-6x+5)-x^2(2x-6)}{(x-1)^2(x-5)^2}\\;f'(x)\;&=&\frac{(2x^3-12x^2+10x-2x^3+6x^2)}{(x-1)^2(x-5)^2}\\;f'(x)\;&=&\frac{(-6x^2+10x)}{(x-1)^2(x-5)^2}\&&\&&\end{array}

          ස්තාවර ලක්ෂ්‍යයන් සඳහා,

                      f’ (x) = 0

 \begin{array}{rcl}&&\frac{-x(6x-10)}{(x-1)^2(x-5)^2}\end{array}  = 0

              x=0 හෝ   6x-10 = 0

                                           x=5/3

x = 0 විට, y = 0                                x = 5/3 විට, y = -5/4

(0, 0) අවමයකි.                                    (5/3, -5/4) උපරිමයකි.

Lim x→∞ f(x) = lim   x→∞   \begin{array}{rcl}&&\frac{x^2}{(x-1)(x-5)}\&&\end{array} 

                         = lim   x→∞     \begin{array}{rcl}&&\frac{x^2}{x^2\left(1-\;{\displaystyle\frac6x}\;+{\displaystyle\frac5{x^2}}\right)}\&&\end{array}

                       = 1

lim  x±   y = 1

තිරස් ස්පර්ශෝන්මුඛ : y = 1

සිරස් ස්පර්ශෝන්මුඛ : x = 1 හෝ x = 5

Lim  x1   y = +∞                                                                     lim  x5   y = -∞

lim  x1+   y = -∞                                                                      lim  x5+   y =+∞

මෙම ප්‍රස්තාරයේ ඡේදන ලක්ෂ්‍ය එකකි.

\frac{x^2}{(x-1)(x-5)}=℮^{-x} විට, සමීකරණයේ මූල ගණන 1 කි.

උදා: (14.)  y=\frac{2x^2}{(x^2-4)}

 y=\frac{2x^2}{(x^2-4)}

                       y=\frac{2x^2}{(x-2)(x+2)}   ;  x ≠ 2 , -2

මෙහි x = 2 හා x = -2 වසම තුළ නොමැත. එබැවින් x = 2 හා x = -2 සිරස් ස්පර්ශෝන්මුඛ ලෙස හැඳින්වේ.

\begin{array}{l}\frac{dy}{dx}=\frac{\left(x^2-4\right){\displaystyle\left(2\right)}{\displaystyle\left(2x\right)}{\displaystyle-}{\displaystyle\left(2x^2\right)}{\displaystyle\left(2x\right)}}{\displaystyle\left(x^2-4\right)^2}\\\frac{\displaystyle dy}{\displaystyle dx}=\frac{\left(4x^2-16x-4x^3\right)}{\displaystyle\left(x^2-4\right)^2}\\\frac{\displaystyle dy}{\displaystyle dx}=\frac{-16x}{{\displaystyle\left(x-2\right)^2}{\displaystyle{\displaystyle\left(x+2\right)}^2}}\end{array}

ස්තාවර ලක්ෂ්‍ය සඳහා,

\begin{array}{l}\frac{dy}{dx}=0\\\frac{\displaystyle-16x}{\displaystyle\left(x-2\right)^2\left(x+2\right)^2}=0\;\;\;\;\;\;\;\;\;\;\;x=0\\\end{array}

x = 0 විට, y = 0

lim x5–   y = +∞                                                      lim x2   y = -∞

lim x5+  y = -∞                                                      lim x2+   y = +∞

lim x→∞   y = lim x→∞  \begin{array}{l}\frac{2x^2}{\left(x^2-4\right)}\\\end{array}

                     = lim x→∞  \begin{array}{l}\frac{\displaystyle\frac{2x^2}{x^2}}{\left(1-{\displaystyle\frac4{x^2}}\right)}\\\end{array}

                     = 2

තිරස් ස්පර්ශෝන්මුඛ :  y = 2

(x අනන්තයට යන විට y ගේ අගය)

සිරස් ස්පර්ශෝන්මුඛ :  x = 2 හෝ x = -2

උදා: (15)   x≠±1 සඳහා \text{f(x)=}\frac a{\left(\text{x-1}\right)^2}\text{+}\frac b{\left(\text{x+1}\right)}යැයි ගනිමු. a, b තාත්වික නියත වේ. y = f(x) ප්‍රස්තාරයට (0,2) හිදී හැරුම් ලක්ෂ්‍යයක් ඇති බව දී ඇත. a , b සොයා, (0,2) යනු එකම හැරුම් ලක්ෂ්‍යය බව පෙන්වන්න. හැරුම් ලක්ෂ්‍යය හා ස්පර්ශෝන්මුඛ පැහැදිලිව දක්වමින් y = f(x) හි ප්‍රස්තාරයේ දළ සටහනක් අඳින්න. එනයින් |f(x)|  ප්‍රස්තාරයේ දළ සටහනක් අඳින්න.

  • \text{f(x)=}\frac a{\left(\text{x-1}\right)^2}\text{+}\frac b{\left(\text{x+1}\right)}
  • \begin{array}{l}\text{f'(x)=}\frac{\left(\text{x+1}\right)^2\left(0\right)\text{-a}\left(2\right)\left(\text{x+1}\right)}{\left(\text{x+1}\right)^4}\text{+}\frac{\left(\text{x+1}\right)\left(0\right)-b\left(1\right)}{\left(\text{x+1}\right)^2}\\\text{       =}\frac{-2a}{\left(\text{x+1}\right)^3}\text{-}\frac b{\left(\text{x+1}\right)^2}\end{array}

x = 0 විට, f’(x) = 0

\begin{array}{l}\frac{-2a}{\left(\text{x+1}\right)^3}\text{-}\frac b{\left(\text{x+1}\right)^2}\text{=0}\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\frac{-2a}{-1}-\frac b1=0\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;2a=b\end{array}

x = 0 විට, y = 2 වේ. [හැරුම් ලක්ෂ්‍යය (0,2) බව දී ඇත.]

\text{f(x)=}\frac a{\left(\text{x-1}\right)^2}\text{+}\frac b{\left(\text{x+1}\right)}

 2 = a / ( 0 -1)2 + b/(0+1)

       2 = a/1 + b/1

       2 = a+2a

       a = 2/3

       b = 4/3

\begin{array}{l}\text{f}^\iota\text{(x)=}\frac{\text{(}\frac{-4}3\text{)}}{(x-1)^3}\text{-}\frac{\text{(}\frac43\text{)}}{(x+1)^2}\\\\\text{f}^\iota\text{(x)=}\frac{\text{(}\frac{-4}3\text{)}\left[\left(x+1\right)^2\text{+}\left(x-1\right)^3\right]}{(x-1{)^3(x+1)^2}}\\\text{f}^\iota\text{(x)=}\frac{\text{(}\frac{-4}3\text{)}\left(x^3-2x^2+6x\right)}{(x-1{)^3(x+1)^2}}\\\text{f}^\iota\text{(x)=}\frac{\text{(}\frac{-4}3\text{)}\left(x\right)\left(x^2-2x+6\right)}{(x-1{)^3(x+1)^2}}\end{array}

                                 (+)

\text{f}^\iota\text{(x)=}\frac{\text{(}\frac{-4}3\text{)}\left(x\right)\overbrace{\left[\left(x-1\right)^2+4\right]}}{(x-1{)^3(x+1)^2}}

[(x-1)2+4 තුළින් (+) පිළිතුරක් ලැබේ.]

එමනිසා මේ සඳහා තිබිය හැක්කේ එක ස්තාවර ලක්ෂ්‍යයක් පමණි. (0,2)

(0, 2 )  අවම ලක්ෂ්‍යයකි.

lim x→ ∞   f(x) = lim x→∞    \frac a{\left(x-1\right)^2}+\frac b{\left(x+1\right)} 

                           = limx→∞   \begin{array}{rcl}&&\frac{\left(2/3\right)(x+1)+\left(4/3\right)(x-1)^2}{(x-1)^2(x+1)}\\\\\end{array} 

lim x→ +∞  y = 0              lim x→- ∞  y = 0

තිරස් ස්පර්ශෝන්මුඛ : y = 0

සිරස් ස්පර්ශෝන්මුඛ : x = 1 හෝ x = -1

Lim x-1–   y = -∞                          limx1   y = +∞

Lim x-1+   y = -∞                          limx1+   y = +∞

උදා: (16.)    y=\frac{\displaystyle\left(3x+3\right)}{x\left(x-3\right)} 

\begin{array}{rcl}y\;=\;\frac{\displaystyle3(x+1)}{x(x-3)};\;\;\;x\neq\;0,3\\\frac{\displaystyle dy}{\displaystyle dx}&=&\frac{\displaystyle x(x-3)(3)-(3x+3)(2x-3)}{{x(x-3)}^2}\\\frac{\displaystyle dy}{\displaystyle dx}&=&\frac{(3x^2-9x-6x^2+9x-6x+9)}{{x(x-3)}^2}\\\frac{\displaystyle dy}{\displaystyle dx}&=&\frac{\;-3x^2-6x+9}{(x^2-\;3x)\;^2}\\\frac{\displaystyle dy}{\displaystyle dx}&=&\frac{-3(x^2+2x+3)}{(x^2-\;3x)\;^2}\\\frac{\displaystyle dy}{\displaystyle dx}&=&\frac{\displaystyle-3(x+3)\;(x-1)}{(x^2-\;3x)\;^2}\\\\\\\end{array}

ස්තාවරලක්ෂ්‍ය සඳහා,

                   \frac{dy}{dx}= 0

\frac{\displaystyle-3\left(x+3\right)\left(x-1\right)}{\left(x^2-3x\right)^2}=0 = 0

x+3 = 0        හෝ      x-1 = 0

     x = -3        හෝ         x = 1

 x  =  -3  විට ,  y = (3x-3+3)/-3(-3-3)

                          y = -6/18

                          y = -1/3

x = 1 විට,    y = 6 / (-2)

                     y =-3

Lim x3    y = -∞                                              limx0    y = +∞

Lim x3+    y = +∞                                               limx0+     y = -∞

Lim x→ ∞  y = lim  x→∞   \begin{array}{rcl}&&\frac{(3x+3)}{x(x-3)}\\\\\end{array}

                     =   lim x→∞   \begin{array}{rcl}&&\frac{x\left(3+{\displaystyle\frac3x}\right)}{x^2\left(1-{\displaystyle\frac3x}\right)}\\\\\end{array}

                   =0

තිරස් ස්පර්ශෝන්මුඛ : y = 0

සිරස් ස්පර්ශෝන්මුඛ : x = 0 හෝ x = 3

එමනිසා මෙය වැඩිවන නතිවර්තයකි.

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom