රසායන විද්‍යාව

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

03.03.01 – පරමාණුක ස්කන්ධය හා ඇවගාඩ්රෝ නියතය

මෙම කොටස තුළ දී පරමාණුක ස්කන්ධ ඒකකය පිළිබඳව සිද්ධාන්ත සහ ගණනය කිරීම් පිළිබඳව අධ්‍යයනය කෙරේ.

02.01.03 – ධ්‍රැවණශීලතාවය

ධ්‍රැවණශීලතාවය , එයට බලපාන සාධක සහ එහි වැදගත්කම පිළිබදව මෙයින් අධ්‍යනය කෙරේ .

02.01.02 – අයනික බන්ධන

පාඩමේ සටහන Download කරගන්න.   විද්‍යුත් සෘණතාවය අසමාන පරමාණු 2ක් අතර සහසංයුජ බන්ධන සෑදීමේදි විද්‍යුත් සෘණතාවය වැඩි පරමාණුව මඟින් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය තමා දෙසට වඩාත් ප්‍රභලව...

03.08.02.II – රෙඩොක්ස් ප්‍රතික්‍රියා මත පදනම් වූ ගණනය කිරීම්

මෙම කොටස තුළ දී රෙඩොක්ස් ප්‍රතික්‍රියා මත පදනම් වූ ගණනය කිරීම්පි ළිබඳව ගැටළු විසඳීම අධ්‍යයනය කෙරේ.

03.08.01 – අම්ල – භෂ්ම ප්‍රතික්‍රියා පදනම් වූ ගණනය කිරීම්

මෙම කොටස තුළ දී අම්ල - භෂ්ම ප්‍රතික්‍රියා පදනම් වූ ගණනය කිරීම්වි අධ්‍යයනය කෙරේ.

03.08.02.I – රෙඩොක්ස් ප්‍රතික්‍රියා මත පදනම් වූ ගණනය කිරීම්

මෙම කොටස තුළ දී රෙඩොක්ස් ප්‍රතික්‍රියා මත පදනම් වූ ගණනය කිරීම්පි ළිබඳව ගැටළු විසඳීම අධ්‍යයනය කෙරේ.

14.7.2- අපජල තත්ත්ව පරාමිති

රසායනික කර්මාන්ත හේතුවෙන් සිදුවන ජල දූශණය හා අපජල තත්ව පරාමිතීන් පිළිබදව මෙම කොටසේදී සාකච්ඡා කෙරේ.

14.07.01 – ජල චක්‍රය හා ජල තත්ව පරාමිති

ජල අණුවේ ස්වභාවය, ජල චක්‍රය , ජල දූෂණය හා ජල තත්ව පරාමිති පිළිබඳව මෙම කොටසේදී සාකච්ඡා කෙරේ.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet