02. යාන්ත්‍ර විද්‍යාව

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

02.03.05.ඝර්ෂණය

ඝර්ෂණය උසස් පෙළ භෞතික විද්‍යාව විෂයෙහි යාන්ත්‍ර විද්‍යාව පාඩමට අයත් කොටසකි. ඝර්ෂණය හා ඝර්ෂණ නියම පිලිබද හැදින්වීමක් මෙම පාඩම මගින් සිදුකරයි.

02.03.04 -බලය සහ නිදහස් බල රූප සටහන්

බලය-වස්තුවක චලිත ස්වරූපය වෙනස් කරන ගුණාංගය යි. භෞතික ලක්ෂණ මත කොටස් දෙකකි

02.03.04 රේඛිය ගම්‍යතාව සහ රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය

රේඛිය ගම්‍යතාව උසස් පෙළ භෞතික විද්‍යාව විෂයෙහි යාන්ත්‍ර විද්‍යාව පාඩමට අයත් කොටසකි. රේඛිය ගම්‍යතාව සහ රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය පිලිබද හැදින්වීමක් මෙම පාඩම මගින් සිදුකරයි.

02.03.02 – නිව්ටන් නියම සහ ඒවායේ යෙදීම්

යාන්ත්‍ර විද්‍යාව පාඩමේ අඩංගු නිව්ටන් නියම සහ ඒවායේ යෙදීම්කොටස පිළිබදව මෙම කොටසේ අධ්‍යනය කෙරේ.

02.03.01 – අවස්ථිතිය හා ආවේගය

මෙම කොටසේදී යාන්ත්‍ර විද්‍යාව යටතේ ඇති අවස්ථිතිය හා ආවේගය යන කොටස් පිළිබදව අධ්‍යනය කෙරේ.

02.02.01- බල වල සම්ප්‍රයුක්තය

බල දෙකක් හෝ සමූහයක් විසින් සිදුකරන ක්‍රියා, සිදු කළ හැකි තනි බලය, එම බල සමූහයේ සම්ප්‍රයුක්ත බලය නම් වේ. බල වල සම්ප්‍රයුක්තය සෙවීම ඕනෑම දර්ශකයක සම්ප්‍රයුක්තය සොයන ආකාරයටම කළ හැක.

02.01.04 – ප්‍රක්ෂිප්ත චලිතය

වස්තුවක් ගුරුත්වය යටතේ ක්‍රියා කරන විට ඒ මත ක්‍රියා කරන එකම බලය, වස්තුවේ බර පමණි.

02.01.02 චලිත ප්‍රස්තාර

චලිත ප්‍රස්තාර උසස් පෙළ භෞතික විද්‍යාව විෂයෙහි යාන්ත්‍ර විද්‍යාව පාඩමට අයත් කොටසකි. චලිත ප්‍රස්තාර පිලිබද හැදින්වීමක් මෙම පාඩම මගින් සිදුකරයි.

02.01.01 රේඛීය චලිතය, චලිත සමීකරණ

රේඛීය චලිතය, චලිත සමීකරණ උසස් පෙළ භෞතික විද්‍යාව විෂයෙහි යාන්ත්‍ර විද්‍යාව පාඩමට අයත් කොටසකි. රේඛීය චලිතය, චලිත සමීකරණ පිලිබද හැදින්වීමක් මෙම පාඩම මගින් සිදුකරයි.

01.01.01 – සාපේක්ෂ ප්‍රවේගය

මෙම කොටසේදී යාන්ත්‍ර විද්‍යාව යටතේ ඇති සාපේක්ෂ ප්‍රවේගය යන කොටස් පිළිබදව අධ්‍යනය කෙරේ.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet