- සංයුක්ත ගණිත I (ශුද්ධ ගණිත ) ප්‍රශ්න පත්‍රයේ A කොටසේ (කෙටි ප්‍රශ්න ) 10 වැනි ගැටලුවේ හා B කොටසේ(රචනා ප්‍රශ්න ) 17 ගැටලුවේ අඩංගු සිද්ධාන්ත මෙම පාඩම අඩංගු සිද්ධාන්ත වේ.
- ඕනම ත්‍රිකෝණමිතික සමීකරණයක් විසදීමට මුලික වන ප්‍රදාන ත්‍රිකෝණමිතික සමීකරණ තුනක් පවතී.ඒවා නම් ,
Sinθ = k , Cosθ = k, Tanθ = k වේ.
- පළමුව මෙම ප්‍රධාන සමීකරණ වල විසදුම් හඳුනා ගෙන ඉන්පසු දෙන ලද ඕනෑම සමීකරණයක් ඉහත ආකාර තුනෙන් එකකට හෝ කිහපයකට හරවා විසඳනු ලැබේ.
sin θ සදහා θ හි ප්‍රධාන පරාසය
∴ sin θ සදහා θ හි ප්‍රධාන පරාසය,
-\frac\pi2\leq\theta\leq\frac\pi2
cos θ සදහා θ හි ප්‍රධාන පරාසය
∴ cos θ සදහා θ හි ප්‍රධාන පරාසය,
0 ≤ θ ≤ π
tan θ සදහා හි θ ප්‍රධාන පරාසය
∴ tan θ සදහා θ හි ප්‍රධාන පරාසය,
-\frac\pi2\leq\theta\leq\frac\pi2
එකම සයිනයක් ඇති සෑම කෝණයක් සදහාම පොදු ප්‍රකාශනය
sinθ = k විට θ සෙවීම ( -1 ≤ k ≤ 1 )
sin = sin α ( -\frac\pi2\leq\alpha\leq\frac\pi2 )
\theta=\;n\mathrm\pi\;+(-1)^{\mathrm n}\mathrm\alpha [ n ∈ z ]
උදා : (01.) විසදුම් සොයන්න.
i. \sin\;x=\frac1{\sqrt2}\\\sin\;x=\sin\;\frac{\mathrm\pi}4\\x=\;n\mathrm\pi\;+\;(-1)^{\mathrm n}\frac{\mathrm\pi}4
\\\sin\;x=\sin\;\frac{\mathrm\pi}4x=\;n\mathrm\pi\;+\;(-1)^{\mathrm n}\frac{\mathrm\pi}4 [ n ∈ z ]
ii. \sin\left(3x\right)=\frac{\sqrt3}2
\sin\left(3x\right)=\frac{\sqrt3}2 \sin\left(3x\right)=\frac{\sqrt3}2 3x=n\pi+(-1)^n\frac\pi3x=\frac13n\pi+(-1)^n\frac\pi9 [ n ∈ z ]
iii. \sin\frac{\mathrm x}4=1
\sin\frac{\mathrm x}4=\sin\frac{\displaystyle\mathrm\pi}{\displaystyle2}\frac x4=n\mathrm\pi\;+\;(-1)\frac{\displaystyle\mathrm\pi}2
x=4n\mathrm\pi\;+\;(-1)2\mathrm\pi [ n ∈ z ]
iv.\begin{array}{l}\sin\frac x2=\;-\frac12\\\end{array}
\begin{array}{l}\sin\frac x2=\;\sin\left(-\frac{\mathrm\pi}6\right)\\\end{array} \begin{array}{l}\frac x2=n\mathrm\pi\;+\left(-1\right)^{\mathrm n}\left(-\frac{\mathrm\pi}6\right)\\\end{array}\begin{array}{l}x=2n\mathrm\pi\;+\left(-1\right)^{\mathrm n}\left(-\frac{\mathrm\pi}3\right)\\\end{array} [ n ∈ z ]
v.\begin{array}{l}\sin\frac{3\mathrm x}2=-\frac1{\sqrt2}\\\end{array}
\begin{array}{l}\sin\frac{3\mathrm x}2=\sin\left(-\frac{\mathrm\pi}4\right)\\\end{array}\frac{3x}2=n\mathrm\pi+\left(-1\right)^{\mathrm n}(-\frac{\mathrm\pi}4)
x=\frac{\displaystyle2\mathrm{nπ}}3+\left(-1\right)^{\mathrm n}(-\frac{\mathrm\pi}6) [ n ∈ z ]
vi. sin x = 2/5
sin x = sin α [α = \sin^{-1} ( 2/5 ) ]
\mathrm x=\;\mathrm{nπ}\;+(-1)^{\mathrm n}\mathrm\alpha [ n ∈ z , α = \sin^{-1} ( 2/5 )]
එකම කෝසයිනයක් ඇති සෑම කෝණයක් සදහාම පොදු ප්‍රකාශනය
cos θ = k විට θ සෙවීම ( -1 ≤ k ≤ 1 )
cos θ = cos α ( 0 ≤ α ≤ π )
θ =2nπ ± α [ n ∈ z ]
උදා : (01.) විසදුම් සොයන්න.
- cos x = ½
cos x = cos π/3
θ =2nπ ± π/3 [ n ∈ z ]
- cos 3x = \frac1{\sqrt2}
cos 3x = cos π/4
3x = 2nπ ± π/4
x = 2nπ/3 ± π/12 [ n ∈ z ]
- cos x/4 = -\frac{\sqrt3}2
cos x/4 = cos 5π/6
x/4 = 2nπ±5π/6
x = 8nπ±10π/3 [ n ∈ z ]
- cos 3x = -1/2
cos 3x = cos 2π/3
3x = 2nπ ± 2π/3
x = 2nπ/3 ± 2π/9 [ n ∈ z ]
- cos 4x/3 = -\frac1{\sqrt2}
cos 4x/3 = cos 3π/4
4x/3 = 2nπ ± 3π/4
x = 3nπ/2 ± 9π/16 [ n ∈ z ]
එකම ටැංජනයක් ඇති සෑම කෝණයක් සදහාම පොදු ප්‍රකාශනය
tan θ = k විට θ සෙවීම ( -∞ ≤ k ≤ ∞ )
tan = tan α ( – π/2 < α < π/2 )
θ =nπ + α [ n ∈ z ]
උදා : (01.) විසදුම් සොයන්න.
- tan x = \frac1{\sqrt3}
tan x = tan π/6
x = nπ + π/6 [ n ∈ z ]
- tan 2x = 1
tan 2x = tan π/4
2x =nπ + π/4
x = nπ/2 + π/8 [ n ∈ z ]
- tan x = -\sqrt3
tan x = tan ( – π/3 )
x = nπ – π/3 [ n ∈ z ]
දෙන ලද පරාසයක් තුල විසදුම් සෙවීම
- sin 3x = 0 වන x සදහා අගයන් 0 ත් 2π ත් අතර සොයන්න.
sin 3x = 0
sin 3x = sin 0
3x = nπ + (-1)^n. 0
3x = nπ
x = nπ/3 [ n ∈ z ]
n = 1 \rightarrow x = π/3
n = 5 \rightarrow x = 5π/3
n = 2 \rightarrow x = 2π/3
n = 3 \rightarrow x =π
n = 4 x = 4π/3
- cos 3x = -\frac{\sqrt3}2 වන x සදහා අගයන් 0 < x < 2π පරාසය තුල සොයන්න.
cos 3x = cos 5π/6
3x = 2nπ ± 5π/6
x = 2nπ/3 ± 5π/18 [ n ∈ z ]
x = 2nπ/3 + 5π/18 හෝ x = 2nπ/3 – 5π/18
x=\frac{12n\mathrm\pi+5\mathrm\pi}{18} හෝ x=\frac{12n\mathrm\pi+5\mathrm\pi}{18}
n = 0 x = 5π/18 n = 1 → x= 7π/18
n = 1 → x= 17π/18 n = 2 → x= 19π/18
n = 2 → x= 29π/18 n = 3 → x= 31π/18
උදා : (01.) පහත දැක්වෙන ගැටළු විසදන්න.
- cos 2x – cos x = 0
- I ක්‍රමය
cos 2x – cos x = 0
cos 2x = cos x
2x = 2nπ ± x [ n ∈ z ]
x = 2nπ හෝ 3x = 2nπ
[ n ∈ z ] x = 2nπ/3 [ n ∈ z ]
- II ක්‍රමය
cos 2x – cos x = 0
2 sin 3x/2 . sin (-x/2) = 0
-sin 3x/2 . sin x/2 = 0
sin 3x/2 . sin x/2 = 0
sin 3x/2 = 0 හෝ sin x/2 = 0
sin 3x/2 = sin 0 sin x/2 = sin 0
3x/2 = nπ x/2 = nπ
x = 2nπ/3 x = 2nπ
[ n ∈ z ] [ n ∈ z ]
- cos 3x = sin 2x
- cos 3x = sin 2x
cos 3x = cos [ \frac{\mathrm\pi}2 – 2x ]
3x = 2nπ ± [ \frac{\mathrm\pi}2 – 2x ]
5x = 2nπ + \frac{\mathrm\pi}2 හෝ x = 2nπ – \frac{\mathrm\pi}2
x = 2nπ/5 + \frac{\mathrm\pi}{10} [ n ∈ z ]
[ n ∈ z ]
- 2 cos x + sin x – sin 2x = 1
- 2 cos x + sin x – sin 2x = 1
2 cos x + sin x – 2 sin x cos x – 1 = 0
[ 2 cos x – 1 ] [ 1 – sinx ] = 0
2 cos x – 1 = 0 හෝ 1 – sin x = 0
cos x = ½ sin x = 1
cos x = cos π/3 sin x = sin π/2
x = 2nπ ± π/3 x = nπ +( – 1 )n π/2
[ n ∈ z ] [ n ∈ z ]
a cos x + b sin x = c ආකාරයේ සමීකරණයක විසදුම්
පළමු ක්‍රමය
පුංචි අභියෝගයක්!
a, b, හා c ත්‍රිකෝණයක එක් එක් පාදයේ දිගවල් යැයි සලකමු. ab + bc + ca = 1 ලෙස දී ඇත.
( a +1 )(b +1 )(c +1 ) < 4 වන බව පෙන්වන්න.
මෙහිදී ,
\sqrt{(\;\sin\;\mathrm x\;\mathrm{හි}\;\mathrm{සංගුනකයේ}\;)^2\;\;+\;(\;\cos\;\mathrm x\;\mathrm{හි}\;\mathrm{සංගුනකයේ}\;)^2} න් සෑම පදයක්ම බෙදා \sqrt{\;\mathrm a^2\;+\;\mathrm b^2\;}
ආකලන සූත්‍රද භාවිතා කරමින් සාධාරන විසදුම් සොයනු ලැබේ.
උදා : (01.) \sqrt3cosx+sinx=2 විසදන්න.
\sqrt3cosx+sinx=2
\frac{\displaystyle\sqrt3}2 cos x + \frac{\displaystyle1}2 sin x = 1
cos x cos π/6 + sin x sin π/6 = 1
cos [ x – π/6 ] = 1
cos [ x – π/6 ] = cos 0
x – π/6 = 2nπ
x = 2nπ + π/6 [ n ∈ z ]
උදා : (02.) cos x – \sqrt3 sin x = 1 විසදන්න.
cos x – \sqrt3 sin x = 1
\frac12 cos x – \frac{\sqrt3}2
sin x = \frac12
cos x cos π/3 – sin x sin π/3 = \frac12
cos [ x + π/3 ] = cos π/3
x + π/3 = 2nπ ± π/3
x = 2nπ හෝ x = 2n – 2π/3
[ n ∈ z ] [ n ∈ z ]
උදා : (03.) f (x) = sin6 x + cos6 x යයි ගනිමු. A + B cos kx ආකාරයෙන් f (x) ප්‍රකාශ කරන්න. A , B හා k
නිර්ණය කල යුතු නියත වේ.
එනයින් 4 [ sin6 x + cos6 x ] – 2 sin 4x – 5 = 0 විසදන්න.
f (x) = sin6 x + cos6 x
= [ sin2 x + cos2 x ] [ sin4 x – sin2 x cos2 x + cos4 x ]
= [ sin2 x + cos2 x ]2 – 3 sin2 x cos2 x
= 1 – \frac34 sin2 2x
= 1 – \frac34\;\frac{\left[1-\;\cos\;4x\right]}2
= \frac58 + \frac38 cos 4x
A = \frac58 , B = \frac38 , k = 4
4 [ sin6 x + cos6 x ] – 2 sin 4x – 5 = 0
4 [ \frac58 + \frac38 cos 4x ] – 2 sin 4x – 5 = 0
\frac32 cos 4x – 2 sin 4x – \frac52 = 0
3 cos 4x – 4 sin 4x – 5 = 0
\frac35 cos 4x – \frac45 sin 4x = 1
cos 4x cos α – sin 4x sin α = 1 [ α = cos-1 \frac35]
cos [ 4x + α ] = cos 0
4x + α = 2nπ
x = \frac{n\mathrm\pi}2+\frac\alpha4 [ n ∈ z , α = cos -1 \frac35 ]
උදා: (4)
පහත සමීකරණය විසඳන්න.
දෙවන ක්‍රමය
පසුගිය විභාග ගැටලුවක් සලකා බලමු.
2017Al (17)ගැටලුව ,b කොටස
Cos 4x+ Sin 4x= Cos 2x + Sin 2x බව පෙන්වන්න.
Video links
“Mathematics is the science which uses easy words for hard ideas.”
-Edaward Kasner-