02.වීජ ගණිතය

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

02.09.01. – ශ්‍රේණි පිලිබඳ මුලික සංකල්ප

පිළිවෙලකට සකසන ලද සංඛ්‍යා අනුක්‍රමයක එකතුවක් ශ්‍රේණියක් වේ.මෙම පාඩමේදි, සමාන්තර හා ගුණෝත්තර ශ්‍රේණියක සාධාරණ පදය හඳුනා ගැනීම , පරිමිත හා අපරිමිත ශ්‍රේණිවල පද වල ඓක්‍යය සඳහා සූත්‍ර ලිවීම අධ්‍යයනය කරයි.

02.08.00 – ගණිත අභ්‍යුහන මූලධර්මය

ධන නිඛිලයක් සදහා ගණිතමය ප්‍රතිඵල සාධනය කිරීමේ ක්‍රමයක් වන ගණිත අභ්‍ය්‍රහන මූලධර්මය ප්‍රකාශ කිරීම හා ඒ ඇසුරින් විවිධ ප්‍රතිඵල සාධනය කිරීම.

02.07.00 – භින්න භාග

පරිමේය ශ්‍රිත භින්න භාග වලට වෙන් කරයි.

02.06.00 – දර්ශක හා ලඝුගණක ශ්‍රිත

දර්ශක හා ලඝුගණක නියම අධ්‍යනය කරයි.

02.05.00 – වර්ගජ සමීකරණ

වර්ගජ ශ්‍රිතයක ලක්ෂණ ගවේෂණය කිරීම හා වර්ගජ සමීකරණයක මූල විවරණය කිරීම සිදු කරයි.

02.04.00 – බහුපද ශ්‍රිත

බහුපද ශ්‍රිත අධ්‍යනය කිරීම, බහුපද ශ්‍රිත ආශ්‍රිත ගණිත කරිම හැසිරවීම, ශ්‍රේෂ ප්‍රමේය, සාධක ප්‍රමේය හා ඒ්වායේ විලෝම පිළිබද අධ්‍යනය කිරීම සිදු කරයි.

02.03.02. මාපාංක ශ්‍රිත හා බැදුණු අසමානතා

තාත්වික සංඛ්‍යාවක මාපාංකය ප්‍රකාශ කිරීම, මාපාංකය සහිත සරල අසමානතා වල ප්‍රස්තාර ඇදීම, ඒවා වීජීයව හා ප්‍රස්තාරිකව විසදීම සිදු කරයි.

02.03.01 – වීජීය අසමානතා

අසමානතා අර්ථ දැක්වීම, අසමානතා පිළිබද මූලික ප්‍රතිඵල ප්‍රකාශ කර සාධනය කිරීම, ඒකජ, වර්ගජ හා පරිමේය ශ්‍රිත ඇතුළත් අසමානතා වීජීයව හා ප්‍රස්තාරිකව විසදීම සිදු කරයි.

02.02.00 – ශ්‍රිත

ශ්‍රිත පිළීබද හා ශ්‍රිත වර්ග පිලිබද සමාලෝචනයක යෙදෙයි.

02.01.00 – තාත්වික සංඛ්‍යා

තාත්වික සංඛ්‍යා පද්ධතියේ විකාශය පැහැදිලි කිරීම, සංඛ්‍යා කුලක සදහා අංකන හැදින්වීම, තාත්වික සංඛ්‍යා ජ්‍යාමිතිකව නිරූපණය කිරීම, දශම සංඛ්‍යා වර්ගීකරණය කිරීම සහ කරණි අඩංගු ප්‍රකාශනවල හරය පරිමේය කිරීම සිදු කරයි.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet