විද්‍යා අංශයසංයුක්ත ගණිතය04.03.02 - ශ්‍රිතයක හැසිරීම සහ වක්‍ර අනුරේඛනය

04.03.02 – ශ්‍රිතයක හැසිරීම සහ වක්‍ර අනුරේඛනය

සං‍යුක්ත ගණිතය I (ශුද්ධ ගණිතය) ප්‍රශ්න පත්‍රයේ A කොටසේ ගැටලුවක හා B කොටසේ 14 වැනි ගැටලුවෙහි අඩංගු වන්නේ මෙම පාඩමෙහි සිද්ධාන්ත වේ.

මූලික අවකල ප්‍රස්තාර

ප්‍රස්තාරයක හැරුම් ලක්ෂ්‍යය (ස්තාවර ලක්ෂ්‍යය)

  • ස්තාවර ලක්ෂ්‍යය වර්ග 4කි.
  1. උපරිම ලක්ෂ්‍යය
  2. අවම ලක්ෂ්‍යය
  3. වැඩිවන නතිවර්තය
  4. අඩුවන නතිවර්තය
  • මේ ඕනෑම ස්තාවර ලක්ෂ්‍යයකදී, \frac{dy}{dx} = 0 වේ.
  1. අවම ලක්ෂ්‍යය

                       x = a විට,  \frac{dy}{dx}= 0 යැයි සලකමු.

  • x < a විට, \frac{dy}{dx} < 0 ද
  • x = a විට, \frac{dy}{dx} = 0 ද
  • x > a විට, \frac{dy}{dx} > 0 ද විට, x = a අවම ලක්ෂ්‍යයකි.
  • උපරිම ලක්ෂ්‍යය

                        x = a විට, \frac{dy}{dx} = 0 යැයි සලකමු.

  • x < 0 විට, \frac{dy}{dx}> 0 ද
  • x = a විට, \frac{dy}{dx}= 0 ද
  • x > 0 විට, \frac{dy}{dx}< 0 ද විට x = a උපරිම ලක්ෂ්‍යයකි.
  • අඩුවන නතිවර්ත ලක්ෂ්‍යය

                      x = a විට,  = 0 යැයි සලකමු.

  • x < a විට, \frac{dy}{dx} < 0 ද
  • x = a විට, \frac{dy}{dx} = 0 ද
  • x > a විට,\frac{dy}{dx} < 0 ද විට x = a අඩුවන නතිවර්තන ලක්ෂ්‍යයකි.
  • වැඩිවන නතිවර්ත ලක්ෂ්‍යය

              x = a විට,\frac{dy}{dx}= 0 යැයි සලකමු.

  • x < a විට, \frac{dy}{dx}> 0 ද
  • x = a විට, \frac{dy}{dx}= 0 ද
  • x > a විට, \frac{dy}{dx}> 0 ද විට x = a වැඩිවන නතිවර්ත ලක්ෂ්‍යයකි.

අවකල ප්‍රස්තාරයක් ඇඳීමේ පිළිවෙල (පළමු අවකල සංගුණකය භාවිතයෙන්)

Step 1:- දී ඇති ශ්‍රිතය අවකලනය කරන්න.

Step 2:- \frac{dy}{dx}= 0 යොදා ස්තාවර ලක්ෂ්‍යවල x ඛණ්ඩාංක ලබාගන්න.

Step 3:- එම x අගයන්ට අදාල y අගයන් ලබාගන්න.

Step 4:- ස්තාවර ලක්ෂ්‍යය වර්ගීකරණය කරන්න.

Step 5:- x→±∞ විට y හි අගය ලබාගන්න.

Step 6:- ප්‍රස්තාරය අඳින්න.

උදා: (9.)   y = x2-2x+3

                      \frac{dy}{dx} = 2x-2

                      \frac{dy}{dx} = 2(x-1)

ස්තාවර ලක්ෂ්‍යය සඳහා,

                  \frac{dy}{dx} = 0

           2(x-1) = 0

               x -1 = 0

                     x = 1

                     x = 1 විට,

                     y = 12-2(1) +3

                     y = 2

එමනිසා (1,2) අවම ලක්ෂ්‍යයකි.

Lim x→∞   y = lim   x→∞   (x2-2x+3)

                         = lim   x    x2(1- 2/x + 3/x2)

Lim x→±   y = ∞  

උදා: (10.)    y=2x3-3x2-12x+13

                  \frac{dy}{dx} =6x2-6x-12

                  \frac{dy}{dx} =6(x2-x-2)

ස්තාවර ලක්ෂ්‍යය සඳහා,

                       \frac{dy}{dx} = 0

          6(x2-x-2) = 0

               x2 -x-2 = 0

 ( x- 2 ) ( x + 1) = 0

      x = 2 හෝ x = -1

       x = 2 විට, y = (-7)                     x = (-1) විට, y = 20

එමනිසා (-1,20) උපරිම ලක්ෂ්‍යයද (2,-7) අවම ලක්ෂ්‍යයද වේ.

 lim x→∞   y   =   lim  x→∞   x3(2- 3/x -12/x2 + 13/x3)

lim x→+∞   y  = ∞      lim x→-∞   y =  -∞

උදා: (11.)    y = -(x-1)3

                   \frac{dy}{dx} = -3(x-1)2

ස්තාවර ලක්ෂ්‍යය සඳහා,

                      \frac{dy}{dx} = 0

            -3(x-1)2 = 0

              (x- 1)2   = 0

                         x = 1

             x = 1  විට ,  y  =  0

lim x→∞    y  =  lim x→∞  -(x-1)2 =  ∞

lim x→-∞    y = -∞

උදා: (12.)    y = (x2-1)/(x2+1)

                     \frac{dy}{dx} = {(x2+1) (2x)-(x2-1) (2x)}/(x2+1)2

  \frac{dy}{dx}= (2x3+2x-2x3+2x)/(x2+1)2

                          \frac{dy}{dx}= 4x/(x2+1)2

ස්තාවර ලක්ෂ්‍යයන් සඳහා,

                     \frac{dy}{dx} = 0

     4x/(x2+1)2 = 0

                        x = 0

x = 0 විට, y = -1

එමනිසා (0,-1) අවම ලක්ෂ්‍යය වේ.

Lim x    y =  lim x {(x2-1)/(x2+1)}

                       = lim x {x2(1- 1/x2)}/{x2(1+ 1/x2)}

                       = 1

  • යම් ප්‍රස්තාරයක x→±∞ විට y හි අගය පරිමිත නියත අගයක් ලැබේනම් එය තිරස් ස්පර්ශෝන්මුඛයක් ලෙස

හැඳින්වේ.

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom