සංයුක්ත ගණිතය

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

පුංචි අභියෝගයක්!

වෘත්තයක් මත තෝරාගත් අහඹු ලක්ෂ්‍ය 3 ක් යා කළ විට ත්‍රිකෝණයක් ලැබේ. වෘත්තයේ කේන්ද්‍රය මෙම ත්‍රිකෝණය ඇතුලේ හෝ ත්‍රිකෝණයෙන් පිටත තිබෙන්න ඉඩ තිබේ. ...

විචල්‍ය දෙකක් තියෙන මේ සමීකරණය විසඳලා(x+y)2 හි අගය සොයන්න ඔයාලටත් පුළුවන්ද බලන්න.

(x+sqrt{1+x^2})(y+sqrt{1+y^2});=;1 විචල්‍ය දෙකක් දැක්කම බය හිතුණද?ගාණ හදන්නේ කොහොමද කියලා තාම කල්පනා කරනවද? ඒ වගේ වෙලාවට කරන්න ඕන එක් විචල්‍යකට අදාළ පදයම තනි පදයක් කරගෙන විචල්‍ය දෙක...

පුංචි අභියෝගයක්!

සම්මත අංකනයට අනුව නම් කරන ලද ත්‍රිකෝණයක A,B හා C කෝණවල අගයයන් සමාන්තර ශ්‍රේණියක අනුයාත පද ලෙස පිහිටයි ...

ඔබටත් පුළුවන්ද?

මෙම සෘජුකෝණාස්‍රය තුළ එක සමාන සුදු පැහැ සමචතුරස්‍ර 7ක් තිබෙනවා. ඔබට ලැබෙන අභියෝගය වන්නේ එක් සුදු පැහැ සමචතුරස්‍රයක වර්ගඵලය සෙවීමයි. මුලින්ම මේ රතු...

කෝණය කීයද?

කෝණය කීයද? (රූපයේ දක්වා ඇත්තේ පාදයක් ඒකක 2 ක් වූ සමචතුරස්‍රයකි.) මේ කෝණය හොයන්න නම් පොඩි නිර්මාණයක් කරන්න ඕන. E ට සිරස්ව ඉහළින් හා පහළින් පිහිටන...

පුංචි අභියෝගයක්!

කේන්ද්‍රය (0,0) වන y=e^{-x^2};හා;y=-e^{-x^2} වක්‍රයන් අතර පිහිටන විශාලම වෘත්තයේ වර්ගඵලය සොයන්න.  දී ඇති වක්‍රයන් අතර පිහිටන කේන්ද්‍රය (0,0) වන විශාලම වෘත්තයේ පිහිටීම පිළිබඳ සිතා බලමු.එම...

පුංචි අභියෝගයක්….

2n × 2n කුඩා කොටු වලින් සමන්විත සමචතුරස්‍රාකාර පතොරමක කොටු L හැඩැති පතොරම් වලින් පුරවන්න ඕන. අභියෝගය මේක.., හැම සමචතුරස්‍රයකම එක් කුඩා කොටුවක් පමණක්...

කලනය පිළිබද දැනුම භාවිතයෙන් පිළිතුර සෙවීමට ඔබටත් පුළුවන්ද?

9^{10} හා 10^9 සංඛ්‍යා දෙකෙන් වඩා විශාල සංඛ්‍යාව කුමක්ද? අගයන් ගණන කිරීමෙන් තොරව කලනය පිළිබද දැනුම භාවිතයෙන් පිළිතුර සෙවීමට ඔබටත් පුළුවන්ද?  මෙම සංඛ්‍යා දෙකේ විශේෂත්වයක්...

රතු පැහැයෙන් වර්ණ ගන්වන ලද තීරුවල මුළු වර්ගඵලය සොයන්න ඔබටත් පුළුවන්ද?

රූපයේ පරිදි ත්‍රිකෝණයක් සමාන තීරුවලට බෙදා එකක් හැර එකක් රතු හා නිල් වර්ණවලින් වර්ණ ගන්වා තිබේ.නිල් පැහැයෙන් වර්ණ ගන්වන ලද තීරුවල මුළු වර්ගඵලය 145ක්...

05.04.00- ව්‍යාප්තියක හැඩය පිළිබඳ මිනුම්

පාඩමේ සටහන Download කරගන්න. කුටිකතාවය  ධන කුටිකතාවය  මධ්‍යන්‍යය > මධ්‍යස්ථය සමමිතික ව්‍යාප්තිය මධ්‍යන්‍යය = මධ්‍යස්ථය ඍණ කුටිකතාවය මධ්‍යන්‍යය  <  මධ්‍යස්ථය කුටිකතා සංගුණකය   පියර්සන්ගේ කුටිකතා සංගුණකය= =dfrac{3left(text{මධ්‍යන්‍යය};-text{මධ්‍යස්ථය}right)}{text{සම්ම්ත අපගමනය}} හෝ             පියර්සන්ගේ කුටිකතා සංගුණකය= =dfrac{text{මධ්‍යන්‍යය}-text{මාතය}}{text{සම්මත අපගමනය}}  ලෙස අර්ථ දක්වයි. උදා: පහත...
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom