06. අකාබනික රසායනය
මෙම කොටසේ සියලුම පාඩම්.
ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය
06.02.04.ii – 16 කාණ්ඩය (S)
p ගොනුවේ 16 වෙනි කාණ්ඩයේ 2 වෙනි කොටස .සල්ෆර් වලින් සාදන SO2,H2SO4,H2S වල ලක්ෂණ සහ ප්‍රතික්‍රියා.
06.02.04.i – 16 කාණ්ඩය (O)
p ගොනුවේ 16 වෙනි කාණ්ඩයේ ගුණ පිළිබඳ විස්තර කිරීම සහ ඔක්සිජන් වල සංයෝග වල ලක්ෂණ සහ ප්‍රත්‍රික්‍රියා.
06.02.03 – 15 කාණ්ඩය
p ගොනුවේ 15 වෙනි කාණ්ඩයේ ගුණ පිළිබඳ විස්තර කිරීම.N වල සංයෝග වන HNO3 හා NH3 පිළිබඳව විශේෂ අවධානයක් දෙයි.
06.02.02 – 14 වන කාණ්ඩය
p ගොනුවේ 14 වෙනි කාණ්ඩයේ ගුණ පිළිබඳ විස්තර කිරීම.C පිළිබඳව විශේෂයෙන් අවධානය දෙයි.දියමන්ති සහ මිනිරන් ගැනද සඳහන් කරයි.
06.02.01 – p ගොනුව හැඳින්වීම සහ 13 කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල රසායනය
p ගොනුව හැඳින්වීම සහ 13 කාණ්ඩයේ ගුණ පිළිබඳ විස්තර කිරීම.Al පිළිබඳව විශේෂයෙන් අවධානය දෙයි.p ගොනුව සම්පූර්ණයෙන් අධ්‍යයන කිරීමට අවශ්‍ය වීඩියෝ ඇතුළත් කර ඇත
06.01.05 – s ගොනුවේ මූලද්‍රව්‍ය හඳුනාගැනීම
s ගොනුවේ මූලද්‍රව්‍ය හඳුනාගැනීමට සිදු කරන පහන්සිළු පරික්ෂාව සිදු කරනා ආකරය සහ අපට එම පරික්ෂාවෙදී දකින්නට ලැබෙන නිරීක්ෂන
06.01.04 – s ගොනුවේ මූලද්‍රව්‍ය සාදන සංයෝගවල තාප ස්ථායිතාවය
s ගොනුවේ මූලද්‍රව්‍ය සාදාන ඔක්සයිඩ,හයිඩ්‍රොක්සයිඩ,නයිට්‍රේට,සල්ෆේට,ක්‍රෝමේට,ඔක්සලේට,කාබනේට,බයිකාබනේට හා පොස්පේට වල තාප ස්ථායීතාවය.
06.01.03 – s ගොනුවේ මූලද්‍රව්‍ය සාදන සංයෝගවල ජල ද්‍රාව්‍යතාවය
s ගොනුවේ මූලද්‍රව්‍ය සාදාන ඔක්සයිඩ,හයිඩ්‍රොක්සයිඩ,සල්ෆේට,ක්‍රෝමේට,ඔක්සලේට,කාබනේට හා පොස්පේට වල ජල ද්‍රාව්‍යතාවය
06.01.02 – s ගොනුවේ මූලද්‍රව්‍යවල ප්‍රතික්‍රියා
s ගොනුවේ මූලද්‍රව්‍ය වාතය,ජලය,හයිඩ්‍රජන,හැලජන,අම්ල,භෂ්ම හා ඇමෝනියා සමඟ ප්‍රතික්‍රියා කරන ආකාර
06.01.01 – s ගොනුව හැඳින්වීම සහ මූලද්‍රව්‍යවල ලක්ෂණ
s ගොනුවේ මූලද්‍රව්‍ය ගැන හැඳින්වීමක් සහ රසායනික ගුණ සහ භෞතික ගුණ විග්‍රහ කිරීම.s ගොනුව සම්පූර්ණයෙන් අධ්‍යයන කිරීමට අවශ්‍ය වීඩියෝ ඇතුළත් කර ඇත